Pages


Tuesday, January 3, 2012

Google Search Tips 2


Google Search එකෙන් වෙබ් පිටු සෙවුමට වඩා වැඩ රාශියක්‌ කරගන්න පුලුවන් නේ. මම අද හදන්නෙ ඉන් කිහිපයක්‌ ගැන කියන්නයි.
Google එකෙන් ගණන් හදමු
Google search එකෙන් පහසුවෙන්ම ගනන් හදන්න පුලුවන්. අවශ්‍ය ගාන සෙවුම් කොටුවේ ඇතුල්කර search බොත්තම ඔබන්න.
උදා - 5 x 5 සදහා සෙවුම් කොටුවේ 5*5 ඇතුල් කර සොයන්න.
විනිමය අනුපාත
ඇමරිකානු ඩොලර් 50 ක්‌ ලංකා රුපියල් වලින් කීයද? යන්න google, සොයන්න මේ විදිහට - 50 USD in LKR
සින්දු ලේසියෙන් හොයමු!
හදිස්‌සියට සින්දුවක්‌ හොයාගන්න ගූගල් සෙවුම් පිටු අස්‌සෙ සාමාන්‍ය විදිහට සොයලා කාලෙ කන්න ඕන නැහැ. ලේසියෙන්ම හොයාගන්න පුලුවන් මේ විදිහට හෙව්වොත්. සෙවුම් කොටුවේ මේ විදිහට සොයන්න intitle:index.of mp3 songtitle උදාහරනයක්‌ ලෙස Metallica ගෙ nothing else matters සොයමු. 

ඔන්න අපිට පේනවා ඇපාචි ඩිරෙක්‌ටරි ලිස්‌ටින් ඉවත් නොකල වෙබ් ගොනුවක්‌. මෙයින් අවශ්‍ය සින්දුව ක්‌ලික්‌ කල පසු එය පරිගනකයට භාගත වේවි.

No comments:

Post a Comment

හෝව්.... හෝව්.... යන්න එපා ඔහොම පොඩ්ඩක් ඉන්න.මේක කියවපු එකේ...ඔයාලගේ හිතට දැනෙන ඕනෑම දෙයක් ලියල යන්න...ඔයාලගේ අදහස් මට ගොඩක් වටිනවා...

Referral Banners
E Note
E-note