Pages


Wednesday, February 22, 2012

මෙන්න මගේ ලියන මිතුරෝ හැමොටම මගෙන් ආරාධනයක්


ඔන්න මම තීරනය කලා ඊ-ලිපි ලියන මගේ මිතුරන්ගේ ලිපිත් මගේ බ්ලොග් පිටුවේ පල කරන්න.... 
බ්ලොග් එකක් ලියන නොලියන හැමෝටම මෙම ආරාධනාව විවෟතයි.... පල කරන හැම ලිපියක්ම ඔබේ නමින් පලවන අතර බ්ලොග් ලියන මිතුරෙක් නම් ඔබේ අඩවියට සබැදියක් ද සමගින් පල කරනු ලැබේ.... මෙන්න මේ ලිපිනයට ඔබේ නිර්මාන යොමු කරන්න.... 
esatahana@gmail.com

No comments:

Post a Comment

හෝව්.... හෝව්.... යන්න එපා ඔහොම පොඩ්ඩක් ඉන්න.මේක කියවපු එකේ...ඔයාලගේ හිතට දැනෙන ඕනෑම දෙයක් ලියල යන්න...ඔයාලගේ අදහස් මට ගොඩක් වටිනවා...

Referral Banners
E Note
E-note