Pages


Wednesday, September 7, 2011

තමන් ගේ වෙබ් අඩවිය අනිත් පරිගනක ( Resolutions වල )වල දිස් වන ආකාරය බැලීම


මම අද කියන්න යන්නේ පොඩි වෙබ් සයිට් එකක් ගැනයි. මේ වෙබ් සයිට් එකෙන් පුළුවන් ඔයාලගේ වෙබ් සයිට් එක එක පරිගනක වල තියෙන එක එක resolution වල පේන හැටි බලාගන්න. 

මේක විශේෂයෙන්ම වෙබ් නිර්මාණකරුවන් ට වැදගත් දෙයක්. මොකද තමන් හදන වෙබ් සයිට් එක අනුන්ගේ පරිගනක වල පේන හැටි ඔයාලගේ පරිගණකයෙන්ම බලා ගන්න පුළුවන්. අනික පරිගණකවලින්විතරක නෙමේ , මොබයිල් ෆෝන් වලින් පේන හැටිත් බලන්න පුළුවන්. ඔය පල්ලෙහා තියෙන්න ලින්ක් එකයි , 

No comments:

Post a Comment

හෝව්.... හෝව්.... යන්න එපා ඔහොම පොඩ්ඩක් ඉන්න.මේක කියවපු එකේ...ඔයාලගේ හිතට දැනෙන ඕනෑම දෙයක් ලියල යන්න...ඔයාලගේ අදහස් මට ගොඩක් වටිනවා...

Referral Banners
E Note
E-note