Pages


Wednesday, October 29, 2014

Flashlight Apps ඔබේ ෆෝන් එකෙත් තියෙනවද ?



ලොව පුරා සිටින මිලියන ගණනක් වූ Android Smart Phone භාවිත කරන්නන් ඔත්තුකරුවන් වීමේ අවදානමක් ඇතැයි ආරක්ෂාව පිළීබඳ අමෙරිකානු විශේෂඥයින් අවවාද කරනවා. Smart Phone සඳහා නොමිළයේ හඳුන්වාදී ඇති Flash Light Application (Free Flashlight Apps) මගින් මෙම තත්වය උදා වී ඇති බවයි ඔවුන් පවසන්නේ.

Flash Light Application මගින් පුද්ගලයින්ගේ අතිශය රහසිගත ක්‍රියාකාරකම් සහ අවස්ථා රහසිගතව පටිගත කරනු ලබන බවයි මෙම ආරක්ෂක විශේෂඥයින් පෙන්වා දෙන්නේ. මේ මගින් ඒ ඒ පුද්ගලයින් සිටිනා ස්ථාන, තමන් හා සබඳතා පවත්වන පුද්ගලයින්ගේ දත්ත සහ SMS වල අඩංගු තොරතුරුද මෙසේ සොරා ගැනෙණු ඇත.


මේ මගින් ලබා ගන්නා ඇතැම් තොරතුරු වෙළඳ සමීක්ෂණ ආයතනයන්ට සහ වෙළඳ ප්‍රචාරණ ආයතන වලට ලබා දෙන බවයි විශේෂඥයින් පෙන්වා දෙන්නේ.

මෙහි වඩාත්ම භයානක තත්වය ලෙස පෙන්වා දිය හැක්කේ සංවිධානාත්මක අපරාධකරුවන්, හැකරුන් සහ සොරුන් මෙවැනි ෆ්ලෑෂ්ලයිට් අප්ලිකේෂන් සකසා මුදා හැරීමය. ඔවුන් ඉන් තමන්ට අවශ්‍ය තොරතුරු ලබා ගන්නා බවත්, ඒ මගින් බැංකු ගිණුම් තොරතුරු වැනි අතිශය රහසිගත තොරතුරු ලබාගෙන ගිණුම් වලට පිවිසීමේ අවදානමක්ද මතුව තිබෙනවා.

මෙම නිදහස් ඇප්ලිකේෂන් අතරට වඩාත්ම ජනප්‍රිය Super Bright LED Flashlight, Brightest Flashlight Free සහ Tiny Flashlight  LED ද ඇතුළත්.

Surprise! Flashlight apps might be spying on you




Flashlight apps might seem like the most innocuous type of smartphone apps, but many of them have (perhaps surprising) spying capabilities.

SnoopWall tested ten of the top Android flashlight apps and found their permissions settings allow them to do things like take pictures and videos, modify system settings, track your location, and modify or delete the contents of your USB storage. SnoopWall says Windows and iOS flashlight apps have similar permissions but are more restricted.

 










To be fair, just because an app has these far-reaching permissions, that doesn't mean the apps' developers are actually collecting or sharing our information. However, why on earth would flashlight apps, of all things, need to read your calendar or access your storage?

The sad truth is it isn't just flashlight apps but many other types of free and popular apps that have the ability to record our information (and may actually be doing so). Angry Birds collects your location and your contacts list. ShopKick can turn on audio recording and listen through your phone's microphone.

Despite the possible security and privacy implications, though, you probably don't have to panic about the security risk of flashlight apps in particular, Snopes says. On the other hand, this is a good reminder to look at the permissions requested for any app you download. If the risk doesn't seem worth it, look for more privacy-sensitive alternatives.


Advertisement 

No comments:

Post a Comment

හෝව්.... හෝව්.... යන්න එපා ඔහොම පොඩ්ඩක් ඉන්න.මේක කියවපු එකේ...ඔයාලගේ හිතට දැනෙන ඕනෑම දෙයක් ලියල යන්න...ඔයාලගේ අදහස් මට ගොඩක් වටිනවා...

Referral Banners
E Note
E-note