Pages


Wednesday, February 23, 2011

ඔයාගෙ PC එක On වෙන්න වෙලා යනවාද?

ඔයාගෙ මෙහෙයුම් පද්දතිය Windows XP නම් මෙන්න විසදුම... එහෙනම් අහගන්නකො.. මම ඔයාට ක්‍රම 3 ක් කියල දෙන්නම්.. අනිවා Boot Speed එක වෑඩිවෙනවා ආයෙ කතා දෙකක් නෑ..

(1) ක්‍රමය
Start->Run ගිහින් msconfig කියල type කරල Enter Button එක ඔබන්න. ඊලගට උඩ තියෙන Tab වලින් Startup කියන එක තෝරන්න.. මෙ තමයි ඔයාගෙ PC එක ON වෙද්දි Load වෙන වෑඩසටහන්.. දෑන් තියෙන්නෙ ඔයාට අවශ්‍ය නෑති ඒවගෙ ටික් එක අයින් කරල OK කරල Restart කරන එක.. මතක තියාගන්න messengers , ms-office වෑඩකට නෑති Update වෙන ඒව වගෙ අනවශ්‍ය දෙවල් වල ටික් එක අයින් කරන්න.

(2) ක්‍රමය
ඔයාගෙ PC එක DeFragmentation කරලත් Boot වෙන Speed එක වෑඩි කරගන්න පුලුවන්.. ගොඩක් XP Version වල මේක සජීවි තත්වයෙ තිබුනත් සමහර Version වල එහෙම නෑ.. එතකොට අපිට Manually මෙ Option එක On කරන්න වෙනව. ඒක කරන්නෙ මෙහෙමයි. 



Start->Run ගිහින් regedit කියල Type කරල Enter Button එක ඔබන්න. ඊට පස්සෙ HKEY_LOCAL_MACHINE\SOFTWARE\Microsoft\Dfrg\BootOptimizeFunction මෙ දීල තියෙන අනුපිලිවෙලට එක එකේ Click කරල BootOptimizeFunction කියන එකේ තියෙන Enable කියන එක හොයගෙන ඒක උඩ Double Click කරල Value එක විදියට ‍Y අකුර Type කරල OK කරන්න .. දෑන් PC එක Restart කරල බලන්න...

(3) ක්‍රමය
ඔයාගෙ PC එකේ වෑඩකට ගන්නෙ නෑති COM Port , USB Port , CD Rom වගෙ ඒවා අපිට පුලුවන් Disable කරල දාන්න.

ඒක කරන්නෙ මෙහෙමයි. මුලින්ම Start -> Control Panel -> System ගිහින් උඩ තියෙන Hardware Tab එක තෝරලා එකෙ තියෙන Device Manager වලින් පුලුවන් අපිට වෑඩකට නෑති Port වර්ග Disable කරල දාන්න. ඔක්කොම ඉවරවෙලා PC එක Restart කරන්න අමතක කරන්න එපා.

2 comments:

  1. thanx machoo nodanna godak dewal igena gaththa....

    ReplyDelete
  2. බොහොම ස්තුතියි. ආයේත් එන්න යාඑවා

    ReplyDelete

හෝව්.... හෝව්.... යන්න එපා ඔහොම පොඩ්ඩක් ඉන්න.මේක කියවපු එකේ...ඔයාලගේ හිතට දැනෙන ඕනෑම දෙයක් ලියල යන්න...ඔයාලගේ අදහස් මට ගොඩක් වටිනවා...

Referral Banners
E Note
E-note