Pages


Thursday, March 22, 2012

ඔයාලා මකලා දාපුවා ආයෙත් ගන්න ඕන වුනොත්?


දන්නවාද අපි පරිඝනකයෙන් යම ෆයිල් එකක් හෝ ෆෝල්ඩරයක් මකා දැමු සැනින්  එය පරිඝනකයෙන් ඉවත් වෙන්නේ නෑ. සිදුවන්නේ එම ෆයිල් එක හෝ ෆෝල්ඩරයට අදාලව පරිඝනකයෙ ඩිරෙක්ටරියට තිබෙන සබදතාව ඉවත් වීම පමනී. මෙසේ  ඩිලිටි කල ෆයිල් එකක් හෝ ෆෝල්ඩරයක් පරිඝනක මතකයේ රැදි තිබිම‍ට ඉඩ ඇත. එහෙයින් මෙම ෆයිල් එක හෝ ෆෝල්ඩරය නැවත ලබා ගත හැක. මෙය හදුන්වනනේ ‍ඩේටා රිකවරි ලෙසයි.
මේ සදහා විෂේශ පරිඝනක වැඩසටහන් ඇත Recuva යනු එවන් වැඩසටහනකි. මෙය පහත සබැදියෙන් නොමිලේම Download කරගත හැක.


 http://www.piriform.com/recuva  මෙමගින් Hard Disk, Flash Drive, Memory Chip වල මැකුනු ෆයිල් නැවත ලබා ගත හැක. වැඩි කථා ඕන නෑ නේ  කරලම බලන්නකෝ ගැටලුවක් තිබුනොත් කොමෙන්ටුවක් දාන්නකෝ..... එහෙනම් අපි ගියා......

1 comment:

  1. install karaddi hari vada karaddi hari avulak vunoth menna hama step 1 katama snap shoot ekka
    http://gamefbi.blogspot.com/2012/03/recuva.html

    ReplyDelete

හෝව්.... හෝව්.... යන්න එපා ඔහොම පොඩ්ඩක් ඉන්න.මේක කියවපු එකේ...ඔයාලගේ හිතට දැනෙන ඕනෑම දෙයක් ලියල යන්න...ඔයාලගේ අදහස් මට ගොඩක් වටිනවා...

Referral Banners
E Note
E-note