Pages


Friday, April 15, 2011

Web Design පාඩම් මාලාව 01 (How to install wamp server)



ඔන්න අද මම ඔයාල‍ට වෙබ් පිටු නිර්මනය පිලිබදව කියලා දෙන්න මට පුඑවන් විදියට උත්සහයක් දරන්නයි මේ හදන්නේ...
වෙබ් පිටු නිර්මනය කියනන්නේ අද ගොඩත් ජනපිය මාතෘකාවක් නේ... 
අද එහෙනම් මුලින්ම මං හිතන ව්දියට හොදයි local server එකක් ස්තාපනය කරන එක.මොකද අපි හැමදෙනටම අන්තර්ජාලය එක විදියට ප්‍රයොජනයට ගන්න බැනේ.
මං නම් වැඩිපුර ප්‍රයොජනයට ගන්නේ wamp කියල local server එක.මං හිත්නවා එක පවිච්චියට පහසුයි කියල තව කියලා එකකුත් තියෙනවා...

මේ තියෙන ලින්ක් වලින් පුලුවන් එක Download කරන්න.

දැන් අපි බලමු wamp server එක ස්තාපනය කරන හැටි

පියවර 01

wamp server exe file එක ක්ලක් කල පසු පහත ආකාරයේ කවුලුනක් දකින්න‍ට ලැබෙනවා.



පියවර 02


පියවර 03

පියවර 04

පියවර 05

පියවර 06

පියවර 07

ඔබේ ඉ මේල් ලිපිනය සදහන් කරන්න

පියවර 08

පියවර 09

පියවර 10

ඉන්පසු task bar එකේ wampserver icon ක්ලික් කල(පියවර 09) විට පියවර 10 අකරයෙන් tool bar එක දිස්වේ.එය ක්ලික් කර localhost යැමෙන් ඔබෙ වෙබ් පිටුවට පහසුවෙන් යා හැක

*(වෙබ් බ්‍රවුසර් එකේ address bar එකේ http://localhost/ type කරලත් යන්න පුලුවන්)

ඔබ ලියන සියලුම html,php.java script වෙබ් නිර්මන C:\wamp\www හි folder එකක් සදා save කරන්න.

2 comments:

  1. .http://www.wampserver.com (Wamp) eke koi setup ekada download karanna oni? direct link eka danna uluwanada?

    ReplyDelete
  2. http://www.wampserver.com/dl32.php

    ReplyDelete

හෝව්.... හෝව්.... යන්න එපා ඔහොම පොඩ්ඩක් ඉන්න.මේක කියවපු එකේ...ඔයාලගේ හිතට දැනෙන ඕනෑම දෙයක් ලියල යන්න...ඔයාලගේ අදහස් මට ගොඩක් වටිනවා...

Referral Banners
E Note
E-note