Pages


Thursday, November 24, 2011

Gmail වෙතට Templates දාමුද?

මම මෙ කියන්න හදන්නේ. ඔයාලා දන්න දෙයක් වෙන්නත් පුලුවන් එත් නොදන්න අයත් ඇති නේ මේ ඒ අයටයි.
අපිට මේල් එකකට Template එකක් දාගෙන ‍සමහර කටයුතු වල‍ට භාවිතා කරන්නත්  වෙන‍වා නේ අපිට අවුට් ලුක් වලින් සහය පතන්න වෙන්නේ මේ වෙලාව‍ටනේ... එක එපා වෙන වැඩක් නේ නේද?

මේ කියන්න යන්නේ Gmail වල ඉදලම මේල් කරන විදිය ගැන....

1. ඔබේ Gmail ගිනුමට යන්න
2. සෙටින්ග්ස් වෙත ගොස් LAB යන්න click කරන්න.
3. එහි Canned Responses යන්න තොරන්න.(Enable) ඉන් පසු සේව් කරන්න.




4. දැන් නව ලිපියක් ආරම්භ කරන්න. ඔබට අවෂ්‍ය Template  එක මෙහි සකසාගන්න.

5. Attach a file  ආසන්නයේ ඇති   Canned responses යන්න තොරා සෙව් යන්න ලබා දෙන්න.




6.දැන් ඔබට පුලුවන් ඔයාගේ මේල් එකට Canned Responses  යන්න තේරිමෙන් කලින්  සේවි කරගත් Template එක තොරාගන්න.

මෙමගින් ඔබ‍ට නැවත නැවත එකම දේ ටයිප් කර ගත කරන කාලය ඉතිරි කර ගනිමු.....

අලුත් දෙයක් නම් ඔබටත්. උදවුවක් වුනා නම් මේ ලිපිය කමෙන්‍ටුවක් දාලා යන්න අමතක නොකර...

No comments:

Post a Comment

හෝව්.... හෝව්.... යන්න එපා ඔහොම පොඩ්ඩක් ඉන්න.මේක කියවපු එකේ...ඔයාලගේ හිතට දැනෙන ඕනෑම දෙයක් ලියල යන්න...ඔයාලගේ අදහස් මට ගොඩක් වටිනවා...

Referral Banners
E Note
E-note