Pages


Monday, September 29, 2014

iPhone 6 Plus නැවෙනසුලු බවට නැගෙන චෝදනා ගැන Apple සමාගම පිලිතුරු දෙයි.


Apple සමාගම විසින් වෙළෙඳපොළට ඉදිරිපත් කරනු ලැබූ නවතම ජංගම දුරකතනය වන iPhone 6 Plus දුරකතනය නැවෙනසුලු බවට නගන චෝදනා ප්‍රතික්ෂේප කරන බව එම සමාගම පවසයි.
එහි ප්‍රකාශක Trudy Muller email පණිවුඩයක් මගින් දැනුම් දී ඇත්තේ, iPhone 6 Plus ජංගම දුරකතනය සම්බන්ධයෙන් මෙතෙක් ලැබී ඇත්තේ පැමිණිලි 9ක් පමණක් බව ය.
එම ජංගම දුරකතනය නැවෙනසුලු බවට නගන චෝදනා පිළිගත ‍නොහැකි බව ත්, ඒ සඳහා මළ නොබැඳෙන ශක්තිමත් ලෝහයක් භාවිත කර ඇති බව ය.
යම් හෙයකින් පසුපස සාක්කුවල ජංගම දුරකතන දමාගෙන හිඳ ගැනීමේදී සිදුවන තෙරපීමෙන් එය නැවීමේ ඉඩකඩක් පවතින බව ඔහු පෙන්වා දෙයි.
Trudy Muller සඳහන් කළේ, එම තත්ත්වය iPhoneවලට පමණක් නොව ඕනෑ ම ජංගම දුරකතනයක් සඳහා බලපෑ හැකි බව ය.

Apple Inc broke its silence on complaints about bending i Phones, hours after withdrawing a glitch-ridden software update as the company struggles to restore momentum to the roll out of its latest phones.
"With normal use, a bend in iPhone is extremely rare and through our first six days of sale, a total of nine customers have contacted Apple with a bent iPhone 6 Plus," Apple spokeswoman Trudy Muller said in an email.

No comments:

Post a Comment

හෝව්.... හෝව්.... යන්න එපා ඔහොම පොඩ්ඩක් ඉන්න.මේක කියවපු එකේ...ඔයාලගේ හිතට දැනෙන ඕනෑම දෙයක් ලියල යන්න...ඔයාලගේ අදහස් මට ගොඩක් වටිනවා...

Referral Banners
E Note
E-note