Pages


Wednesday, September 7, 2011

පෙන්නේ නැති ෆයිල් හදමු ද?


ඕන්න අද මම කියන්නේ යන්නේ පොඩි අලුත් දෙයක්…. මේක ගොඩක් අය දන්නවා ඇති…….. ඒක තමයි පෙන්නේ නැති ෆයිල් හදන එක. ඒක හරි ලේසියි. පහත පියවර අනුගමනය කරමින් එය සිදු කරගන්න පුලුවන්.


1. Desktop එක මත රයිට් ක්ලික් කර අලුත් ෆයිල් එකක් හදාගන්න.
2. දැන් ඒක Rename කරගන්න ඕනේ.
3. දැන් එකේ මෙන්න මේ විදිහට ටයිප් කරන්න.  Alt + 0160
4. හරි දැන් නම පෙන්නේ නැතුව යන්න ඇති.
5. දැන් ඒ එක උඩ රයිට් ක්ලික් කර Properties තෝරාගන්න.
6. දැන් එහි අයිකන් එක වෙනස් කරගන්න ඕනේ. ඒක‍ට Customize ටැබ් ක්ලික් කරලා Change Icon බොත්තම ක්ලික් කරන්න.
7. දැන් අයිකන් ලිස්ට් එකක් එයි. දැන් එහි තැනින් තැන හිස් කොටු ඇත. එයින් එකක් ක්ලික් OK කර කරන්න.
8. දැන් ඔයගොල්ලන් සතුව නොපෙනන Folder එකක් ඇත. ඒ වගේ තවත් ඔයගොල්ලන්ට හදා ගන්න පුලුවන්.
කරලා බලලා කම්න්ට්ස් එකක් එහෙම දාන්න. පුරස්නයක් තිබ්බොත් එකත් ලියන්න.

No comments:

Post a Comment

හෝව්.... හෝව්.... යන්න එපා ඔහොම පොඩ්ඩක් ඉන්න.මේක කියවපු එකේ...ඔයාලගේ හිතට දැනෙන ඕනෑම දෙයක් ලියල යන්න...ඔයාලගේ අදහස් මට ගොඩක් වටිනවා...

Referral Banners
E Note
E-note