සුපිරි ඉන්දීය නළු අමිතාබ් භච්චන් වරක් තම අත්දැකීමක් මෙසේ පැවසීය..
" මගේ සිනමා ජීවිතයේ උපරිම තලයේ සිටි යුගයේ දිනක් මම ගුවන් යානයකින් ගමන් කරමින් සිටියා. මට එහා අසුනේ ඉඳගෙන සිටියේ තරමක් වයස, සරල කමිසයකින් හා කලිසමකින් සැරසී සිටි උගත් පෙනුමක් තිබූ මධ්‍යම පාංතිකයෙක් යැයි කිව හැකි පුද්ගලයෙක්..
අනෙක් මගීන් මා හඳුනාගත් බව පෙනුනත් ඔහු මා පිළිබඳ තැකීමක් නොකර පුවත් පත් කියවමින් ජනේලයෙන් එපිට බලමින් සිටින්නට විය. ටික වේලාවකට පසු ඔහු තේ කෝප්පයක් සෙමින් පානය කරන්නට ගත් අතර ඔහු හා මදක් කතා බහ කිරීමට සිතා මා ඔහු දෙස බලා මද සිනහවක් පෑය. ඔහුද මා හා සිනාසී " හෙලෝ.. " යැයි කියා මා ආමන්ත්‍රණය කලේය..