Pages


Tuesday, November 11, 2014

Facebook හිමිකරු එකම T-shirt එකක් ඇඳීමට හේතුව මෙන්න


පසුගියදා Facebook විසින් ඔවුන්ගේ ප්‍රථම මහජන ප්‍රශ්න සහ පිළිතුරු වැඩසටහන සංවිධානය කොට තිබුණි. මෙහිදී Facebook සම්බන්ධ නොයෙකුත් ගැටළු එහි රැස්ව සිටි පිරිස් Facebook නිර්මාතෘ Mark Zuckerberg ගෙන් විමසා තිබුණි.

මෙහිදී එක් අයෙකු mark zuckerberg ගෙන් "ඔබ එකම ආකාරයේ T-shirt හැමදාම අඳින්නේ ඇයි? යනුවෙන් විමසා තිබුණි. බොහෝ විට අළු පැහැති T-shirt එකකින් සැරසී සිටින mark zuckerberg එයට පිළිතුරු දී
තිබුනේ තමාට දිනකදී ඉතා සීමිත තීරණ ප්‍රමාණයක් පමණක් ගැනීමට අවශ්‍යය බවය. තමාට අළු පැහැති T-shirt විස්සක් පමණ තිබෙන බවත් වෙනත් දේවල් වලට සිත යොමු කරනවාට වැඩිය Facebook සමාජ ජාලය වැඩි දියුණු කරන්නේ කෙලෙසදැයි යන්න සිතීම ඔහුගේ වැදගත්ම කාරය බවද ඔහු එහිදී හෙළිකොට තිබුණි. 






1 comment:

  1. Eka Gana mat hoya hoya hitiye Thanks. http://topjobs9.blogspot.com/

    ReplyDelete

හෝව්.... හෝව්.... යන්න එපා ඔහොම පොඩ්ඩක් ඉන්න.මේක කියවපු එකේ...ඔයාලගේ හිතට දැනෙන ඕනෑම දෙයක් ලියල යන්න...ඔයාලගේ අදහස් මට ගොඩක් වටිනවා...

Referral Banners
E Note
E-note