Pages

Saturday, April 23, 2011

HTML ආරම්භක පාඩම


HTML සංස්කරනය කිරීම

මේ සදහා ඔබට පහසු යෙදව්මක් භාවිතා කල හැක. ඒ සදහා බොහෝ Text Editors ඇත.
නමුත් ආධුනිකයෙකුට Notepad++ භාවිත කිරීම ඉතා සුදුසු වෙයි. 
Notepad++ නොමිලේ ලබා ගත හැක.

***නමුත් ඔබට දැනට Windows සමග ලැබෙන Word pad භාවිතා කිරිමට පුඑවන.....

හරි අපි දැන් වැ‍ඩෙට බහිමු...
HTML  ගොනු වල extension එක “.htm”, “.html″ ලෙස භාවිත කළ හැකිය.


<html>
<head>
<title>This is My First Web Page</title>

</head>
<body>
<h1>This is my Article headding</h1>
<p>This is first paragraph.</p>
<p>This is second paragraph.</p>
</body>
</html>

ඉහත කේතය (Code)  ඔබගේ Text Editors මගින් නිවරදිව ටයිප් කරගෙන  “Test.html”  (ඔබට කැමති නමක් භාවිත කල හැක.නමුත් extension එක .html හෝ .htm  විය යුතුය. )
  – සියලුම ටැග් මෙම ටැග් දෙක අතර ලියනු ලබයි
 – මෙම ටැග් තුලට බාහිර / අභ්‍යන්තර JavaScript හා css ගොනු (ඉදිරියේ කාථා කරනු ලබයි ) එකතු කරනු ලබයි.එසේම මෙම ටැග් අතර  ටැගය ද යොදා ගනී.ඉදිරියේදි ටැග් පිලිබද කතා කරන විට වඩා ක්‍රමවත් පැහැදිලි කිරීමක් ලබා දීමට කටයුතු කරමි.
 – මෙය මගින් වෙබ් පිටුවේ මාතෘකාව (title) ලබා දෙනු ලබයි.
 – වෙබ් පිටුවේ අපට පෙනෙන සියලුම දෙවල් මෙම ටැග් අතර ලියනු ලබයි
පසුව එය ඔබගේ වෙබ් බ්‍රව්සරය හරහා විවෘත කර ගන්න. ඔබට පහත පරිදි ප්‍රථිපලයක් ලැබෙනු ඇත.
Download The Editors

*** මෙම පාඩම් මාලාව දිගටම කරගෙන යාම‍ට ඔබගේ අදහස් බොහෝ සෙයින් අගය කොට සලකමි.***