Pages

Wednesday, June 30, 2010

Keyboard Shortcuts

CTRL and A Selects all in the current document.
CTRL and B Bold text.
CTRL and C Copies the item or text to the Clipboard and can be pasted using CTRL and V.
CTRL and D Displays the Font dialogue box.
CTRL and E Centre Alignment.
CTRL and F Displays the Find dialog box, to search the current document.
CTRL and G Displays the Go to dialog box, to go to a specific location in the current document.
CTRL and H Displays the Replace dialogue box.
CTRL and I Italic text.
CTRL and J Full Justification.
CTRL and K Create Hyperlink
CTRL and L Left Alignment
CTRL and M Tab
CTRL and N Creates a new document.
CTRL and O Displays the Open File dialogue box.
CTRL and P Displays the Print dialog box.
CTRL and R Right Alignment.
CTRL and S Displays the Save dialog box.
CTRL and U Underline text
CTRL and V Pastes the copied item or text from the Clipboard into the current position in the document.
CTRL and X Cuts the item or text selected to the Clipboard.
CTRL and Y Redo the last undone action.
CTRL and Z Undoes the last action.
CTRL and ENTER Insert Page Break.
CTRL and F2 Show Print preview.
CTRL and F4 Closes the active document window.
CTRL and F6 Opens the next document window.

Keyboard Shortcuts Result in Microsoft Word
F1 key Get help or use the Office assistant.
SHIFT and F1 Key Context sensitive help.
F2 Key Move text or image.
SHIFT and F2 Key Copy Text.
F3 Key Insert an autotext entry.
SHIFT and F3 Key Change the case of the selected text.
F4 Key Perform last action again.
SHIFT and F4 Key Perform a Find or Go to action again.
F5 Key Displays the Go to dialogue box, from here you can also Find and Replace.
SHIFT and F5 Key Move to a previous revision.
F6 Key Go to the next frame or pane.
SHIFT and F6 Key Go to the previous frame or pane.
F7 Key Launch the Spell checker.
SHIFT and F7 Key Launch the Thesaurus.
F8 Key Extend the current selection.
SHIFT and F8 Key Shrink the current selection.
F9 Key Update the selected fields.
SHIFT and F9 Key Switch between a field code and it's result.
F10 Key Activate the menu bar.
SHIFT and F10 Key Display a Shortcut Menu. Same as right clicking.
F11 Key Go to the next field.
SHIFT and F11 Key Go to the previous field.
F12 Key Save file As, equivalent to tools menu.
SHIFT and F12 Key Save document, equivalent to tools menu

Tuesday, June 22, 2010

වෙබ් ලිපින කැමති හැටිය‍ට වෙනස් කොට දෙන .tk

බ්ලොග් අඩවි වල දීර්ඝ වෙබ් ලිපින වෙනුවට භාවිතා කල හැකි කෙටි වෙබ් ලිපින නොමිලේ ලබා දීම tk වෙබ් අඩවියේ මුලිකම සේවය.යි ඊට අමතරව නොමිලේම ‍‍ඩොමෙන් නාමද ලබා දෙයි.

www.dot.tk

Saturday, June 19, 2010

අන්තර්ජාල සම්බන්ධතා වල වේගය ගැන දරන වැරදි අදහස්

අපේ රටෙ බොහෝදෙනා අන්තර්ජාල සම්බන්ධතා වල වේගය ගැන අදහස් දරන්නේ වැරදි ආකාරයටය. ඒ අන්තර්ජාල සම්බන්ධතා ලබාදෙන ආයතන පවසන වේගය ගැන වැරදියට තේරුම් ගෙනය. අන්තර්ජාල සම්බන්ධතා ලබාදෙන ආයතන අන්තර්ජාල සම්බන්ධතා වල වේගය ලෙස සදහන් කරන්නෙ උපරිම වේගයයි. නමුත් මෙයද බොහෝ දෙනා වරදවා තේරුම් ගනිති. යම් ආයතනයක් 512kbps ලෙස අන්තර්ජාල සම්බන්ධතාවේ වේගය ගැන සදහන් කළ හොත් බොහෝ දෙනා උත්සහ ගන්නේ 512kbps අන්තර්ජාල සම්බන්ධතාවයකින් 512kb (කිලොබයිට් 512) ගොනුවක් තත්පරයකින් බාගත කිරීමට හෙවත් 512kbps අන්තර්ජාල සම්බන්ධතාවයකින් තත්පරයකට 512kb (කිලොබයිට් 512) ක වේගයක් ලැබෙන බවය . නමුත් මෙය වැරදියට තේරුම් ගැනීමකි . මේ නිසා බොහෝදෙනා අන්තර්ජාල සම්බන්ධතා ලබාදෙන ආයතන අන්තර්ජාල සම්බන්ධතා වල වේගය ගැන වැරදි අදහස් පළ කරයි.

512kbps යනු “ත්තපරයකට කිලොබිටි 512 ක වේගයක් ( 512 kilobits per second )” යන්නයි. සන්නිවේදන මාර්ගයක දත්ත සම්ප්‍රේෂණය කල හැකි වේගය මනිනු ලබන්නෙ බිට් [ bit ] වලිනි . මේ අනුව යම් ගොනුවක් සම්ප්‍රේෂණය වන්නෙ බිට් [ bit ] වලිනි . බිට් ( bit ) අටක් බයිට් ( byte ) එකකි .
512kbps ලෙස සදහන් අන්තර්ජාල සම්බන්ධතාවක තත්පරයකට බාගත ( Download ) කරන කිලොබයිට් ( kilobyte ) ප්‍රමාණය බැලීමට නම් 512 යන්න අටෙන් බෙදිය යුතුයි . එවිට ලැබෙන පිළිතුර 64 යි . එනම් 512kbps ලෙස සදහන් අන්තර්ජාල සම්බන්ධතාවක තත්පරයකට කිලොබයිට් 64 ක් බාගත ( Download ) වන බවයි . මෙගාබයිට් ( megabyte) එකක ගොනුවක් බාගත කිරීමට දළ වශයෙන් තත්පර 16 ක පමණ කාලයකුත් ,මෙගාබයිට් 700 ( 700MB ) ක් හෙවත් සාමාන්‍ය CD එකක ඇතුලත් දත්ත ප්‍රමාණයක් බාගත කිරීමට දළ වශයෙන් විනාඩි 187 ක පමණ කාලයකුත් ගතවේ . නමුත් සත්‍ය වශයෙන්ම භෟතික විද්‍යවෙ සිද්ධාන්ත මත අන්තර්ජාල සම්බන්ධතා ලබාදෙන ආයතන අන්තර්ජාල සම්බන්ධතා වල වේගය ලෙස සදහන් කරන උපරිම වේගය ලබාගත නොහැක .
පහත සදහන් හේතු මත අන්තර්ජාල සම්බන්ධතාවේ වේගය අඩුවිය හැක .
ආසන්නතම දුරකතන හුවමාරුවෙන් සේවා සපයන ග්‍රාහකයන් ගණන කොපමණද යන්න.

එක් වරකදී අන්තර්ජාලය සමග සම්බන්ධ වී සිටින ග්‍රාහකයන් ගණන.

ග්‍රාහකයාට ආසන්නතම දුරකථන හුවමාරුවට ඇති දුර ( වැඩි නම් වේගය අඩුය ).

ආසන්නතම දුරකතන හුවමාරුවේ සිට එන රැහැන් මාර්ගයේ දුර හා එහි ඝණකම.

නිවසේ තිබෙන වෙනත් විදුලි මාර්ග හා රැහැන් වලින් ඇතිවන විද්‍යූත් චුම්බක බලපෑම .

ග්‍රාහකයා පාවිච්චි කරන මොඩමයේ ගති ගුණ (අන්තර්ජාල සම්බන්ධතාවේ වේගයට ගැලපිය යුතුයි ) .

Windows 7 පරිගණකය තුල ස්ථාපනය සදහා පද්ධති අවශ්‍යතාවය

1 GHz (gigahertz) or faster 32-bit (x86) or 64-bit (x64) processor
1 GB (gigabyte) RAM (32-bit) or 2 GB RAM (64-bit)
16 GB available hard disk space (32-bit) or 20 GB (64-bit )
DirectX 9 graphics device with WDDM 1.0 or higher driver
අමතර අවශ්‍යතා

Internet access (fees may apply)

Depending on resolution, video playback may require additional memory and advanced graphics hardware

Some games and programs might require a graphics card compatible with DirectX 10 or higher for optimal performance

For some Windows Media Center functionality a TV tuner and additional hardware may be required

Windows Touch and Tablet PCs require specific hardware

HomeGroup requires a network and PCs running Windows 7

DVD/CD authoring requires a compatible optical drive

BitLocker requires Trusted Platform Module (TPM) 1.2

BitLocker To Go requires a USB flash drive

Windows XP Mode requires an additional 1 GB of RAM, an additional 15 GB of available hard disk space, and a processor capable of hardware virtualization with Intel VT or AMD-V turned on

Music and sound require audio output

Product functionality and graphics may vary based on your system configuration. Some features may require advanced or additional hardware.

Friday, June 18, 2010

Download a Firefox version that speaks your language.

දැන් Firefox සිංහලෙන් ලබා ගන්න පුලුවන් බව ඔයාලා දන්නවද?
නැතිනම මෙන්න බලන්න
Download a Firefox version that speaks your language.
Firefox is available in over 70 languages, thanks to the contributions from Mozilla community members around the world.

Download

ඔයාලාගේ Nokia Mobile phone එක ඔරිජිනල්ද?

අපි හැමොම වාගේ මොබයිල් ෆෝන් එකක් මිලදිගැනිමේදි වැඩිපුර සොයාබලන්නේ මේ ෆොන් එකේ බාහිර ඔපය පිලිබදව හා ඉන් කරගන්න පුලුවන් වැඩ කොටස පිලිබදවයි. නමුත් අප මිළදි ගන්නා එම ෆොන් එක ඔරිජිනල් කම්පැනියේම නිෂ්පාදිත එකක්ද? එසේත් නැතිනම් වි්යාජ ලෙස එකලස් කරපු එකක්ද කියලා අපිට සොයාගන්න විදියක් නැ. එත් මෙන්න මේ මා ලබාදෙන codes ටිකෙන් ඔයාලට බලාගන්න පුලුවන් ඔයාලාගේ Nokia Mobile phone එක ඔරිජිනල්ද? නැද්ද කියලා

මුලින්ම ඔයාලට කරන්න තියෙන්නේ ඔබගේ nokia ෆොන් එකේ IMEI no එක (International Mobile Equipment Identity) සොයාගන්න එකයි. මේ සදහා මෙන්න මේ code එක ඔබගේ ෆොන් එකේ ගහන්න
*#06#
එවිට ඔබට ඔබගේ IMEI නොම්මරය දිස්වේවි.


ඔබ මෙහිදි අවදානය යොමුකල යුතුවන්නේ එම IMEI no එකේ හි 7වන හා 8 වන ස්ථානයේ ඇති අංක දෙක පිලිබදවයි.


උදා: ෆොන් එකේ IMEI no : X X X X X X ? ? X X X X X X X


*ඔබගේ IMEI no එකේහි 7 වන හා 8 වන ස්ථාන වල් පිලිවලින් 0 2 හෝ 2 0 සටහන්ව ඇත්නම් ඒම දුරකතනය මැදපෙරදිග රටක එකලස් කරපු එකකි. එහි තත්වය බොහොම බාල වර්ගයකි.



*ඔබගේ IMEI no එකේහි 7 වන හා 8 වන ස්ථාන වල් පිලිවලින් 0 8 හෝ 8 0 සටහන්ව ඇත්නම් ඒම දුරකතනය නිෂ්පාදනය කර ඇත්තේ ජර්මනිය වැනි රටක වන අතර මෙහි තත්වය සතුටු දායකය.




*ඔබගේ IMEI no එකේහි 7 වන හා 8 වන ස්ථාන වල් පිලිවලින් 0 1 හෝ 1 0 සටහන්ව ඇත්නම් ඒම දුරකතනය පින්ලන්තයේ නිෂ්පාදිත එකකි. මෙහි තත්වය ඉතා ඉහලය.

*ඔබගේ IMEI no එකේහි 7 වන හා 8 වන ස්ථාන වල් පිලිවලින් 0 0 සටහන්ව ඇත්නම් ඒම දුරකතනය හොදම තත්ව යටතේ ඔරිජිනල් කම්පැනියේ නිෂ්පාදනය කර ඇත.



*ඔබගේ IMEI no එකේහි 7 වන හා 8 වන ස්ථාන වල් පිලිවලින් 0 3 සටහන්ව ඇත්නම් ඒම දුරකතනය Azerbaijan වල නිෂ්පදිතය . එමෙන්ම මෙහි තත්වය ඉතාමත් බාලය. මෙම දුරකතන පාවිච්චියේදි ඔබගේ සෞඛ්යටද මහත් තර්ජනයකි.

ආයුබෝවන්

මාගේ බ්ලොග් අඩවියට ‍ඔබ සැම සාදරයෙන් පිලිගනිමි....
ඉතිං ඇවිත් බලන්න මා දන්නා ඔබ නොදන්නා ‍දේ ඇතිද වග.............