Pages


Friday, October 31, 2014

Apple’s Tim Cook Says That He Is ‘Proud to Be Gay’

ඇපල් සමාගමේ විධායක නිළධාරියාගේ සමලිංගික කතාව



අපි කවුරුත් දන්න Apple සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියෙක් වුනු Tim Cook මහතා තමන් සමලිංගිකයෙකු බවත් ඒ පිළිබඳව ඔහු මහත් ආඩම්බරයට පත්වන බවත් "බ්ලුම් බර්ග් බිස්නස් වීක්" නමින් හැඳින්වෙන වෙබ් අඩවියට ප්‍රකාශ කොට ඇති බවට වාර්තා වුනා.

පසුගිය 30 වන දිනයේ ප්‍රසිද්ධියට පත්වූ අදාල ලිපියේ ඔහු පහත පරිදි ප්‍රකාශ කොට ඇත්තේ පහත පරිදියි.

"මගේ ලිංගිකත්වය මම කවදාවත් හැංගුවේ නැහැ. මම එක හැමෝම ඉදිරියේ කිව්වෙත් නැහැ. මේ වෙනකන්ම.

Apple සමාගමේ සේවකයන් ගොඩ දෙනෙක් මේ දැන සිටියේ නැහැ. මම බොහොම පැහැදිලිව කියන්නම්, මට සමලිංගිකයෙක් වීම ගැන
ආඩම්බරයි. දෙවියන් විසින් මට ලබාදුන් ශ්‍රේෂ්ඨ ත්‍යාගයක් ලෙස මම එය
සලකනවා.

සමාජයේ සුළු ජන කොටසක් ගැන සමලිංගිකයෙකු වීම හේතුවෙන් මට ගැඹුරු අවබෝධයක් ලැබුණා. එයින් මම ගොඩක් සානුකම්පිත වුනා. මම ධනවතෙක් වෙන්නත් පාර කියලා දුන්නේ මේකමයි. විටක එය අසීරු කරුණක් වුනාත් ඒත් මම, මං විදියට ජීවත් වුනා, පෙනී හිටියා. මගේ ඉලක්කයට, මගේ මාවතේ ගමන් කලා.


Apple CEO Tim Cook publicly confirmed he is gay in an opinion piece published Thursday, making him the highest-profile chief executive to come out.
In an essay published by Bloomberg Business week advocating for human rights and equality, Cook says he was inspired by Dr. Martin Luther King to set aside his desire for privacy to do something "more important."
"While I have never denied my sexuality, I haven't publicly acknowledged it either, until now," writes Cook. "So let me be clear: I'm proud to be gay, and I consider being gay among the greatest gifts God has given me."
Cook becomes the first openly gay CEO of a Fortune 500 company, according to gays rights group Human Rights Campaign, who applauded the Apple chief's essay.
"Tim Cook's announcement today will save countless lives," says HRC President Chad Griffin. "He has always been a role model, but today millions across the globe will draw inspiration from a different aspect of his life."

No comments:

Post a Comment

හෝව්.... හෝව්.... යන්න එපා ඔහොම පොඩ්ඩක් ඉන්න.මේක කියවපු එකේ...ඔයාලගේ හිතට දැනෙන ඕනෑම දෙයක් ලියල යන්න...ඔයාලගේ අදහස් මට ගොඩක් වටිනවා...

Referral Banners
E Note
E-note