Pages


Wednesday, October 1, 2014

Windows 10 is the next version of Windows, coming in mid-2015


අපි මේ වන විට දන්නවා Microsoft සමාගම තමන්ගේ ප්‍රධාන මෙහෙයුම් පද්ධතියේ මීලග සංස්කරනය නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබෙන බව. මූලිකම කාරනයක් තමයි ඔවුන් එහිදී පැවසුවා තවමත් එය සංවර්ධනය වෙමින් පවතින එකක් බව. සවන් දුන්නු අපට තේරුනු කාරනයක් තමයි ඔවුන්ට අවශ්‍ය වෙලා තිබෙනවා ආයතනික මට්ටමේ භාවිතාව මෙම නව සංස්කරනය සදහා වඩාත් ඉලක්ක කරගනිමින් සිටින බව. ඇත්තෙන්ම ඔවුන්ට අවශ්‍ය වෙලා තිබෙනවා XP හෝ win7 වල නතර වෙලා ඉන්නා භාවිතාකරන්නන් මෙම නව සංස්කරනය කරා කැදවා ගන්නට. අපට පැහැදිලි වනවා ඒ  විදිහට බලන කල ආයතනික මට්ටමේ ප්‍රථිචාර ඔස්සේ එහි ඉදිරි අනන්‍යතාවය ගොඩ නගා ගැනීම සදහා තොරතුරු බලපොරොත්තුවෙන් මෙම පෙර නිකුතුවක් සිදු වුනු බව.
                              අපි දන්නවා windows 8 සමග Desktop භාවිතාවට අඩු සැලකිල්ලක් ‍රැගෙන විත් තිබුනු බව. පසුව ආ අනුසංස්කරන දෙකක් සමග ඒ තත්වය තරමක් දුරට හෝ සමනය කරන්නට උත්සාහයක්ද දරා තිබුනා. Modern app සමග ස්පර්ශක ප්‍රමුක භාවිතවක් ඔස්සේ ෆැබ්ලට් ආකාරයේ භාවිතාවක් සදහා ඔවුන් ලබා ගත් හැරවුමේදී ටයිමිං වැරදුන බවක් තමයි දැන් පිලි ගෙන තිබෙන්නේ. පැමිනෙන windows 10 සමග ඔවුන් සාම්ප්‍රදායික Desktop භාවිතාව සමග Modern භාවිතාව මිශ්‍ර කරලන්නට ගෙන තිබෙන උත්සාහය ඒ බව වඩාත් පැහැදිලි කෙරෙනවා. අනෙක් දෙසින් ඔවුන් පැහැදිලි කර සිටිනවා "මොබයි ෆර්ස්ට්, ක්ලවුඩ් ෆර්ස්ට්" නව CEO වරයාගේ දැක්මට අනුකූලව ගමන ඉදිරියට ඇදෙමින් පවතීන බව. පොදු ඇප් ස්ටෝර්වක් මෙනම වඩ වඩාත් සියලුම windows භාවිතාවන් එකිනෙකට ලංවීමේ මෙහිදී වඩාත් සිදුවන බව පැහැදිලි කිරීමෙන් මෙබව අපට පැහැදිලි වෙනවා. වර්චුවල් ඩෙස්ක්ටොප් හැකියාව ඔස්සේ UI වෙනස ඉක්මවා යන ප්‍රායෝගික බවක් භාවිතාකරන්නන් වෙතට ගෙන ඒම වගේම වඩාත් වේගවත් සබදතාවක් ඔස්සේ භාවිතාකරන්නාගේ ගැටලු හඳුනා ගනිමින් පිලිතුරු දෙන්නටත් සහය වන තාක්ශනයන් ගෙන ඒමෙන්ද නව සංස්කරනය වඩාත් විදිමත් කර තිබෙනවා වාගේම එම සමහර අංග පිලිබදව ගැටලු සහගත විය හැකි බවක් දැනට මත් පෙනෙන්නට තිබෙනවා. මෙම හමුවෙදී පලවුනේ Build 2015 සමග එලබෙන  අප්‍රේල් වලදී app store වල වඩාත් නව තොරතුරු සමග සමස්ථ නව සංස්කරනයේ වඩත් අවසන් සංස්කරනයට කිට්‍ටු තොරතුරු ‍රැගෙන එන්නට සූදානම් බවටයි පවසා සිටියේ.

Microsoft is officially unveiling the name for the next release of Windows today: Windows 10. While the software maker had referred to Windows 10 as code name Windows Threshold internally, today’s official naming puts any rumors of Windows, Windows TH, Windows X, Windows One, and even Windows 9 to bed. It’s simply Windows 10, marking a jump from the mixed reception of Windows 8.

A closer look at Windows 10

Described as Microsoft's "most comprehensive platform ever," Windows 10 will offer a tailored experience for all hardware across a single platform family. And developers can build universal apps that will work everywhere. Here's how Microsoft describes its ambitious goal:
Windows 10 will run across an incredibly broad set of devices – from the Internet of Things, to servers in enterprise data centers worldwide. Some of these devices have 4 inch screens – some have 80 inch screens – and some don’t have screens at all. Some of these devices you hold in your hand, others are ten feet away. Some of these devices you primarily use touch/pen, others mouse/keyboard, others controller/gesture – and some devices can switch between input types.
When you put all that together, the end result looks a lot like Windows 7. That's intentional. Microsoft's Joe Belfiore pointed to the millions of customers still using Windows 7, and said the company wants to make their transition to Windows 10 much more comfortable than the unfamiliar leap to Windows 8 two years ago. "We want all these Windows 7 users to have the sentiment that yesterday they were driving a first-generation Prius, and now with Windows 10 it's like a Tesla."

"Windows 10 will deliver the right experience on the right device at the right time," said Microsoft's Terry Myerson. "Windows 10 will run on the broadest types of devices ever." You can expect a unique user interface depending on what you're running Windows on; images shown at the event line up with leaks that have surfaced in recent weeks. It's basically a combination of Windows 7 and 8 that borrows design elements from each of Microsoft's two most recent operating systems.

The "Metro" start screen and Microsoft's traditional Start Menu have been combined; no longer is the screen one huge grid of tiles for desktop users. "The tiles and icons that are shown are a blend of classic apps and new universal apps," Belfiore said. But Live Tiles are still here and can be re sized to a user's preference. More than anything else, Microsoft is working to make everything feel way more cohesive. "In Windows 8 when users launched a modern app, it sort of had a different environment," Belfiore said. "We don't want that duality. We want users on PCs with mice and keyboards to have their familiar UI."

Read More info

No comments:

Post a Comment

හෝව්.... හෝව්.... යන්න එපා ඔහොම පොඩ්ඩක් ඉන්න.මේක කියවපු එකේ...ඔයාලගේ හිතට දැනෙන ඕනෑම දෙයක් ලියල යන්න...ඔයාලගේ අදහස් මට ගොඩක් වටිනවා...

Referral Banners
E Note
E-note