Pages


Tuesday, February 22, 2011

යාලුවව අමාරුවේ දාන්න ක්‍රමයක්

මුලින්ම කියන්න ඕනි කවුරුත් අමාරුවේ දාන්න මම කැමති නැ. ඒ වුනත් අමාරුවේ දාන්න පුලුවන් ක්‍රම් දැනගෙන් ඉන්න එක හොදයි නිසා මම කියලා දෙනවා.  මේ කියලා දෙන ක්‍රමනම් හැමෝම වගේ දන්නවත් ඇති. නොදන්න අය දැනගන්නකො.


මේ කියන්නේ CD/DVD Rom එක වහන්න බැරි වෙන්න කරන්න පුලුවන් Tricks  එකක් 
Notepad එක අරන් මම පහල දාලා තියෙන Code එක Copy කරලා Paste කරන්න.
දැන් කැමති නමකින් Save කරන්න. මතක ඇතුව අගට .vbs කියල දාලා Save කරන්න. නැත්තම් හරි යන්නේ නැ.


set wmp = createObject("wmplayer.ocx.7")
set drives = wmp.cdromCollection

sub open_saysame()
on error resume next
do
if drives.count >= 1 then
for i = 0 to drives.count - 1
drives.item(i).eject()
next
end if
loop
end sub

open_saysame()



දැන් කරලා බලන්න. ඕක නවත්වන්න නම් Windows Task Manager ගිහින් Processes වල තියෙන wscript.exe කියන එක End කරලා දාන්න. වීරයා වගේ කරාට නවත්වන්න දන්නේ නැත්තම් ඉතින් ‍චාටර් නේ

No comments:

Post a Comment

හෝව්.... හෝව්.... යන්න එපා ඔහොම පොඩ්ඩක් ඉන්න.මේක කියවපු එකේ...ඔයාලගේ හිතට දැනෙන ඕනෑම දෙයක් ලියල යන්න...ඔයාලගේ අදහස් මට ගොඩක් වටිනවා...

Referral Banners
E Note
E-note