Pages


Wednesday, April 20, 2011

How To Turn Off Auto Play


අද අපි බලමු Windows වල  Auto Run එක කොහොමද ඉවත් කරන්නේ කියලා.
Auto Run එකින් අපිට වාසි වගේම අවාසිත් තියෙනවා. අපි නිතරම Usb Pen Drives Use කරන‍වා නේ,
ඉතින් මේ මගින් අපි නොදැනුවත්ම Auto Run Virus අපේ පරිඝනකයට එන්න තියෙන ඉඩකඩ වැඩි නේද?
ඉතිං දැන් බලමු කොහොමද Auto Run එක ඉවත් කරන්නේ කියලා...

1.Step
 Go to run



2.step
 Type
 "gpedit.msc"





3.step
ම්ලගට ඔබට Computer policy Window එක දකින්නට ලැබේවි.
එහි "User Configerations" යටතේ ඇති "administrative Template" යන්න Click කරන්න.

4.step
මීලග‍ට දකුණු පස ඇති "System" යන්න Click කරන්න.

5.step
එයින් "Turn off AutoPlay" යන්න තොරන්න

6.step
ම්ලගට ඔබට Turn off Auto Play Properties, Window එක දකින්නට ලැබේවි.
එහි  Turn off AutoPlay හි "enable" යන්න හා  Turn off AutoPlay on යටතේ" all drivers"
යන්නද Click කරන්න

 ඉන් පසු apply කර  ok කරන්න.

No comments:

Post a Comment

හෝව්.... හෝව්.... යන්න එපා ඔහොම පොඩ්ඩක් ඉන්න.මේක කියවපු එකේ...ඔයාලගේ හිතට දැනෙන ඕනෑම දෙයක් ලියල යන්න...ඔයාලගේ අදහස් මට ගොඩක් වටිනවා...

Referral Banners
E Note
E-note