Pages


Tuesday, April 26, 2011

Joomla Web Security E book

 න්න අද මම ඔයාලට වැදගත් වන පොතක් (E-book) ගැන තමා කියන්න යන්නෙ. මට මේක ලැබුනේ අපේ මහජන පුස්ථකාලයෙන් මට සති දෙකෙන් බලන්න වෙලා මදි නිසා google Search පාරක් දීලා බැලුවා වැරදුනේ නෑ පොත තිබුනා මම ඒක ඔයාල‍ටත් දෙන්නම් උවමනා කෙනෙක් ඉන්නවා නම් භාගෙන ම බලන්නකෝ....

මේ පොතේ සදහන් වෙනවා Joomla Web Security  ගැන ඒ කියනනේ අපේ Joomla Web Site එක කොහොමද හොද  විදියට Secure හා හැකර්ස් ලගෙන් රැකගන්නෙ කියලා... Download කරගෙනම බලන්න....


Writer: Tom Canavan

Published Year: 2008

Publisher: Packt Publishing

ISBN: 978-1-847194-88-6

Page: 264 Pages

Size: 8 MB(rar)



This book is a must-read for anyone seriously using Joomla! for any kind of business, ranging from small retailers to larger businesses. With this book they will be able to secure their sites, understand the attackers, and more, without the drudging task of looking up in forums, only to be flamed, or not even find the answers.

Prior knowledge of Joomla! is expected, but no prior knowledge of securing websites is needed for this book. The reader will gain a moderate to strong level of knowledge on strengthening his or her site(s) against hackers.






Direct Download 



vcBux

4 comments:

හෝව්.... හෝව්.... යන්න එපා ඔහොම පොඩ්ඩක් ඉන්න.මේක කියවපු එකේ...ඔයාලගේ හිතට දැනෙන ඕනෑම දෙයක් ලියල යන්න...ඔයාලගේ අදහස් මට ගොඩක් වටිනවා...

Referral Banners
E Note
E-note