Pages


Wednesday, July 25, 2012

ඔබගේ පරිගණකයට වයිරස් ඇවිත්?


ඔබේ පරිගණකය වයිරස් ආසදනයකට ලක්වෙලාද යන්න දැනගන්න පුළුවන් ලේසිම ක්‍රමයක්‌!!

මේකට ගිහින් scan කරලා බලන්න!!
අන්තර්ජාලය හා සම්බන්දව තිබෙන ඕනෑම පරිගණකයක් මේ විදියට Scan කරගන්න පුළුවන්. Scan වන විට පරිගණකය Slow වීමක් සිදුවන්නේ නැහැ. Scan එක සම්පුර්ණ වීමට ගත වෙන්නේ විනාඩියකට වඩා අඩු කාලයක් පමණයි.......
Scan එක අවසානයේ ඔබේ පරිගණකය කිසිදු බලපෑමකට නතු වී නොමැතිනම් කිසිදෙයක් හමු නොවූ බව දන්වමින් පණිවිඩයක් ද ඔබේ පරිගණකය යම් බලපෑමකට ලක් ව ඇති නම් ඔබේ පරිගණකය යම් ආසදනයකට ලක්ව ඇති බවත් එය ඉවත් කිරීමට අවශ්‍ය බව දක්වමින් පණිවිඩයක් ඔබට දැක ගන්නට පුළුවන්.../..
මෙම Scan එකෙන් මුලිකවම සොයාබලනුගේ ක්‍රියාත්මක වෙමින් පවතින malwares, rootkits සහ keyloggers පිලිබදවයි....

හරි මෙන්න මේ සයිට් එකට ගිහින්ම වැඩෙ පටන් ගමුකො

No comments:

Post a Comment

හෝව්.... හෝව්.... යන්න එපා ඔහොම පොඩ්ඩක් ඉන්න.මේක කියවපු එකේ...ඔයාලගේ හිතට දැනෙන ඕනෑම දෙයක් ලියල යන්න...ඔයාලගේ අදහස් මට ගොඩක් වටිනවා...

Referral Banners
E Note
E-note