GeoPostcodes
වෙබ් අඩවි වල රෙජිස්ටර් ව්මට විවිධ forms වල Post Code ඉල්ලන අවස්තා අපිට අනන්තවත් මුනගැසි තිබෙනවානේ මේ අඩවිය අපිට ඒ Post Code සොයා ගැනීම සදහා උපකාර කරයි...
තවද තැපැල් භාණ්ඩ යැවීමටත් ඕනෑම රටක Post Code සොයා ගැනීමට මෙම GeoPostcodes උපකාරී වෙයි...
Visit GeoPostcodes
No comments:
Post a Comment
හෝව්.... හෝව්.... යන්න එපා ඔහොම පොඩ්ඩක් ඉන්න.මේක කියවපු එකේ...ඔයාලගේ හිතට දැනෙන ඕනෑම දෙයක් ලියල යන්න...ඔයාලගේ අදහස් මට ගොඩක් වටිනවා...