ඔන්න අද කියන්න යන්නේ ගිනි හිවලා උපස්ථ (Mozilla Firefox Backup) කරන ආකාරය එ කියන්නේ අපිට පුලුවන් ගිනි හිවලාගේ Backup එකක් ගන්න ගිනි හිවලාගේ විතරක් නෙවෙයි
වලත් පුලුවන් පහල පින්තුරය බලන්නකෝ එකේ තියෙනවා උපස්ථ කරන්න පුලුවන් දෙවල්
- Firefox 1.0 - 3.5
- Thunderbird 1.0 - 3.0 Beta 2
- Sunbird 0.3 - 0.9
- Flock 1.0 - 2.0
- SeaMonkey 1.0a - 2.0 Alpha 3
- Mozilla Suite 1.7 - 1.7.x
- Spicebird 0.4 - 0.8
- Songbird 1.0
- Netscape 7.x, 9.x
වලත් පුලුවන් පහල පින්තුරය බලන්නකෝ එකේ තියෙනවා උපස්ථ කරන්න පුලුවන් දෙවල්
No comments:
Post a Comment
හෝව්.... හෝව්.... යන්න එපා ඔහොම පොඩ්ඩක් ඉන්න.මේක කියවපු එකේ...ඔයාලගේ හිතට දැනෙන ඕනෑම දෙයක් ලියල යන්න...ඔයාලගේ අදහස් මට ගොඩක් වටිනවා...