Pages


Monday, October 3, 2011

සිංහල පරිවර්තකය - Google transliteration


 මගේ මිතුරු මිතුරියන්ට අලුත් විදියේ අත්දැකීමක් සමග අලුත්ම  සොෆ්ට්වරේ එකක් දෙන්න මම අදහස් කලා. මේක මමත්  හොයා හොයා හිටපු ලාංකිකයන් වන අපට අතිශය වැදගත් වන  එකක්. ඉතින් අපි හැමදාම වැදගත් දෙයක්නේ දෙන්නේ කියල ඔයාල හැමෝම දන්නවනේ.මෙන්න මේකයි කතන්දරේ  සිංහලෙන් බ්ලොග් එකක් ලියන්න ඊට පස්සේ සිංහලෙන් ලිපියක් ලියන්න ගියාම ගොඩක් කරදර වලට අපි හැමෝම මුණ දෙනවා  නේද?  ඒ කිව්වේ හේතුව තමයි සිංහල ටයිප්  කරන්න ගියාම මුණ දෙන ගැටලුව මෙන්න මේකට ඉතා වටිනා  වැදගත් විසදුමක් ගූගල් සමාගම විසින් හදුන්වල දීල තියනවා. මේකේ නම කිවොත් Google transliteration මේකෙදි මෙහෙමයි  වෙන්නේ මේ කියන ගූගල් ට්‍රාන්සිලිට්‍රේෂන් ලැබ් එකට ගිහින් අපට ටයිප්  කරන්න ඕන දේ අපි දන්න අර සින්ග්ලිස් ක්‍රමයට  ටයිප් කරන්න ඕනි ඊට පස්සේ ස්පේස්  තියන කොට අපි ටයිප් කරන වචනේ සිංහලට එසැනින්ම පෙරලලා දෙනවා . දැන් ඉතින් අපට අවශ්‍ය සම්පුර්ණදේම ටයිප් කරලා කොපි  කරලා බ්ලොග් එකට හරි වර්ඩ් වලට  හරි පේස්ට් කරගන්න පුළුවන් වෙනවා කොහොමද ගින්දර නේද? එහනම්  පාවිච්චි කරලම බලන්නකෝ මෙන්න ලැබ් එකට යන ලින්ක් පහල තියනවා..........

7 comments:

  1. මේ ගැන කලින් දැනගෙන හිටියා. ආයේ සැරයක් මතක් කලාට තෑන්ක්ස් මචං.

    ReplyDelete
  2. real time singlish කියලා පොඩි app එකක් තියෙනවා.එකෙන් ms word වල උනත් සින්ගිලිශ් වලින් ටයිප් කරන්න පුලුවන්.scroll lock key එකෙන් තමයි මාරු වෙන්න තියෙන්නෙ. try karala balanna...

    ReplyDelete
  3. ස්තුතියි කමෙන‍්ටුවට...real time singlish මමත් බලලා නෑ.. දැනුවත් කලාට ස්තූතියි. මිතුර...

    ReplyDelete
  4. මම නම් පාවිච්චි කරන්නෙ මේක...

    UCSC යුනිකෝඩ් එසැණින් පරිවර්තකය
    http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html

    ReplyDelete
  5. ස්තුතියි දැනුවත් කිරිමට....

    ReplyDelete
  6. ada thama dana gaththe.thanks.

    ReplyDelete
  7. ස්තුතියි කමෙන්‍ටුවට

    ReplyDelete

හෝව්.... හෝව්.... යන්න එපා ඔහොම පොඩ්ඩක් ඉන්න.මේක කියවපු එකේ...ඔයාලගේ හිතට දැනෙන ඕනෑම දෙයක් ලියල යන්න...ඔයාලගේ අදහස් මට ගොඩක් වටිනවා...

Referral Banners
E Note
E-note