Pages


Friday, December 29, 2017

2018 ත් එකතැන වැටිල ඉන්නවද පිලිවෙලකට ගොඩ යනවද?



2018 ත් එකතැන වැටිල ඉන්නද ඕනී

හැදෙන්න ඕනි උන්ට

මිනිස්සුන්ට ඕනි අලුත් ආරම්භයක් ගන්න තැනක්...වෙලාවක්..හොඳම තැන 2018...ඉතින් පරන කාලකන්නි පුරුදු ටිකම කරපින්නගෙන 2018 ට යනවද...නැත්නම් පොඩ්ඩක් පේ වෙලාම අලුත් අවුරුද්දට යනවද...දැන් කාටහරි හිතනේන පුලුවන් අනේ හැදෙන එකාට දින කාල වකවානු ඕන නෑ කියල...ඔව් ඇත්ත...ඒත් ඉතින් පන්ඩිතකම් දෙඩෙව්වට හැමෝම කරන්නෙ ඉතින් පරන පුරුදු ගොං වැඩ ටිකමනේ...
"අනේ කාටත් මාව එපා වෙලා...මම ලෙඩ ගොඩක්..මම වැටිල ඉන්නෙ....අනේ කවුරුත් නෑ මට...අනේ කොහොමද මම හැදෙන්නෙ.....

උලම වගේ බෙරිහන් තලන්නෙ නැතුව උඹ උඹ කවුද කියල ඇඳුරගනින් ඉසසෙල්ලා...උඹ ගාව තියෙන්නෙ මොනවද කියල අඳුරගනිං...කැටගරි කරපං උඹව...

Tuesday, September 26, 2017

ආයුර්වේද මූලධර්ම අනුව දිය වැඩියාව නිට්ටාවටම සුවකළ හැක.


වර්ෂ 1903 මුල් බාගයේදී දිනක ඇමෙරිකාවේ ස්මිත් සෝනියන් සමාගමේ මහාචාර්ය ලංග්ලි අති ප්‍රසිද්ධ විද්‍යාවේදීන් කණ්ඩායමක් අමතා දේශනයක් පැවැත්විය.ඊට හේතු වුයේ ගුවන්යානයක් නිර්මාණය කිරීම සදහා රජයේ මුදලින්ද ආධාර ලබා ඔහුගේ වෑයම අසාර්ථක වීමයි.ඔහු පැවසුයේ “සුළගට වඩා බර දෙයක් සුළගේ පා කර හැරීමට බැරිය.එම නිසා ගුවනේ පියාසර කල හැකි ගුවන් යානයක් නිපදවීම කල නොහැකි කටයුත්තක් බවයි.” එහෙත් එම වර්ෂයේම (1903) දෙසැම්බර් 12 වෙනිදා ඔර්විල් හා විල්බට් රයිට් සහෝදරයන් එකතුවී ගුවන් යානයක් අහසට නැංවුහ.මෙවැනි පුර්විකාවකින් මෙම ලිපිය ආරම්භය සටහන් කලේ කුමටදැයි ඔබ සිතනු ඇත.

Sunday, August 6, 2017

Temporary Email Address


තාවකාලික email address එකක් ඕනද?
මෙන්න ඊට කදිම විසදුමක් මෙම web site එකනේ ඔබට තාවකාලික email address එකක් ලබාගැමට මෙම වෙබ් සේවයට පිවිසෙන විටම ඔබට අවකාෂ ලැබේ. දැන් මෙහි ඇති ටුල්ස් යොදාගෙන email එක සකසා ගත යුතුයි. ඉන්පසුව එය send කල පසු යවන්නාගේ ලිපිනය ලෙස පෙන්වන්නේ මෙම තාවකාලික ලිපිනයයි.

වෙබ් අඩවිය

What is Disposable Temporary E-mail?

Disposable email - is a service that allows to receive email at a temporary address that self-destructed after a certain time elapses. It is also known by names like : tempmail, 10minutemail, throwaway email, fake-mail or trash-mail. Many forums, Wi-Fi owners, websites and blogs ask visitors to register before they can view content, post comments or download something. Temp-Mail - is most advanced throwaway email service that helps you avoid spam and stay safe.

Referral Banners
E Note
E-note