Pages


Friday, May 20, 2011

ස්පෑම්(SPAM) ගැන


ඉ-මේල් මාකටිං සහ ස්පැම් ඉ-මේල් අතර වෙනස අද හදුනාගන්නට බැරි තරම් විවිධ නිෂ්පාදන වෙබ් අඩවි සේවාවන් ගැන කියන ඉ-මේල් කොපමන තොගයක් දිනක‍ට අප‍ට ලැබෙනවද..... නිවරදි ඉ-මේල් මාකටිං වල මෙ‍ම මේල් එවන්නට එපා ය කියා දැන්වීමට හැකි ලින්ක් එකක් ද අඩංගු වෙයි. එහෙත් අපේ රටෙන් ලැබෙන බොහොමයකම ඒවා නැත. තිබුනත් මේ කරදරයෙන ගැලවෙන්නට එම අදාල ලින්ක් එක ක්ලික් කලද ඒ කරදරය වැඩි වෙනවා මිස අඩුවක් නැත. ඒ මන්ද යත් එම ලින්ක් එක අපි ඉ-මේල් කියවනවද කියා දැන ගැනීමට උප්පරවැට්ටියකි. ඉතින් එ ලින්ක් එක ක්ලික් කලා කියන්නේ මෙ කරදරයේ වර්ධනයක් මිස අඩුවිමක් නොවේ....

No comments:

Post a Comment

හෝව්.... හෝව්.... යන්න එපා ඔහොම පොඩ්ඩක් ඉන්න.මේක කියවපු එකේ...ඔයාලගේ හිතට දැනෙන ඕනෑම දෙයක් ලියල යන්න...ඔයාලගේ අදහස් මට ගොඩක් වටිනවා...

Referral Banners
E Note
E-note