Pages


Friday, July 6, 2012

අවුරුදු 30,50,70 පෙනුම දැන්ම බලාගන්න විනාඩි පහයි.

කොහොමද තමන්ගේ හරි යාළුවගේ හරි අවුරුදු 50,70 පෙනුම දැන්ම බලාගන්න පුලුවන්නම්. වැඩිය කියවන්නේ නැතුව මං පොස්ට් එක දාන්නම්. මුණු පොතේ ගිණුමක් හැමෝටම තියෙනවනේ.



මුලින්ම මේ ලින්ක් එකට යන්න.

දැන් ඕකේ start බොත්තම ඔබන්න.

ඊට පස්සේ FB Connect කරන්න.

ඊට පස්සේ ඔය දෙන්න යන ෆොටෝ එක Male ද Female ද කියල දෙන්න.

ඔන්න දැන් එන එකේ ඔය කැමති වයසක් දෙන්න. (ෆොටෝ එක එන්න ඕන වයස දෙන්න.)

ඊට පස්සේ එන එකේ Upload ඔබන්න.

දැන් ඔය එන ෆොටෝ දෙකෙන් කැමති එකක් දෙන්න.(හිනාවෙලා හෝ නැති)

දැන් ෆොටෝ එක තියෙන Folder එකෙන් Browse කරන්න.


දැන් ඔය ෆොටෝ එක ඇදල කරලා හදාගන්න.. mask එකට එන විදියට.

දැන් show my futureface දෙන්න...........

වැඩේ ගොඩ.........! දැන් ඉතින් ඔය එන එකේ FB like පාරකුත්  දාන්න.....

නිකන්ම ඔයාගේ Wall එකේ Add වෙලා ඇති........ බලන්න.\

No comments:

Post a Comment

හෝව්.... හෝව්.... යන්න එපා ඔහොම පොඩ්ඩක් ඉන්න.මේක කියවපු එකේ...ඔයාලගේ හිතට දැනෙන ඕනෑම දෙයක් ලියල යන්න...ඔයාලගේ අදහස් මට ගොඩක් වටිනවා...

Referral Banners
E Note
E-note