Pages


Tuesday, September 27, 2011

Google අපිට නොමිලේ දෙන Google Drive

Google අපිට නොමිලේ දෙන සේවාවන් වල අගයනම් කියල නිමා කරන්න බෑ. අනික් Cloud සේවා සපයන සමාගම් මෙන් නොව ඉතා සරල මනා නිමාවකින් යුතු සුවිශේෂී සේවා වල උරුමකරුවෙක් වෙන Google ලගදීම අපිට ලබා දෙන සේවාව තමයි Google Drive.මෙය දැන් ක්‍රියාත්මක වන  Google Docs Cloud සේවාවේ තවත් වැඩි දියුණු කිරීමක් ලෙස දක්වන්න පුලුවන්.මේ සමගම ඉතා සුවිශේෂී පරාසයක් තුල Synchronous  සේවාවක් මෙන්ම ඉතාමත් පුලුල් දත්ත හෝමාරුවකටද ඉඩ සලසයි.
මෙය Online Hard Disk එකක් ලෙස බාවිතා කල හැකිවන අතර දත්ත Cloud එකේ තබා ගැනීම ,ෆොටෝ ,වීඩියෝ මෙන්ම Files Share කිරීමටද පහසුකම් සලසයි.
මෙහි මූලික අදියරක් ලෙස ධාරිතාවක් 1GB නොමිලේ ලබා දෙන අතර අමතර 20GB සදහා වැය වන්නේ අවුරුද්දකට $5 පමණක් වන අතර 50GB සදහා එය $ 10 පමණ වේ.

No comments:

Post a Comment

හෝව්.... හෝව්.... යන්න එපා ඔහොම පොඩ්ඩක් ඉන්න.මේක කියවපු එකේ...ඔයාලගේ හිතට දැනෙන ඕනෑම දෙයක් ලියල යන්න...ඔයාලගේ අදහස් මට ගොඩක් වටිනවා...

Referral Banners
E Note
E-note