Pages


Friday, January 13, 2012

එක පාරින්ම දාගන්න තියෙනවා නම් කොහොමද දැනෙන සනීපේ


එක පාරින්ම දාගන්න තියෙනවා නම් කිව්වට මොකද්ද කිව්වෙ කියල තේරෙන්න නැතුව ඇති මම කියන්නම් මොකක්ද  මේ කරන්න යන්නෙ කියලා කියවන්නකො එතකොට තේරෙයි.

අපි computer එක format කලාම තියන අමාරුම සහ එපාමවෙන වැඩේ format කරල ඉවර වෙල එකින් එක softwares install කරන එක නේ ගොඩක් වෙලාවට format කරන්නත් කම්මැලි ඔය වැඩේ නිසානෙ
ඉතිං ඕකට විසදුමක් ගන්න විදියක් තමා අද දෙන්න යන්නෙ මෙතනදි කරන්නෙ මොකද්ද කියල අපි පහලින් බලමු.
අපිට එදිනෙදා භාවිතයට ඕන කරන ගොඩාක් softwares download කරගන්න තියබනවා.
පියවර 01:- මුලින්ම යන්න මේ site එකට.



                   windows සදහා මෙතනින්.


                   linux සදහා මෙතනින්.


පියවර 02 :- හරි දැන් site එකට ගියානෙ හරිම ලේසියි වැඩේ දැන් තෝරගන්න ඔයාට ඕනකරන softwares ට්ක  තෝරගෙන ඉවර වෙලා Get Installer කියන එකට click කරන්න

පියවර 03:- දැන් setup file එකක් දෙනවා download කරගන්න.

පියවර 03:- දැන් ඒක open කරන්න එතකොට අර තෝරපු softwares ටික download වෙලා නිකම්ම install වෙනවා.



එහෙනම් ජය වේවා!...........

1 comment:

  1. එතකොට මේ සොෆ්ට්වෙයාර් වල ලයිසන් කී වලට මොකද වෙන්නේ ????

    ReplyDelete

හෝව්.... හෝව්.... යන්න එපා ඔහොම පොඩ්ඩක් ඉන්න.මේක කියවපු එකේ...ඔයාලගේ හිතට දැනෙන ඕනෑම දෙයක් ලියල යන්න...ඔයාලගේ අදහස් මට ගොඩක් වටිනවා...

Referral Banners
E Note
E-note