Pages


Thursday, May 5, 2011

PHP Functions


A function is just a name we give to a block of code that can be executed whenever we need it. This might not seem like that big of an idea, but believe me, when you understand and use functions you will be able to save a ton of time and write code that is much more readable!

The real power of PHP comes from its functions.

In PHP, there are more than 700 built-in functions.

PHP function එකක් සැකසීමේ රීතීන්

  •          PHP function එකක් ආරම්භ වනුයේ function() යන වචනයෙන්ය.
  •          Function එකක l%shdj,sh function නාමයෙන් විස්තර කිරිමට උත්සහ ගත යුතු අතර නමක් ආරම්භ කල යුත්තේ Underscore ලකුණකින් පමනක් විය යුතුය.
  •          සගල වරහනකින් ආරම්භ කොට සගල වරහනකින් ම අවසන් කරනු ලබයි එය තුල අපගේ විධාන පෙල ගැස්විය හැක.
දැන් අපි කුඩා Function එකක් සකසා එය වැඩ කරන ආකාරය විමසා බලමු. මෙහිදි මම උදාහරනයක් ලෙස Jhone යන නම දර්ශනය කිරිම සදහා function එකක් සකසා ඇති අතර මෙය වැඩ කරන ආකාරය අවබෝධ කර ගනිමු.

සැ.යු මෙම පාඩම ආරම්භ කිරිමට පෙර xammp හෝ wamp ස්වරය run කිරිමට අමතක නොකරන්න...

(රූපය අපහැදිලි නම් උඩ කොටන්න.)

ම්ලග‍ට අපි php script එකක් සමග function  එකක් වැඩ කරන ආකාරය බලමු
























(රූපය අපහැදිලි නම් උඩ කොටන්න.)

ඉහත script එත run කල පසු පහත අයුරින් දිස් වේ.

 
(රූපය අපහැදිලි නම් උඩ කොටන්න.)
ඉහත උදායරනයේ නම ලෙස යොදා ගත් Jhone යන්න අපිට රිසි සේ වෙනස් කිරීම‍ට නොහැකිය.
සාමාන‍්‍යයෙන් function  එකක් වෙනස් කිරීම‍ට පුලුවන් ආකරයට සැකසිය යුතුය. මේ සදහා අපි Parameter
භාවිතා කරයි. Function එකක ඇති මෙ‍ම Parameter කො‍ටස අපිට අවශ්‍යය ආකාරයට වෙනස් කර ගත හැක.


























ඉහත $fname යනුවෙන් ඇති Parameter එක වෙත function එක Run විමට දුන් උපදෙස් අනුව වැඩ කිරිමේ දී
ලබා දුන් අගය ස්ථාපිත වී වැඩ කරන ආකාරය මෙම උදාහරණයෙන් විමසා බලන්න.
තවද මෙම Parameter එකක‍ට වඩා වැඩි ගනනක් වුවද ආදේශ කිරීමට පුඑවන ඒ පිලිබදව අපි මීලග පාඩමෙන් විමසා බලමු.


PHP Built-in Functions

For a complete reference and examples of the built-in functions, please visit  PHP Reference.

PHP Functions

In this chapter we will show you how to create your own functions.
To keep the script from being executed when the page loads, you can put it into a function.
A function will be executed by a call to the function.

You may call a function from anywhere within a page. 

ඹබේ කමෙන්ටුව මට ගොඩක් අගනේ ය....

No comments:

Post a Comment

හෝව්.... හෝව්.... යන්න එපා ඔහොම පොඩ්ඩක් ඉන්න.මේක කියවපු එකේ...ඔයාලගේ හිතට දැනෙන ඕනෑම දෙයක් ලියල යන්න...ඔයාලගේ අදහස් මට ගොඩක් වටිනවා...

Referral Banners
E Note
E-note