උදව්වක් ගන්න විතරක් ඉන්න
ජයග්‍රහණයකදි සතුට ප්‍රකාශ කරන්න බැරි
දිරි ගන්වන්න බැරි
ලෙඩක් දුකක් හැදුනම අමතක වෙන
වෙන කවුරුවත් නැති වෙලාවට විතරක් මතක් වෙන
නුඹලා කොහොමද යාළුවෝ වෙන්නේ…….?