Pages


Saturday, April 23, 2011

HTML කියන්නේ ..?



  1. HTML යනු වෙබ් පිටු නිර්මාණය සදහා සහය දක්වන පරිඝනක භාෂාවකි
  2. HTML යන යන කෙටි යෙදුමෙන් හැඳින්වෙන්නේ Hyper Text Markup Language යන්නයි.
  3. HTML යනු ක්‍රම ලේඛන භාෂාවක් නොවන අතර එය markup language ලෙස ව්‍යවහාර කරයි.
  4. markup language සතුව markup ටැග් ඇත
  5. HTML වෙබ් පිටු සැදීම සදහා මෙම markup ටැග් යොදා ගනී

HTML ටැග්

  1. HTML markup ටැග් HTML ටැග්  ලෙස හදුන්වයි
  2. ආනත වරහන් <> තුල HTML හි මූලපද (keywords) අන්තර්ගත කරනු ලබයි (උදා : <html>)
  3. HTML ටැග් බොහෝ අවස්ථාවල යුගල ලෙස පවතී. උදා :<p> </p>
  4. එය ආරම්භක ටැගය (start tag) හා අවසන් ටැගය (end tag) ලෙස හදුන්වයි
HTML කේතනය පහත පරිදි වෙයි
<html>
<body>
<h1> Heading goes here </h1>
<p> Paragraph goes here. </p>
</body>
</html> 
<html>  << ආරම්භක ටැගය (start tag)
<body>  << ආරම්භක ටැගය (start tag)
<h1>  << ආරම්භක ටැගය (start tag)
Heading goes here
</h1>  << අවසන් ටැගය (end tag)
<p>  << ආරම්භක ටැගය (start tag)
Paragraph goes here.
</p>  << අවසන් ටැගය (end tag)
</body>  << අවසන් ටැගය (end tag)
</html>  << අවසන් ටැගය (end tag)

No comments:

Post a Comment

හෝව්.... හෝව්.... යන්න එපා ඔහොම පොඩ්ඩක් ඉන්න.මේක කියවපු එකේ...ඔයාලගේ හිතට දැනෙන ඕනෑම දෙයක් ලියල යන්න...ඔයාලගේ අදහස් මට ගොඩක් වටිනවා...

Referral Banners
E Note
E-note