tag:blogger.com,1999:blog-4270258214768068148.post4474016203211867924..comments2023-07-17T02:03:00.365-07:00Comments on e Note: ටැබා ආතල්... අවුරුදු 16 පමණ තරණයකු වළහැඩියකු පිස්සකු ලෙස...Surangahttp://www.blogger.com/profile/06603523978136083458noreply@blogger.comBlogger9125tag:blogger.com,1999:blog-4270258214768068148.post-14010994558528032412013-01-10T18:27:11.913-08:002013-01-10T18:27:11.913-08:00හොරකම් මංකොල්ල කෑම් ගැහැණුන්ගෙ චේන් කඩන්නෙ මේ ගොල්...හොරකම් මංකොල්ල කෑම් ගැහැණුන්ගෙ චේන් කඩන්නෙ මේ ගොල්ලො තමා අණුන්ගෙ හොරකම් කරල නිකන් ලැබෙන සල්ලිනෙ ඒකයි මහන්සි වෙලා සල්ලි හම්භ කරන අය මේව කරන්නෙ නැහැ මේවට රජය මගින් ෂාමසි වලට දැඩි නීති රීති පණවන්ට ඹ්නෑ ඒ වගේම හැකි සෑම කෙනෙක්ම සංවිධානය වෙලා රජයටත ෂාමසි වලටත් විරුද්දව උද්ගෝසනය කරන්ට ඹ්නෑ ඒත් මේව කරන්ට කවුද ඉදිරිපත් වෙන්නෙjosop pedoohttps://www.blogger.com/profile/14247831359349084925noreply@blogger.comtag:blogger.com,1999:blog-4270258214768068148.post-12879026413720621422012-10-04T01:46:07.173-07:002012-10-04T01:46:07.173-07:00මේවගේ ඒවා ගැන ගොඩාක් ලියන්න
මේවගේ ඒවා ගැන ගොඩාක් ලියන්න
ශ්‍යානි https://www.blogger.com/profile/04266174338544042327noreply@blogger.comtag:blogger.com,1999:blog-4270258214768068148.post-10494798607230031592012-06-25T23:02:23.969-07:002012-06-25T23:02:23.969-07:00මේවායේ අතුරු ආබාධ ගැන දැනුවත් වීම අඩුයි... එහෙම නේ...මේවායේ අතුරු ආබාධ ගැන දැනුවත් වීම අඩුයි... එහෙම නේද?Surangahttps://www.blogger.com/profile/06603523978136083458noreply@blogger.comtag:blogger.com,1999:blog-4270258214768068148.post-34490567248206369462012-06-23T07:11:48.559-07:002012-06-23T07:11:48.559-07:00කට්ටිය මේවලට ඇබ්බැහි වෙන හේතුව හොයාගන්න පුළුවන් නම...කට්ටිය මේවලට ඇබ්බැහි වෙන හේතුව හොයාගන්න පුළුවන් නම් වටිනව.
එකක් හරි හමන් ජොබක් නැතුව කෙල්ලෙකුත් නැතුව ඉන්නං වාලේ ඉන්නකොට.
කෙල්ල පොල්ල තියල ඔලුව හෝන්තු වෙලා ඉන්නකොට
ගෙදර තියන කචල් අමතක කරන්න
නැත්නම් මොකවත් හේතුවක් නැතුව ජොලියට....

හැබැයි ඇබ්බැහි උනාම හැමදාම ඕනි. අපි නොදන්නවා උනාට පිටරටවලත් මේව පාවිච්චි කරනව.දූපත් වැසියාhttps://www.blogger.com/profile/01461179476091920237noreply@blogger.comtag:blogger.com,1999:blog-4270258214768068148.post-31788614957771137322012-06-18T21:50:43.335-07:002012-06-18T21:50:43.335-07:00පාමසිවල නැති වුනාම ඉස්පිරිතාලෙටම එනවලු ද?පාමසිවල නැති වුනාම ඉස්පිරිතාලෙටම එනවලු ද?Surangahttps://www.blogger.com/profile/06603523978136083458noreply@blogger.comtag:blogger.com,1999:blog-4270258214768068148.post-45432057021045056122012-06-18T06:04:57.465-07:002012-06-18T06:04:57.465-07:00හොඳ ලිපියක් සහෝ. මගේ නෝන කියනවා(එයා හෙදියක්) සමහර ...හොඳ ලිපියක් සහෝ. මගේ නෝන කියනවා(එයා හෙදියක්) සමහර දවසට සික්එක හැදිච්ච එවුන් ඉස්පිරිතාලෙටම එනවලු ටැබා හොයාගෙන. ටැබා කියන්නෙ එක ටැබ්ලට් වර්ගයක් නෙවෙයි. සාමාන්‍යයෙන් දරුණු රෝග වලට දෙන බෙහෙත්වල නිද්‍රාශීලී බවක් තියනව. ඉතින් මෙයාල හිතාගෙන ඉන්නෙ ඒ නිද්‍රාශීලී ගතිය මත් ගතියක් විදියට. සාමාන්‍යයෙන් අරක්කු සිගරට් වලට වඩා මේව හාණිදායකයිලු.රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-4270258214768068148.post-2900505988179428132012-06-18T04:48:24.663-07:002012-06-18T04:48:24.663-07:00ඒක නම් ඇත්ත.. ඒත මේ අය මේකෙන් මුදවගන්න කරමයක් නැද්...ඒක නම් ඇත්ත.. ඒත මේ අය මේකෙන් මුදවගන්න කරමයක් නැද්ද?Surangahttps://www.blogger.com/profile/06603523978136083458noreply@blogger.comtag:blogger.com,1999:blog-4270258214768068148.post-3226505911223016512012-06-18T04:18:21.211-07:002012-06-18T04:18:21.211-07:00කාලකන්නි කියලා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කියන්න පු...කාලකන්නි කියලා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කියන්න පුළුවන් මුන්ට තමා ...රොබින්https://www.blogger.com/profile/12171465072987173512noreply@blogger.comtag:blogger.com,1999:blog-4270258214768068148.post-43198884454775428522012-06-18T02:29:50.554-07:002012-06-18T02:29:50.554-07:00wade hodai ara tikath sinhalen damma nam thawat w...wade hodai ara tikath sinhalen damma nam thawat watinawa mokada godak aya enne sinhala blog kiyawanna.
Jaya wewa!අවතාර්https://www.blogger.com/profile/12729365891891361965noreply@blogger.com