Pages


Monday, August 27, 2012

ඔබ උපන්නේ කවදා ද?



ඔබ උපන්නේ මාසයේ පළමුවන දා නම්,
ඔබ නායකත්වයට හා පාලනයට ඉතා දක්ෂ අයකු ලෙස සැලකේ.ඔබට ඉතා විශාල ආත්ම ශක්තියක් හිමිය. ඔබ තෝරාගන්නා මාර්ග හා ක්‍රියා පිළිවෙත් බොහෝ විට නිවැරදි වේ. සංවේදී අයකු වූවත් බාහිර පරිසරයට හා අවස්ථාවන්ට ගැළපෙන පරිදි හැගීම් යටපත් කර තබා ගැනීමට ඔබට හැකියාව ඇත.

2දා උපන් ඔබට,
හැගීම්බර, සංවේදී, ඉක්මනින් උණුවන හිතක් හිමිය. ඔබේ ආදරවන්තයා හෝ ආදරවන්තිය ඔබගේ හැගීම් තේරුම් ගත හැකි අයකු වනවා දැකීමට ඔබ නිරන්තරයෙන් බලාපොරොත්තු වේ. සමාජශීලී ඔබට ඉතා ඉක්මනින් හා පහසුවෙන් මිතුරන් ඇතිකර ගැනීමට හැකියාවක් පවතී. නමුත් සමහර අවස්ථාවලදී ඉතා ඉක්මන් කේන්තිකාරයකු විය හැකිය. එවැනි අවස්ථාවලදී ඔබේ ධෛර්ය්‍ය අඩු විය හැකිය. ඔබ ඉතා හැගීම්බර අයකු බැවින් සුළු දේවලින් පවා කළබලවී මානසික අසහනයට හා හිතේ සාංකාවට පත් වීමේ නැඹුරුවක් පවතී.

මචන්ලා .. මේ site එක [ lkservers.com ] Down නේද ?

මචන්ලා .. මේ site එක [ lkservers.com ] Down නේද ? මාර Case එක මගේ Domain එකක් තියනවා මේ ගොල්ලෝ ගාව... මට එක මගේ Godaddy Domain Panel එකට Transfer කරගන්න ඕනේ... මේ ගොල්ලෝ Phone Answer කරන්නෙත් නැනේ....

මේක එලකිරි එකේ තිබුනේ මේ ගැන විස්තරයක් දන්න කෙනේක ඉන්නවද?

Wednesday, August 22, 2012

ඔයාගේ වෙබ් බවුසර් එක කොතරම් ආරක්ෂිතද දන්නවද?

Qualys Browser Check

 
ඔන්න අදත් මම නියම සයි‍ට් එකක් ගෙනාවා. අපේ පරිඝණකයේ ඉන්ස්ටෝල් කර ඇති වෙබ් බවුසර් එක මගින් මෙම අඩවියට පිවිසුනාම අපේ බවුසර් එක කොතරම් ආරක්ෂිතද යන්න විමසා බැලිම‍ට පිලිවන. ඒ වගේම ඉන්ස්ටෝල් කර ඇති ප්ලගින් පවා විමසා ඒ මගින් යම් අනාරකෂිත තත්වයක් තිබේදැයි සොයා ගැනිමට පුලුවන....
Referral Banners
E Note
E-note