ctrl + enter මේක .com ඩොමේන් එකට යන්න කෙටි පාරක්
shift+ enter මේක .net ඩොමේන් එකට යන්න කෙටි පාරක්
ctrl + shift+ enter මේක .org ඩොමේන් එකට යන්න කෙටි පාරක්
උදා:
yourdomain වෙබ් බ්‍රව්සරයේ ටයිප් කරලා ctrl + enter යතුරු ඔබලා බලන්න… මේක ගොඩක් යාලුවෝ දන්නවා. නොදන්න යාලුවන්ට ප්‍රයෝජනයක් වෙන්න කිව්වේ… firefox, internet explorer, chrome වල සංස්කරණය ප්‍රශ්නයක් නෑ ඕනේ එකකට වැඩ කරනවා.

No comments:
Post a Comment
හෝව්.... හෝව්.... යන්න එපා ඔහොම පොඩ්ඩක් ඉන්න.මේක කියවපු එකේ...ඔයාලගේ හිතට දැනෙන ඕනෑම දෙයක් ලියල යන්න...ඔයාලගේ අදහස් මට ගොඩක් වටිනවා...