Pages


Wednesday, June 29, 2011

SETTdeco යුනිකේත විකේතකය

අදත් ඉතිං පොඩි වැඩ කැල්ලක් හොයාගෙන ආවා ඔන්න.... සමහර අය නම් දන්නවා ඇති නොදන්න අය එහෙනම් දැනගන්නකෝ මෙක තමා 

SETTdeco යුනිකේත විකේතකය




‍මෙ‍ම වෙබ් විජට් එක තමන්ගේ සිංහල බ්ලොග් එකට හෝ වෙබ් අඩවියට එක් කලාම ඔයාගේ බ්ලොග් එකට හෝ වෙබ් අඩවියට එන අයගේ පරිඝනකයේ සිංහල නැතැත් සිංහල අකුරු නිවරැදිව දිස් වේ.


SETTdeco යුනිකේත විකේතකය යනු...



  • මෙම විජෙට්ටුව ඔබ ඔබේ අඩවියට එක් කරගත් පසු, යම් පාඨකයෙක් ඔබේ අඩවියට පිවිසෙන විටම ඔහුගේ හෝ ඇයගේ පරිගණකයේ සිංහල යුනිකේත සහය තිබේද නැද්ද යන්න SETTdeco යුනිකේත විකේතකයෙන් පරීක්ෂා කර හඳුනා ගනු ලබයි.

  • ඔබේ පාඨකයාගේ පරිගණකයේ සිංහල සහය ඇති බවට හඳුනාගනු ලැබුණහොත් SETTdeco විකේතකයෙන් කිසිඳු කාර්යයක් සිදුනොවෙයි. නමුත් ඔබේ පාඨකයාගේ පරිගණකයේ සිංහල සහය නොමැති බවට හඳුනාගනු ලැබුණහොත්, SETTdeco යුනිකේත විකේතකය මැදිහත් වී ඔබේ අඩවියේ ඇති සිංහල අන්තර්ගතයන් විකේතනය (decode) කර, නිසි ආකාරයෙන් එම අන්තර්ගතයන් ‍පෙන්වනු ලබයි.

  • ඊට අමතරව, සිංහල සහය නොමැති පාඨකයන්ට ඔවුන්ගේ පරිගණකයේ සිංහල සහය නොමැති බව මෙමඟින් දැනුම් දෙන අතර, සිංහල යුනිකේත ස්ථාපනය කරගැනීම සඳහා අවශ්‍ය උපදෙස් වෙත ‍යොමු කරවීමද සිදු කරනු ලබයි.

මෙම විජෙට්ටුව ඔබේ අඩවියට එක් කර ගැනීම සදහා


http://sett-decoder.appspot.com  වෙත පිවිසෙන්න

Monday, June 20, 2011

Mozilla Firefox Backup

 ඔන්න අද කියන්න යන්නේ ගිනි හිවලා උපස්ථ (Mozilla Firefox Backup) ක‍රන ආකාරය එ කියන්නේ අපිට පුලුවන් ගිනි හිවලාගේ Backup එකක් ගන්න ගිනි හිවලාගේ විත‍රක් නෙවෙයි




වලත් පුලුවන් පහල පින්තුරය බලන්නකෝ එකේ තියෙනවා උපස්ථ ක‍රන්න පුලුවන් දෙවල්


Friday, June 17, 2011

XP ද Windows 7ද?


 මුලින් ටිකක් Windows 7 එපා වේගන ආවා,ඒත් දැන්නම් එහෙම නෑ.
ටිකක් හුරැ උනාම හැම දේම හරි. Windows 7 වලට ගැල පෙන software
Net එකෙන් ගන්න පුළුවන් නිසා ප්‍රශ්නයක් නෑ.අනෙක් කාරනාව XP වල
වැඩ කරන ගොඩක් software Windows 7 වල වැඩ කරනවා. XP වල වැඩකරන
Windows 7 වලට වැඩ නොකරන software උනත් දාගන්න විදියකුත්
තියෙනවා,ඒක කියල දුන්නෙ යාළුවෙක්..... Windows 7 මට හොදටම
ගැලපෙන ඔපරේටින් එක කියල හිතෙනවා.ඒකෙ කලහැකි වැඩ ගැන හිතෙන
කොට නම්බර් වන් Windows 7 තමා,මට හිතෙන විදියට....
එහෙම වැඩ නොකරන Software Windows 7 වලදී Software exe file එක
right click කරල properties අරගෙන එහි ඇති Compatibility window එකේ
Compatibility mode එකේ run this program in Compatibility mode for යන්නේන්
XP mode එක තෝරලා Run කරන්න. 

Monday, June 6, 2011

FireFTP ඉන්ස්ටෝල් කරමු ද?


FireFTP කියන්නේ Firefox Browser එක‍ට එන ඇඩොන් එකක්.... ඔයාලා දන්නවනේ FTP Software ගැන එවා අපි වෙනම ඉන්ස්‍‍ටෝල් කරගන්න ඔන නේ මේකට නම උවමනා වේන්නේ අපි කවුරුත් භාවිතා කරන  Firefox Browser විතරයි. වැඩි කතා ඔන නෑ අපි කෙලින් ම ‍වැ‍ඩෙට බහිමු

ඔය පහලින් දාලා තියෙන්නේ FireFTP Firefox Browser එකට ඇඩ් කරගන්න විදිහයි.


සැ.යු -මේ සදහා අන්තර්ජාල පහසුකම උවමනායි.




Installation

1. 
Firefox Browser එක Open කරගැනීමෙන් අනතුරුව එහි Tools මෙනුවෙන්  Add-On යන්න තෝරා ගන්න.

අපහැදිලි නම පිංතුරය උඩ කොටන්න. 


2. දැන් ඔබ‍ට Add-On Manager යන වින්ඩොව දිස් වේ. මෙහි ඉහල වම් කෙලවරේ තිබෙන Get Add-ons යන්න තෝරා ගන්න. දැන් ලැබෙන search කවුලුවේ FireFTP යන්න ‍ටයිප් කරන්න. දැන් ලැබෙන FireFTP යන්න තොරා ගන්න. දැන් පහලින් ඇති Add to Firefox. යන්න Click කරන්න.

Saturday, June 4, 2011

Facebook එකේ Group, Fan page වලට Invite කරමුද?


ඔයාලා Facebook එකේ Group එකක් හරි Fan page එකක් හරි හදාගෙන ඉන්නවනම් ඔයාගේ යාලුවොන්ට Invite කරනකොට එක එක්කෙනා තොර තොර Invite කරන්න ඔනේ නේ... එහේම කරන කොට අපිටත් එපා වෙනවා... මෙන්න මම ඔයාලට ඔයාලගේ යලුවො සේරටම එක වර ඔයාලගේ Group එකට හරි..Fan page එකට හරි Invite කරන්න පුලුවන් වෙන්න මරු ක්‍රමයක් කියලා දෙන්නයි යන්නේ... ඔයාලා කැමති නම් මේ ක්‍රමය ‍try කරලා බලන්න... මම පහල ක්‍රමය දලා තියෙනවා...




Mozilla Firefox Web Browser සඳහා

පලමු පියවර: මුලින්ම පහත සඳහන් Greasemonkey ඇඩොනය Install කර ගන්න. ඒ සඳහා පහත Link මත කරන්න.


දෙවන පියවර: ඉන් පසු පහත සඳහන් Script එක Install කර ගැනීම සිදු කරන්න. ඒ සඳහා පහත Link මත කරන්න.

Install Script Now
----------------------------------------------------------------------------
 Google Chrome Web Browser සඳහා

මුලින්ම පහත සඳහන් Script එක Install කර ගැනීම සිදු කරන්න. ඒ සඳහා පහත Link මත කරන්න.

Install Script Now
---------------------------------------------------------------------------- 

PHP History And Advantages




PHP History :
PHP was implemented by “Rasmus Lerdorf” in 1995 using “C” and “PERL” languages.  Rasmus Lerdorf implemented this script to find out, how many company’s accessing his resume.
Rasmus Lerdorf (born November 22, 1968 in Qeqertarsuaq, Greenland) is a Danish-Greenlandic programmer and the creator of the PHP programming language.


PHP USE
PHP is a server side script language just like Jsp and Asp to develop the dynamic web applications. (Server Side = Interacting with the server). Not only dynamic web applications we can also develop the stand alone applications with PHP. (Stand alone applications = desktop applications, imaging applications).

PHP Advantages
PHP is a cross flat form. Cross flat form means it supports any type of Data Base Server like Windows, SQL, Linux.

PHP is providing building functions to interact with Mysql database. With Jsp and Asp we cannot function directly to Mysql database. To function directly to Mysql database in Jsp and Asp, we need to use third party functions. Third party functions are not secure.
Ex. 2 years back Google stopped services to China, because of hacking the google.com. google.com was made by Jsp and Asp using third party tools. It reopened with the PHP.

ShortCuts to shutdown Windows xp


ShortCuts to shutdown Windows xp
There are so many different ways to turn off your Windows XP computer, let's look at some of them:


The standard approach - click the Start Button with your mouse, then select the Turn Off menu and finally click the Turn Off icon on the Turn Off computer dialog. blink.gif
Press Ctrl+Esc key or the Win key and press u two times - the fastest approach.
Get the Shutdown utility from Download.com - it add the shut down shortcuts for you. Else create them yourself using approach
Create a shutdown shortcut on your desktop. Right click on the desktop, choose New Shortcut and type shutdown -s -t 00 in the area where you are asked to specify the location of the program file. Now you can just double click this icon to turn off the computer. The best location would be your quick launch bar.
Press the Win key + R key to open the run window. Type shutdown -s -t 00. [s means shutdown while t means the duration after which you want to initiate the shutdown process].

If some open processes or application won't let you turn off, append a -f switch to force a shut down by closing all active processes.
Win+M to minimize all windows and then Alt+F4 to bring the Turn Off computer dialog.
Open Windows Task manager (by right clicking the Windows Task bar or Alt+Ctrl+Del) and choose Shut down from the menu. Useful when the Windows are not responding.
open task manager--->click on shutdown--->hold the ctrl key and click on Turn off::::::: pc will be turned off in 3 secs.. fastest method other than hard shutdown
Referral Banners
E Note
E-note