Pages


Saturday, April 23, 2011

HTML ආරම්භක පාඩම


HTML සංස්කරනය කිරීම

මේ සදහා ඔබට පහසු යෙදව්මක් භාවිතා කල හැක. ඒ සදහා බොහෝ Text Editors ඇත.
නමුත් ආධුනිකයෙකුට Notepad++ භාවිත කිරීම ඉතා සුදුසු වෙයි. 
Notepad++ නොමිලේ ලබා ගත හැක.

***නමුත් ඔබට දැනට Windows සමග ලැබෙන Word pad භාවිතා කිරිමට පුඑවන.....

හරි අපි දැන් වැ‍ඩෙට බහිමු...
HTML  ගොනු වල extension එක “.htm”, “.html″ ලෙස භාවිත කළ හැකිය.


<html>
<head>
<title>This is My First Web Page</title>

</head>
<body>
<h1>This is my Article headding</h1>
<p>This is first paragraph.</p>
<p>This is second paragraph.</p>
</body>
</html>

ඉහත කේතය (Code)  ඔබගේ Text Editors මගින් නිවරදිව ටයිප් කරගෙන  “Test.html”  (ඔබට කැමති නමක් භාවිත කල හැක.නමුත් extension එක .html හෝ .htm  විය යුතුය. )
  – සියලුම ටැග් මෙම ටැග් දෙක අතර ලියනු ලබයි
 – මෙම ටැග් තුලට බාහිර / අභ්‍යන්තර JavaScript හා css ගොනු (ඉදිරියේ කාථා කරනු ලබයි ) එකතු කරනු ලබයි.එසේම මෙම ටැග් අතර  ටැගය ද යොදා ගනී.ඉදිරියේදි ටැග් පිලිබද කතා කරන විට වඩා ක්‍රමවත් පැහැදිලි කිරීමක් ලබා දීමට කටයුතු කරමි.
 – මෙය මගින් වෙබ් පිටුවේ මාතෘකාව (title) ලබා දෙනු ලබයි.
 – වෙබ් පිටුවේ අපට පෙනෙන සියලුම දෙවල් මෙම ටැග් අතර ලියනු ලබයි
පසුව එය ඔබගේ වෙබ් බ්‍රව්සරය හරහා විවෘත කර ගන්න. ඔබට පහත පරිදි ප්‍රථිපලයක් ලැබෙනු ඇත.
Download The Editors

*** මෙම පාඩම් මාලාව දිගටම කරගෙන යාම‍ට ඔබගේ අදහස් බොහෝ සෙයින් අගය කොට සලකමි.***

2 comments:

  1. oya wade digatama karagena yanna brs,meka api kiyawanawa oyage site eka face book ekatath link karanna,mewa iganaganna kamathi aya godak innawa mamath ada thamai issaroma awe,dakshinalanka "eka bala bala innakota thamai karakila methenta watune,oyage blog eke godak watina lipi thiyanawa

    ReplyDelete
  2. Bohom Sthuthi Sahodaraya... Oyalage Me Comments Walin tamai APi dirimath wenne,,, Bohoma sthuthi.. idiriyedith hoda lipi leweemata mama balaporotthu wenawa.....

    ReplyDelete

හෝව්.... හෝව්.... යන්න එපා ඔහොම පොඩ්ඩක් ඉන්න.මේක කියවපු එකේ...ඔයාලගේ හිතට දැනෙන ඕනෑම දෙයක් ලියල යන්න...ඔයාලගේ අදහස් මට ගොඩක් වටිනවා...

Referral Banners
E Note
E-note