Pages


Monday, June 6, 2011

FireFTP ඉන්ස්ටෝල් කරමු ද?


FireFTP කියන්නේ Firefox Browser එක‍ට එන ඇඩොන් එකක්.... ඔයාලා දන්නවනේ FTP Software ගැන එවා අපි වෙනම ඉන්ස්‍‍ටෝල් කරගන්න ඔන නේ මේකට නම උවමනා වේන්නේ අපි කවුරුත් භාවිතා කරන  Firefox Browser විතරයි. වැඩි කතා ඔන නෑ අපි කෙලින් ම ‍වැ‍ඩෙට බහිමු

ඔය පහලින් දාලා තියෙන්නේ FireFTP Firefox Browser එකට ඇඩ් කරගන්න විදිහයි.


සැ.යු -මේ සදහා අන්තර්ජාල පහසුකම උවමනායි.




Installation

1. 
Firefox Browser එක Open කරගැනීමෙන් අනතුරුව එහි Tools මෙනුවෙන්  Add-On යන්න තෝරා ගන්න.

අපහැදිලි නම පිංතුරය උඩ කොටන්න. 


2. දැන් ඔබ‍ට Add-On Manager යන වින්ඩොව දිස් වේ. මෙහි ඉහල වම් කෙලවරේ තිබෙන Get Add-ons යන්න තෝරා ගන්න. දැන් ලැබෙන search කවුලුවේ FireFTP යන්න ‍ටයිප් කරන්න. දැන් ලැබෙන FireFTP යන්න තොරා ගන්න. දැන් පහලින් ඇති Add to Firefox. යන්න Click කරන්න.

අපහැදිලි නම පිංතුරය උඩ කොටන්න.

3. දැන් ඔබ‍ට පහත පරිදි කවුලුවක් ලැබෙ. ඉන් Install Now යන්න තෝරා ගන්න. අවසානයෙදි 
Firefox Browse එක Restart කරන්න.

අපහැදිලි නම පිංතුරය උඩ කොටන්න.




4. 
FireFTP 
Open කරගැනීමට 
Tools මෙනුවෙන් 
FireFTP තොරා ගන්න.
අපහැදිලි නම පිංතුරය උඩ කොටන්න.

5. නව FTP Account එකක් සැදීමට Create an Accounts. යන්න තොරා ගන්න
අපහැදිලි නම පිංතුරය උඩ කොටන්න.

අපහැදිලි නම පිංතුරය උඩ කොටන්න.

අපහැදිලි නම පිංතුරය උඩ කොටන්න.

No comments:

Post a Comment

හෝව්.... හෝව්.... යන්න එපා ඔහොම පොඩ්ඩක් ඉන්න.මේක කියවපු එකේ...ඔයාලගේ හිතට දැනෙන ඕනෑම දෙයක් ලියල යන්න...ඔයාලගේ අදහස් මට ගොඩක් වටිනවා...

Referral Banners
E Note
E-note