Pages


Friday, December 29, 2017

2018 ත් එකතැන වැටිල ඉන්නවද පිලිවෙලකට ගොඩ යනවද?



2018 ත් එකතැන වැටිල ඉන්නද ඕනී

හැදෙන්න ඕනි උන්ට

මිනිස්සුන්ට ඕනි අලුත් ආරම්භයක් ගන්න තැනක්...වෙලාවක්..හොඳම තැන 2018...ඉතින් පරන කාලකන්නි පුරුදු ටිකම කරපින්නගෙන 2018 ට යනවද...නැත්නම් පොඩ්ඩක් පේ වෙලාම අලුත් අවුරුද්දට යනවද...දැන් කාටහරි හිතනේන පුලුවන් අනේ හැදෙන එකාට දින කාල වකවානු ඕන නෑ කියල...ඔව් ඇත්ත...ඒත් ඉතින් පන්ඩිතකම් දෙඩෙව්වට හැමෝම කරන්නෙ ඉතින් පරන පුරුදු ගොං වැඩ ටිකමනේ...
"අනේ කාටත් මාව එපා වෙලා...මම ලෙඩ ගොඩක්..මම වැටිල ඉන්නෙ....අනේ කවුරුත් නෑ මට...අනේ කොහොමද මම හැදෙන්නෙ.....

උලම වගේ බෙරිහන් තලන්නෙ නැතුව උඹ උඹ කවුද කියල ඇඳුරගනින් ඉසසෙල්ලා...උඹ ගාව තියෙන්නෙ මොනවද කියල අඳුරගනිං...කැටගරි කරපං උඹව...
Referral Banners
E Note
E-note