Pages

Wednesday, February 22, 2012

මෙන්න මගේ ලියන මිතුරෝ හැමොටම මගෙන් ආරාධනයක්


ඔන්න මම තීරනය කලා ඊ-ලිපි ලියන මගේ මිතුරන්ගේ ලිපිත් මගේ බ්ලොග් පිටුවේ පල කරන්න.... 
බ්ලොග් එකක් ලියන නොලියන හැමෝටම මෙම ආරාධනාව විවෟතයි.... පල කරන හැම ලිපියක්ම ඔබේ නමින් පලවන අතර බ්ලොග් ලියන මිතුරෙක් නම් ඔබේ අඩවියට සබැදියක් ද සමගින් පල කරනු ලැබේ.... මෙන්න මේ ලිපිනයට ඔබේ නිර්මාන යොමු කරන්න.... 
esatahana@gmail.com

ස‍ටහන