Pages


Friday, November 23, 2012

Vacancy For ACCOUNTS CLARK/BOOK KEEPER/ IN LINE QUALITY CONTROLLER


ACCOUNTS CLARK/BOOK KEEPER/  IN LINE QUALITY CONTROLLER 



Sienet Agencies, belonging to Sierra Holdings (Pvt) Ltd.

Vacancy held for the above post in our head office situated in Colombo -05 and Custom Approved INFAC Factory in Moratuwa

You should have a minimum of 2 years work experience in a garment factory. Relevant professional qualification, experience in handling both knit and woven garments. Should be able to communicate with suppliers and buyers independently. Computer literacy and fluency in English are essential requirements. Should be assertive, forward thinking and self motivated.

A rewarding career awaits the selected candidates. Please email your CV’s plus the names oftwo non-related referees to reach us on



Sienet Agencies (Pvt) Ltd.

23A, Gower Street, Colombo-05.

Tel : 011 2559115/011 3040547

*This is paid Advertisement

Tuesday, November 20, 2012

ලංකාවේ ප්‍රථම මුද්‍රණ යන්ත්‍රය ගින්නෙන් විනාශ වේ




ලංකාවේ ප්‍රථම සිංහල බෞද්ධ පුවත්පත “ලංකාලෝකය” මුද්‍රණය කලේ ප්‍රථම සිංහල මුද්‍රණාලය වන “ලංකෝපකාර” මුද්‍රණාලයේය.
මෙම ලංකාවේ පැරණිතම හා ප්‍රථම සිංහල බෞද්ධ මුද්‍රණාලයේ මුද්‍රණ යන්ත්‍රය දැනට තිබෙන්නේ කොග්ගල කතළුව රංවැල්ල පුරාණ විහාරස්ථානයේය.
එංගලන්තයේ නිෂ්පාදිත මෙම යන්ත්‍රය තායිලන්තයේ හිටපු රජ කෙනෙකු වූ චූලලංකාර රජතුමා ක්‍රි.ව. 1862 දී බුලත්ගම ධම්මාලංකාර හාමුදුරුවන්වහන්සේට, ලංකාලෝකය මුද්‍රණය කළ ලංකෝපකාර මුද්‍රණාලය ලබා දී තිබේ.

එවකට මේ යන්ත්‍රය ගාලු වරායට ගෙනවිත්, ගාල්ලෙ අටපට්‌ටම් විහාරය නොහොත් පරමානන්ද විහාරයේ සවිකර භාවිතයට ගෙන ඇත. ජාතිය අවදිකල පංචමහා වාද පැවැත්වූ යුගයේදී බෞද්ධයින්ට මහා ශක්‌තියක්‌ වුනේ මේ මුද්‍රණ යන්ත්‍රය තමයි. පානදුරාවාදයේදී, බද්දේගම වාදයේදී අවශ්‍ය පත්‍රිකා මෙන්ම පෝස්‌ටර් යනාදියත් නිර්මාණය කළේ මේ යන්ත්‍රයෙන්. සැබවින්ම මෙය ජාතියක්‌ අවධිකළ පුරාවස්‌තුවකි.

1942 දී, ලෝක යුද සමයේදී මෙය පානදුරේ රන්කොත් විහාරයට ගෙනගොස් ඇත . 1910 වනතුරුම මේ “ලංකෝපකාරය” මුද්‍රණාලය භාවිතා කර ඇත. ඉන්පසුවමෙය කතළුව රංවැල්ල පුරාණ විහාරයට රැගෙනගොස් ඇත .


නමුත් කතළුව ගිනිවැල්ල පුරාණ විහාරයේ තැන්පත් කර තබූ මෙම මුද්‍රණ යන්ත්‍ර ඊයේ රාත්‍රියේ ඇතිවූ ගින්නකින් විනාශ වී ඇත.

මෙය කඩාකප්පල් ක්‍රියාවක් බව සැලකේ. මෙම සතියේ බ්‍රහස්පතින්දා හබරාදූවේ ඉදිරි සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් පළාතේ මැති ඇමැතිවරුන් ප්‍රමුඛ ගිහි පැවිදි ප්‍රභූන්ගේ සාකච්ජාවක් පැවැත්වීමට නියමිතව තිබී ඇත. එහිදී මෙම ඉපැරැණි මුද්‍රණ යන්ත්‍රය ජාතික කෞතුකාගාරය වෙත ලබා දීමෙ සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට නියමිතව තිබී ඇත.

එවැනි තත්ත්වයක් යටතේ මෙම යන්ත්‍රය තබා තිබූ කොටස මුළුමණින්ම ගින්නෙන් විනාශ වීම පිටුපස සැලසුම් සහගත කුමන්ත්‍රණයක් ඇතැයි විශ්වාස කෙරේ.



Monday, November 5, 2012

රැකියාවක් හොයනවද? උසස් අධ්‍යාපනය‍ට යොමුවෙනවද?


ශී‍්‍ර ලංකාවේ රැකියා විරහිත තරුණ තරුණියන් විශාල පිරිසක් සිටින නමුත් ඒ හා සමානව ඇබෑර්තූ ප‍්‍රමාණයක්ද මෙරට රැකියා වෙළඳපොළේ තිබෙන බවත් ‍ඔබ දන්නවද?, අද පුවත්පත් දැන්වීම් කොතෙකුත් තිබුණත් මෙරට තරුණ තරුණියන්ට පෞද්ගලික අංශයේ එම රුකියා දැන්වීම දකින්න ලැබෙන්නේ කීයෙන් කී දෙනාටද?




‍මෙන්න මේ නිසායි WWW.WORDWIN.LK ඔබ වෙත හදුන්වාදෙන්න හිතුවේ. අද අපි වැඩිවේලාවක් ගත කරන FACEBOOK එකේන්ම ඔබට සුදුසු රුකියා දැන්වීම දැකබලා ගන්න පුලුවන් WWW.WORDWIN.LK හරහා.. තවද ඔබ සොයන රැකියා කණ්ඩය සදහන් කර නව දැන්විම් ඔබ්ගේ ‍ඊ-තැපෑලට උනත් ගෙන්වා ගැනිමටද කටයුතු සලසා ඇත.

මෙම වෙබ් අඩවිය මගින් දෙස් විදෙස් රැකියා ව්ශාල සංක්‍යාවක් ඔබ වෙත දිනපතා බෙදා හරිනු ලබයි.

ඔබත් අදම පිවිස වෙනස වටහා ගන්න....

වෙබ් අඩවිය     : www.wordwin.lk

ෆේස්බුක් පිටුව : www.facebook.com/wordwinjob

*This is paid Advertisement

මෙන්න social networking websites ලැයිස්තුවක්ම

This summary is not available. Please click here to view the post.
Referral Banners
E Note
E-note