Pages


Friday, March 30, 2012

ගූගල් ක්‍රෝම් ප්‍රකට වෙබ් බ්‍රවුසරයේ මීලග සංස්කරනය

ගූගල් ක්‍රෝම් ප්‍රකට වෙබ් බ්‍රවුසරයේ  මීලග සංස්කරනය නිකුත්ව ඇති බවටයි පැවසෙන්නේ. ඔවුන් පවසා සිටිනවා හදුනා ගෙන තිබූ ආරක්ශක දුර්වලතා නමයකට පමන මෙම සංස්කරනය සමග පිලිසකර ලබාදී ඇති බවට.දියුනු කරන ලද ග්‍ර‍ෆික් ක්‍රියාකාරකම්  කිහිපයක් නව සංස්කරනය සමග සමන්විත වන බවටයි සටහන් වන්නේ.දෘඩාංග මට්ටමේ සිට වැඩි සාර්තක සහයක් ලබා ගතහැකි ලෙස කර ඇතැයි පැවසෙන මෙම දියුනු කිරීම් සමග ත්‍රිමාන ආකාරයේ  ක්‍රියාකාරීත්වය දක්වාම අපූරු අත්දැකීමක් භාවිතාකරන්නන් සදහා ගෙනෙනු ඇති බවටයි ඔවුන් පවසන්නේ.පහත සබැදිය  ඔස්සේ නව සංස්කරනය ඔබටත් ලබා ගත හැක.
https://www.google.com/chrome

No comments:

Post a Comment

හෝව්.... හෝව්.... යන්න එපා ඔහොම පොඩ්ඩක් ඉන්න.මේක කියවපු එකේ...ඔයාලගේ හිතට දැනෙන ඕනෑම දෙයක් ලියල යන්න...ඔයාලගේ අදහස් මට ගොඩක් වටිනවා...

Referral Banners
E Note
E-note