Pages


Tuesday, September 27, 2011

මොනවද මේ MFA වෙබ් අඩවි


සමහර විට ඔබ MFA වෙබ් අඩවි කියන්නෙ කුමක්දැයි හරියාකාරව නොදන්නවා ඇති. MFAනම් Made For Adsense යන්නයි, ඒ කියන්නෙ Google Adsense පමණක් අරමුණු කරගනිමින් වෙබ් අඩවි නිර්මාණය කිරීමයි. අන්තර්ජාලයේ මුදල් සෙවීමට පටන් ගන්නා නවකයන් තමන්ගේ ආරම්භය ලබා ගන්නේ Google Adsense මගිනි. නමුත් මෙහිදී බොහො දෙනෙක් පොට වරද්දා ගනී. ඔවුන් පළමුව උත්සාහ කරන්නේ ඉතා සීමිත අන්තර්ගතයක් ඇති වෙබ් අඩවියක් හො බ්ලොග් එකක් නිර්මාණය කර Google Adsense දැන්වීම් එක් කිරීමය.

The Polar Express



මෙන්න ඔයාලට තවත් ලස්සන ‍ෆිල්ම් එකක් ගෙනාව. මේකෙ නම The Polar Express. හිම වැටෙන කාලෙ, ඒ කියන්නෙ නත්තල් කාලෙ ලමයින්ව උත්තරද්‍රවයට එක්කන් යන්න කෝච්චියක් එනව. එන්නෙ ගේ ලඟටමයි. ඉතින් මේ කතාවෙ ප්‍රධාන චරිතෙට ඉන්න ලමය කෝච්චියට නගිනව. කෝච්චියෙ යන අතරෙ හොඳ හොඳ දේවල් සිද්ද වෙනව. එක සැරයක් කෝච්චිය රේල් පාර නැතුව යනව. ලස්සන කතාව.
  • බෙදාහැරීම - Warner Bros. Pictures
  • නිකුත් කල දිනයන් - October 21, 2004 (2004-10-21) (Chicago)
                                   November 10, 2004 (2004-11-10) (United States)
  • කාලය - 100 minutes

“අන්තර්ජාලයේ අසීමිතව මුදල්”නම විකුණා සීමිතව මුදල් සොයන අපේම Internet ගුරූලා


මේ දවස් වල පුවත්පත්, සගරා වල ඔබත් සිත්ගන්නා සුළු දැන්වීම් දැක ඇති. අන්තර්ජාලය භාවිතා කර නොමිලේ මුදල් සොයන ක්‍රම යන්නෙන් ටික කලක ඉදන් තමයි, අපෙ රටෙත් Internet ගුරුලා බිහි වෙන්න පටන් ගෙන තියෙන්නේ. සමහර විට ඔබත් මේ Internet ගුරු යන වචනයට ආගන්තුක ඇති, පොඩ්ඩක් තේරුම් කළොත් “අන්තර්ජාලයෙන් මුදල් සොයන ක්‍රම ඉගැන්වීමට විවිධ කෘති, CD, Software අලෙවි කරන්නන්” (හැබැයි ඔවුන්ගෙ ප්‍රධාන ආදායම නම් මේ දේවල් අලෙවි කිරීමෙන් ලැබෙන දේ තමා , මෙවැනි පුද්ගලයන් විශාල ප්‍රමාණයක් අද වන විටත් විවිධ රටවල සිටිනවා. Joel Comm(Adsense Secret),Rich JerkEven Chia වැන්නවුන් මීට වසර කීපයකට පෙර මෙම ජාවාරම ගජරාමෙට කරගෙන සිටියා. මුලදි $197, 97, 47වැනි අධික මිල ගණන් වලට තිබූ පොත් මේ වන විට $9,7 වැනි පහල අගයකට වැටී තියෙනවා. මෙයට ප්‍රධානම හේතුව නම් Digitalpoint වැනි Forums වල සිටින සාමාජිකයන් විසින් දිගින් දිගටම එල්ල කරන ලද විවේචනාත්මක ලිපි සහ ඔවුන්ගේ එකමුතුවයි. කතාවක් තියෙනවනේ බොරුවට වැඩි ආයුශ නැහැ කියලා.

කතුරුමූරුංගා ගස නිවසේ වහලයට වඩා උසවීම

රනිල කුලයේ ශාකවල දෑකිය හැකි ලකෂණයක් වන්නේ හිරු එළිය සමඟ ප්‍රතිචාර දෑක්වීමයි. කතුරුමූරුංගා ගස සම්බන්ධ විශ්වාස අතර මූල් බැසගත් ප්‍රධාන මතයක් වන්නේ ගස වහලට වඩා උසින් නොයා යූතු බවයි. එසේ ශාකය වර්ධනය වීම අසූබ ඵල ගෙනදෙන්නක් ලෙසයි. අසූබ ඵල ගෙනදීම කෙසේ වූවද ගස උසට වර්ධනය වීම ශාකයෙන් ලබාගත හැකි ඵල අඩූ කිරීමකි. උස ශාකවල පත්‍ර නෙළීම, මෙන්ම රසින් ද තිත්තය. ගස වහලේ උසට වඩා අඩූ උසකින් කප්පාදු කළ විට කොළ මල් කැඩීම පහසූ කරුණක්වේ. වක්‍ර ආකාරයෙන් ගැමි සිංහල ජනතාව සිදු කරනූයේ කතුරුමූරුංගා ශාකය කප්පාදු කිරීමක් නොවේද? ගසින් වැඩිඵල නෙළන්නටනම් කප්පාදු කිරීම අත්‍යාවශ්‍යවේ. ඔබේ නිවසේ ඇති කතුරුමූරුංගා ශාකය අසූබ නිසා නොව වැඩි ඵලදාවක් ලබන්නට වහලට උසින් වර්ධනය වීමට ඉඩ නොදි කප්පාදු කර ගන්න. 


 කතුරුමූරුංගා, එදා සිට අද දක්වා ඉතා රසවත් ආහාරයකි. කතුරුමූරුංගා ශාකය ගෙවතු වගාව ගැන උනන්දු වන බොහෝ දෙනා තම ගෙවත්තේ වගා කර ගැනීමට උත්සූක වූහ. මන්ද පෝෂණ ගුණය මෙන්ම ඉන් දිගුකාලීනව ලබාගත හැකි ඵල ප්‍රයෝජන බොහෝ ඇති නිසාය. කතුරුමූරුංගා කොළ, මල් ඉතා රසැති ලෙස පිළියෙල කිරීමට හැකිය. එහි බොහෝ ගුණ ඇති බව ආයූර්වේදයෙහිද සඳහන්වේ. කතුරුමූරුංගා සතු පෝෂණ ගුණය ගැන නොව ඒහා සම්බන්ධ මතිමතාන්තර බොහෝවේ. එහි සත්‍යතාවය විද්‍යාත්මකභාවය විමසා බැලීම ද, වැදගත්වේ

Google අපිට නොමිලේ දෙන Google Drive

Google අපිට නොමිලේ දෙන සේවාවන් වල අගයනම් කියල නිමා කරන්න බෑ. අනික් Cloud සේවා සපයන සමාගම් මෙන් නොව ඉතා සරල මනා නිමාවකින් යුතු සුවිශේෂී සේවා වල උරුමකරුවෙක් වෙන Google ලගදීම අපිට ලබා දෙන සේවාව තමයි Google Drive.මෙය දැන් ක්‍රියාත්මක වන  Google Docs Cloud සේවාවේ තවත් වැඩි දියුණු කිරීමක් ලෙස දක්වන්න පුලුවන්.මේ සමගම ඉතා සුවිශේෂී පරාසයක් තුල Synchronous  සේවාවක් මෙන්ම ඉතාමත් පුලුල් දත්ත හෝමාරුවකටද ඉඩ සලසයි.
මෙය Online Hard Disk එකක් ලෙස බාවිතා කල හැකිවන අතර දත්ත Cloud එකේ තබා ගැනීම ,ෆොටෝ ,වීඩියෝ මෙන්ම Files Share කිරීමටද පහසුකම් සලසයි.
මෙහි මූලික අදියරක් ලෙස ධාරිතාවක් 1GB නොමිලේ ලබා දෙන අතර අමතර 20GB සදහා වැය වන්නේ අවුරුද්දකට $5 පමණක් වන අතර 50GB සදහා එය $ 10 පමණ වේ.

Friday, September 23, 2011

What’s a Favicon, and can I get one?


This one goes out to all you webmasters out there! (Yes, you are a webmaster even if all you have is a one-page site that lists your favorite food, your pet’s name, and the greatest place you ever went on vacation!)
Have you ever bookmarked a site and then tried to find it again later in the sea of bookmarks that spills down from your Favorites menu?


If you’ve ever bookmarked Yahoo or Google or ESPN and you’re using Internet Explorer 5 or above, you got a special, custom icon in your favorites menu! Nifty, huh?
THE COOL PART
The cool part of this all is that you don’t have to be Yahoo! or Google to set one of these custom icons up! They’re called “favicons” – it stands for FAVorites ICONS, get it? And they’re really simple to install. If you’ve got a web site, you can install a favicon and be the envy of your peers. (If your peers are kind of geeky, anyway.)
HOW TO DO IT
  1. Get on the Internet and look up ‘favicons’ in your favorite search engine. A quick search turned up http://www.iconarchive.com/, which has tons of possible icons. There are lots of related sites out there, so find an icon you like. (Or you can grab one of the freeware programs that will let you make your own!)
  2. Once you’ve chosen and saved your icon, right-click on it in Windows Explorer and select ‘rename’ from the menu that pops-up. Rename it “favicon.ico”.
  3. Upload the newly renamed file to whatever directory is home to your web site. This usually requires you to use FTP, unless you have a web-based file transfer system, like in Geocities. Make sure the file is sent as a ‘binary’ file, not ASCII, if you have the choice.
  4. Bookmark your site! You can bookmark any file that is in the same directory as your favicon, and your browser will find the file and use it in your favorites menu.
THAT’S IT?
Yup. Simple, hey?
Certain browsers may occasionally stop showing the icon for a while, and then one day it will just randomly reappear – just one of the quirks of the Internet. If you want to show a friend and the icon happens to be ‘missing’ at that moment, you can make them reappear by re-bookmarking the site.

Have fun!

FileZilla


Are you a Webmaster? If so, you’re going to love this FTP program! It’s one of the best I’ve ever come across. Let’s check it out, shall we?!
In case you’re not sure, FTP is a handy way to upload your files and Web pages onto your Web server (where you store all of your files on the Web). Webmasters (people who run Web sites) use an FTP to upload their creations to the Internet. And FileZilla is a program that allows you to use an FTP to upload your files, without ever really logging on to an FTP server. How cool is that?!
FileZilla is so easy to use and best of all, it’s free! Here’s what a basic FileZilla interface looks like. (Note: I’ve blanked out some of my private details, so that’s why you see some gray areas):

Wednesday, September 7, 2011

තමන් ගේ වෙබ් අඩවිය අනිත් පරිගනක ( Resolutions වල )වල දිස් වන ආකාරය බැලීම


මම අද කියන්න යන්නේ පොඩි වෙබ් සයිට් එකක් ගැනයි. මේ වෙබ් සයිට් එකෙන් පුළුවන් ඔයාලගේ වෙබ් සයිට් එක එක පරිගනක වල තියෙන එක එක resolution වල පේන හැටි බලාගන්න. 

මේක විශේෂයෙන්ම වෙබ් නිර්මාණකරුවන් ට වැදගත් දෙයක්. මොකද තමන් හදන වෙබ් සයිට් එක අනුන්ගේ පරිගනක වල පේන හැටි ඔයාලගේ පරිගණකයෙන්ම බලා ගන්න පුළුවන්. අනික පරිගණකවලින්විතරක නෙමේ , මොබයිල් ෆෝන් වලින් පේන හැටිත් බලන්න පුළුවන්. ඔය පල්ලෙහා තියෙන්න ලින්ක් එකයි , 

පෙන්නේ නැති ෆයිල් හදමු ද?


ඕන්න අද මම කියන්නේ යන්නේ පොඩි අලුත් දෙයක්…. මේක ගොඩක් අය දන්නවා ඇති…….. ඒක තමයි පෙන්නේ නැති ෆයිල් හදන එක. ඒක හරි ලේසියි. පහත පියවර අනුගමනය කරමින් එය සිදු කරගන්න පුලුවන්.


1. Desktop එක මත රයිට් ක්ලික් කර අලුත් ෆයිල් එකක් හදාගන්න.
2. දැන් ඒක Rename කරගන්න ඕනේ.
3. දැන් එකේ මෙන්න මේ විදිහට ටයිප් කරන්න.  Alt + 0160
4. හරි දැන් නම පෙන්නේ නැතුව යන්න ඇති.
5. දැන් ඒ එක උඩ රයිට් ක්ලික් කර Properties තෝරාගන්න.
6. දැන් එහි අයිකන් එක වෙනස් කරගන්න ඕනේ. ඒක‍ට Customize ටැබ් ක්ලික් කරලා Change Icon බොත්තම ක්ලික් කරන්න.
7. දැන් අයිකන් ලිස්ට් එකක් එයි. දැන් එහි තැනින් තැන හිස් කොටු ඇත. එයින් එකක් ක්ලික් OK කර කරන්න.
8. දැන් ඔයගොල්ලන් සතුව නොපෙනන Folder එකක් ඇත. ඒ වගේ තවත් ඔයගොල්ලන්ට හදා ගන්න පුලුවන්.
කරලා බලලා කම්න්ට්ස් එකක් එහෙම දාන්න. පුරස්නයක් තිබ්බොත් එකත් ලියන්න.

Referral Banners
E Note
E-note