Pages

Wednesday, January 21, 2015

Google Sex සෙවූ කිරුළ ලංකාවෙන් ගිලිහේ

Pakistan tops list of most porn-searching countries: Google


STOCK IMAGE

Google Trends වෙබ් අඩවියට අනුව පිට පිට වසර හතරක් වැඩිපුරම Sex සෙවූ රට ලෙස ලංකාව නම්කොට තිබුණි. Google වලින් වැඩිපුරම Sex සොයා ඇත්තේ ලංකාව වූ පුවතට සෑම වසරකම ජනමාධ්‍ය මගින් නොඅඩුව ප්‍රචාරයද ලැබුණි. නමුත් ලෝකයෙන්ම සෙක්ස් සොයා ඇත්තේ කුමන රටද යන්න සෙවීමට Google Trends  වාර්තාව ප්‍රමාණවත් නොවන අතර වෙනත් යෙදුම් ඔස්සේද කරනු ලැබූ ඒ ආශ්‍රිත සෙවුම් මෙන්ම වෙනත් කරුණු සැලකීමෙන් අනතුරුව යම් කිසි දෙයක් සම්බන්ධව වැඩිපුර Google ඔස්සේ සෙවූ රට සෙවීමට පාදක වේ.


ඒ අනුව ලෝකයේ වැඩිපුරම "Sex" සෙවූ රටවල් දහය පිලිබඳ වාර්තාවක් Google විසින් නිකුත් කොට තිබේ. එම වාර්තා වලට අනුව Sex සෙවීමේ වාර්තා අසලකවත් ශ්‍රී ලංකාව නොමැත. Google විසින් නිකුත් කළ වැඩිපුරම සෙක්ස් සෙවූ රටවල් දහය පහතින් වේ. 

1. පකිස්තානය 
2. ඊජිප්තුව 
3.වියට්නාමය 
4.ඉරානය 
5.මොරොක්කෝව 
6.ඉන්දියාව 
7.සවුදි අරාබිය 
8.ඉන්දියාව 
9.පිලිපීනය 
10.පොල්ලන්තය 

Google වාර්තාවට අනුව ලෝකයේ Sex වැඩිපුරම සොයා ඇත්තේ පකිස්තානය වේ. සාමාන්‍ය ලිංගික කටයුතු වලට අමතරව සතුන් සමග සිදුකරන ලිංගික කටයුතු(Animal Sex) පිළිබඳව වැඩිපුරම සොයා ඇත්තේද පකිස්තානය වේ. 


SAN FRANCISCO: According to the data released by Google, Pakistan tops the list of most porn-searching countries and leads the way in porn searches for animals like pigs, donkeys, dogs, cats and snakes, news website Salon reported on Thursday.
It further revealed that six of the top eight porn-searching countries were Muslim states. The country at number two in the list was Egypt, while Iran, Morocco, Saudi Arabia and Turkey came in at numbers four, five, seven and eight, respectively.
The fact that porn trends within the region can even be tracked was impressive, given that the sale of pornographic material has been banned in nearly every Arab country except Lebanon and Turkey.
More recently, the Saudi Arabian government also announced that it had hacked and disabled about 9,000 Twitter accounts associated with the publication of pornography and arrested many of the handles’ owners. The move was organised by the Commission for the Promotion and Prevention of Vice, also known as Haia, the Saudi religious police.
Many Muslim states declare that cemented social morals should not be violated. The data out there, however, suggest their public may feel otherwise.

Source : tribune.com.pk

ස‍ටහන