Pages


Monday, June 18, 2012

ටැබා ආතල්... අවුරුදු 16 පමණ තරණයකු වළහැඩියකු පිස්සකු ‍ලෙස...


අවුරුදු 16 පමණ තරණයකු වළහැඩියකු පිස්සකු ‍ලෙස පැමින එක පාරට ආටා එකකට ගොඩ වී. අයියා මම මහව ඉදන්  ආවේ. මට උදවු කරන්න මම ඔනෑම ගානක් අයියට දෙන්නම්... අර පාමසියෙන් කාඩ් එකක් අරන් දෙන්න... එයා මාව අදුරන්නේ නැ කියලා දෙන්න බෑ කිවුවා...

එසැනින් ම රියදුරු මහතාගෙන් මෙ‍ම තරුණයාට කනහරහා පාරක් වැදුනි. යකෝ බලපිය තොගේ හැටි.. තොපි කියන්නේ මේ රටේ අනාගතය. මගයන්ඩ බැරි තෝ වගේ මොඩයේ රැලකටද මේ රටේ අනාගතය භාර වෙන්නේ...

මේ දඹුල්ල නගරයේ ඔසු සලක් අසල සිදුවුන සිදුවීමක් පසුගිය ඉරුදින ලංකාදිප පුවත් පතින් උපුටා ගන්නා ලදි...


මෙලේස නාස්ති වී යන්නේ අපේ කොල්ලො සෙට් එක නේද? ඇයි මෙහෙම දේවල් අපේ සමාජයට අහන්න දකින්න ලැබුනේ...


පසුගිය දිනක ටැබා බීලා තවත් කොල්ලෙක් මෙලොව හැර ගිය දන්නවද නෙදන්නවා නම් මෙතනින් බලන්න... 

Youth Dies in After Taking Tramadol


ඇත්තටම මොනවද ‍මේ? 

ඇත්තන්ම මේක වේදනා නාෂක පෙති වර්ගයක් වෛද්‍යය නිර්දෙෂයක් නැතිව මෙම පෙති නිකුත් කිරිම තහනම් බවයි නීතිය... එහෙත් මුදලට විකිනෙන සමාජයක  මෙය ජයටම කෙරිගෙන යයි...
දිනකට පෙති 5ක් වත් අවෂ්‍යය බවයි මෙයට ඇබ්බැහි වුවන් කියන්නේ... 
මෙමගින් සිරුරට වෙන හානිය නම් සුලු පටු නැහැ


මෙම පෙති පානය කරන්නවුන් දිනේන් දින වැඩි වුනත් අපි‍ට අපේ ‍කොල්ලො බෙරගන්න බැරිද? මම මෙම ලිපිය පලකලේ අපෙ බ්ලොග් මිතුරනගේ අදහස් මේ ගැන මටත් වඩා ලියයි... නේ...යන අදහසින් මේ ගැන දැනුවත් වීමක් ලැබුනේත් මෙයට විසදුමක් ලැබෙතැයි මගේ අදහස...

Long-term administration of tramadol may lead to a state of drug dependency which is recognizable, for example, from repeated requests from the patient for scrips to purchase tramadol for the drug application which are not justified by the severity of pain. There have been numerous reported cases of abuse and dependence in individuals who purchase tramadol.
In case of proven drug dependency, it is recommended to gradually reduce the dosage. The prescribing physician will decide on the duration of administration and the need to include, where appropriate, intervals where the drug is withdrawn during prolonged treatment in chronic pain states and during those times, the patient is forbidden from succumbing to the impulse to purchase tramadol.
There have been reports of seizures in patients treated with tramadol. The post-marketing experience suggests that the incidence of seizures increased with doses of tramadol which above the generally recommended by the prescribing physician, but a number of cases have been reported even within the recommended dose given to patients when they receive the prescription to purchase tramadol. Administration of tramadol may increase the risk of seizures in patients taking:
  • Tricyclic antidepressants
  • Serotonin reuptake inhibitors
  • MAO inhibitors
  • Neuroleptics
  • Other medications that reduce the seizure threshold (centrally acting analgesics, local anesthetics).
The risk of increased seizures is present in epileptic patients who purchase tramadol, as well as those with a history of convulsive attacks (head trauma, metabolic disorders, and withdrawal symptoms from alcohol and drugs).
Tramadol addiction can manifest itself in patients who have a history of dependence. This seems confirmed by other cases in the medical literature, where it is described in all patients who purchase tramadol and:
  • have a history of alcoholism or dependence on opioids or more psychotropic drugs
  • after an initial prescription for rheumatic or other pains have returned for a subsequent prescription, seeking relief, tranquillity, detachment, relaxation, euphoria or sedation
  • often have increased the dose, usually in an attempt to maintain the desired effects
  • have presented with a withdrawal syndrome which varies from a few days to weeks
  • received, in some cases, a replacement therapy because of dependence on opioids
Unlike most other opioids, tramadol in most countries is not considered a controlled substance (among others the U.S. and Australia), and is available with a normal prescription which any attending physician may write: Making it fairly simple to purchase tramadol. Tramadol is available as an OTC (Over The Counter) drug without a prescription in a significant number of countries. Sweden has legislated, as of May 2008, to classify Tramadol as a controlled substance in the same category as codeine and Dextropropoxyphene, (manufactured by Eli Lilly and Company). This means that the substance is classified as if it were a narcotic and / or opiate drug in that Scandinavian nation and that should be noted by Swedish citizens who wish to purchase tramadol. But unlike codeine and Dextropropoxyphene, a normal prescription can suffice for the purchase in that country.
Tramadol is sometimes mistakenly classified as a non-opioid analgesic by people who want to purchase tramadol, because its potential for abuse is lower than those of other opioids and because it has multiple mechanisms of action (including but not limited to the activity in the u-opioid).
It has been concluded that tramadol:
  • leads to a risk of dependence or abuse, even in patients who do not have a history of drug abuse
  • a sudden interruption, even when used at recommended doses, can cause withdrawal symptoms
  • should be recommended to patients to stop taking the drug gradually especially after a prolonged period of treatment
  • each new prescription is a good opportunity to reassess the need to purchase tramadol
  • use of the drug should not be trivialized
මෙම පෙති පානය කරන්නවුන් දිනේන් දින වැඩි වුනත් අපි‍ට අපේ ‍කොල්ලො බෙරගන්න බැරිද? මම මෙම ලිපිය පලකලේ අපෙ බ්ලොග් මිතුරනගේ අදහස් මේ ගැන මටත් වඩා ලියයි... නේ...යන අදහසින් මේ ගැන දැනුවත් වීමක් ලැබුනේත් මෙයට විසදුමක් ලැබෙතැයි මගේ අදහස...

9 comments:

  1. wade hodai ara tikath sinhalen damma nam thawat watinawa mokada godak aya enne sinhala blog kiyawanna.
    Jaya wewa!

    ReplyDelete
  2. කාලකන්නි කියලා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කියන්න පුළුවන් මුන්ට තමා ...

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත.. ඒත මේ අය මේකෙන් මුදවගන්න කරමයක් නැද්ද?

      Delete
  3. හොඳ ලිපියක් සහෝ. මගේ නෝන කියනවා(එයා හෙදියක්) සමහර දවසට සික්එක හැදිච්ච එවුන් ඉස්පිරිතාලෙටම එනවලු ටැබා හොයාගෙන. ටැබා කියන්නෙ එක ටැබ්ලට් වර්ගයක් නෙවෙයි. සාමාන්‍යයෙන් දරුණු රෝග වලට දෙන බෙහෙත්වල නිද්‍රාශීලී බවක් තියනව. ඉතින් මෙයාල හිතාගෙන ඉන්නෙ ඒ නිද්‍රාශීලී ගතිය මත් ගතියක් විදියට. සාමාන්‍යයෙන් අරක්කු සිගරට් වලට වඩා මේව හාණිදායකයිලු.

    ReplyDelete
    Replies
    1. පාමසිවල නැති වුනාම ඉස්පිරිතාලෙටම එනවලු ද?

      Delete
  4. කට්ටිය මේවලට ඇබ්බැහි වෙන හේතුව හොයාගන්න පුළුවන් නම් වටිනව.
    එකක් හරි හමන් ජොබක් නැතුව කෙල්ලෙකුත් නැතුව ඉන්නං වාලේ ඉන්නකොට.
    කෙල්ල පොල්ල තියල ඔලුව හෝන්තු වෙලා ඉන්නකොට
    ගෙදර තියන කචල් අමතක කරන්න
    නැත්නම් මොකවත් හේතුවක් නැතුව ජොලියට....

    හැබැයි ඇබ්බැහි උනාම හැමදාම ඕනි. අපි නොදන්නවා උනාට පිටරටවලත් මේව පාවිච්චි කරනව.

    ReplyDelete
    Replies
    1. මේවායේ අතුරු ආබාධ ගැන දැනුවත් වීම අඩුයි... එහෙම නේද?

      Delete
  5. ‍මේව‍ගේ ඒවා ගැන ‍ගොඩාක් ලියන්න

    ReplyDelete
  6. හොරකම් මංකොල්ල කෑම් ගැහැණුන්ගෙ චේන් කඩන්නෙ මේ ගොල්ලො තමා අණුන්ගෙ හොරකම් කරල නිකන් ලැබෙන සල්ලිනෙ ඒකයි මහන්සි වෙලා සල්ලි හම්භ කරන අය මේව කරන්නෙ නැහැ මේවට රජය මගින් ෂාමසි වලට දැඩි නීති රීති පණවන්ට ඹ්නෑ ඒ වගේම හැකි සෑම කෙනෙක්ම සංවිධානය වෙලා රජයටත ෂාමසි වලටත් විරුද්දව උද්ගෝසනය කරන්ට ඹ්නෑ ඒත් මේව කරන්ට කවුද ඉදිරිපත් වෙන්නෙ

    ReplyDelete

හෝව්.... හෝව්.... යන්න එපා ඔහොම පොඩ්ඩක් ඉන්න.මේක කියවපු එකේ...ඔයාලගේ හිතට දැනෙන ඕනෑම දෙයක් ලියල යන්න...ඔයාලගේ අදහස් මට ගොඩක් වටිනවා...

Referral Banners
E Note
E-note