Pages


Saturday, June 4, 2011

Facebook එකේ Group, Fan page වලට Invite කරමුද?


ඔයාලා Facebook එකේ Group එකක් හරි Fan page එකක් හරි හදාගෙන ඉන්නවනම් ඔයාගේ යාලුවොන්ට Invite කරනකොට එක එක්කෙනා තොර තොර Invite කරන්න ඔනේ නේ... එහේම කරන කොට අපිටත් එපා වෙනවා... මෙන්න මම ඔයාලට ඔයාලගේ යලුවො සේරටම එක වර ඔයාලගේ Group එකට හරි..Fan page එකට හරි Invite කරන්න පුලුවන් වෙන්න මරු ක්‍රමයක් කියලා දෙන්නයි යන්නේ... ඔයාලා කැමති නම් මේ ක්‍රමය ‍try කරලා බලන්න... මම පහල ක්‍රමය දලා තියෙනවා...




Mozilla Firefox Web Browser සඳහා

පලමු පියවර: මුලින්ම පහත සඳහන් Greasemonkey ඇඩොනය Install කර ගන්න. ඒ සඳහා පහත Link මත කරන්න.


දෙවන පියවර: ඉන් පසු පහත සඳහන් Script එක Install කර ගැනීම සිදු කරන්න. ඒ සඳහා පහත Link මත කරන්න.

Install Script Now
----------------------------------------------------------------------------
 Google Chrome Web Browser සඳහා

මුලින්ම පහත සඳහන් Script එක Install කර ගැනීම සිදු කරන්න. ඒ සඳහා පහත Link මත කරන්න.

Install Script Now
---------------------------------------------------------------------------- 
ඉන් පසු Web Browser Close කර නැවතත් Open කර ගන්න. ඉන් පසු ඔයාලා මුහුණු පොතේ ඔයාලගේ Group එකට හරි Fan page එකට යන්න... ඉට පස්සේ ඔයාලා ඔයලාගේ යාලුවොන්ට Invite කරන්න යන්න තොරන්න....එතකොට ඉහල තියෙන රූපේ අකාරයට ඔයාලට ඔයාලගේ මුහුණු පොතේ සියලුම යාලුවන්ව කුඩා Box එකක පෙන්නුම් කරයි...

ඒ Box එකේ පහල අපට Select කිරිමට ඕන කරන යාලුවන්ගෙ පරාසය (උදා: 0 සිට 4500 දක්වා) Type කර Click Them Button මත Click කරන්න. තප්පර කිහිපයක් අතුලත ඔයාලගේ මුහුණු පොතේ ඉන්න සියලුම මිතුරන් Select වෙයි. ඉට පස්සේ Send Invitations Click කරන්න...දැන් වැඩේ හරි.. වෙනදා වගේ එක එක්කෙනා තොර තොර ඉන්න ඔනේ නැ...සියලුම මිතුරන්ට එකවර Invite කරන්න පුලුවන්...



No comments:

Post a Comment

හෝව්.... හෝව්.... යන්න එපා ඔහොම පොඩ්ඩක් ඉන්න.මේක කියවපු එකේ...ඔයාලගේ හිතට දැනෙන ඕනෑම දෙයක් ලියල යන්න...ඔයාලගේ අදහස් මට ගොඩක් වටිනවා...

Referral Banners
E Note
E-note