Pages


Saturday, April 30, 2011

Test Cross Browser Compatibility of Your Website


As there are many browsers available for the users to surf the internet it’s essential to sites look great across all modern browsers.

Different people use different operating systems and browsers to surf internet and we cannot control their preference and default settings of browsers. In most cases peoples tend to use their browser with default settings and sites which are not compatible with those settings and browser normally ignored.

As a designer/ Blogger/ Site Administrator we need to make compatible sites for many platforms, browsers and their default settings. For doing that it is important to test the sites across all available browsers, at least with most popular browsers.

By the way it isn’t possible to practically done by installing all the available browsers and check the site compatibility one by one. Mozilla and I.E are the most used browsers around the world. It is essential to check browser compatibility for these two by our self’s and while designing website web designers make it sure to check the browser compatibility of the website in all other browsers too.

Tuesday, April 26, 2011

ගෑනුන්ගේ හැට්ටේ කට්ට ගහන්න තන්ගල්ලේ යන්න Funy....


giriraj with priyantha fun sinhala funny.mp4


Joomla Web Security E book

 න්න අද මම ඔයාලට වැදගත් වන පොතක් (E-book) ගැන තමා කියන්න යන්නෙ. මට මේක ලැබුනේ අපේ මහජන පුස්ථකාලයෙන් මට සති දෙකෙන් බලන්න වෙලා මදි නිසා google Search පාරක් දීලා බැලුවා වැරදුනේ නෑ පොත තිබුනා මම ඒක ඔයාල‍ටත් දෙන්නම් උවමනා කෙනෙක් ඉන්නවා නම් භාගෙන ම බලන්නකෝ....

මේ පොතේ සදහන් වෙනවා Joomla Web Security  ගැන ඒ කියනනේ අපේ Joomla Web Site එක කොහොමද හොද  විදියට Secure හා හැකර්ස් ලගෙන් රැකගන්නෙ කියලා... Download කරගෙනම බලන්න....


Writer: Tom Canavan

Published Year: 2008

Publisher: Packt Publishing

ISBN: 978-1-847194-88-6

Page: 264 Pages

Size: 8 MB(rar)

Sunday, April 24, 2011

XAMPP Server ස්ථාපනය කිරිම....



පසු ගිය පාඩමින් අපි WAMP Server එක ස්ථාපනය කිරිම ගැන විමසුවා අද අපි XAMPP ස්ථපනය කිරිම ගැන බලමු.
***මෙහිදි Windows සදහා XAMPP ස්ථාපනය කිරිම විස්තරකෙරේ

XAMPP භාගත කිරීම (Downloard XAMPP)

XAMPP මෙතැනින් නොමිලේ භාගත කරගන්න: XAMPP

More Info : http://www.apachefriends.org/en/xampp-windows.html#641

XAMPP ස්ථාපනයකිරීම (Downloard XAMPP)

භගත කර ගත් .exe ගොනුව මත double click කිරිම මගින් .exe ගොනුව ධාවනය කර ගත හැක.එවිට පහත පරිදි කවුලුවක් ලැබෙනු ඇත.

install විධානය තෝර ගන්න
දැන් ඔබට අදාල ගොනු පරිඝනකයට ස්ථාපනය වනු දැකිය හැකි වේ.

Saturday, April 23, 2011

HTML කියන්නේ ..?



  1. HTML යනු වෙබ් පිටු නිර්මාණය සදහා සහය දක්වන පරිඝනක භාෂාවකි
  2. HTML යන යන කෙටි යෙදුමෙන් හැඳින්වෙන්නේ Hyper Text Markup Language යන්නයි.
  3. HTML යනු ක්‍රම ලේඛන භාෂාවක් නොවන අතර එය markup language ලෙස ව්‍යවහාර කරයි.
  4. markup language සතුව markup ටැග් ඇත
  5. HTML වෙබ් පිටු සැදීම සදහා මෙම markup ටැග් යොදා ගනී

HTML ටැග්

  1. HTML markup ටැග් HTML ටැග්  ලෙස හදුන්වයි
  2. ආනත වරහන් <> තුල HTML හි මූලපද (keywords) අන්තර්ගත කරනු ලබයි (උදා : <html>)
  3. HTML ටැග් බොහෝ අවස්ථාවල යුගල ලෙස පවතී. උදා :<p> </p>
  4. එය ආරම්භක ටැගය (start tag) හා අවසන් ටැගය (end tag) ලෙස හදුන්වයි
HTML කේතනය පහත පරිදි වෙයි
<html>
<body>
<h1> Heading goes here </h1>
<p> Paragraph goes here. </p>
</body>
</html> 
<html>  << ආරම්භක ටැගය (start tag)
<body>  << ආරම්භක ටැගය (start tag)
<h1>  << ආරම්භක ටැගය (start tag)
Heading goes here
</h1>  << අවසන් ටැගය (end tag)
<p>  << ආරම්භක ටැගය (start tag)
Paragraph goes here.
</p>  << අවසන් ටැගය (end tag)
</body>  << අවසන් ටැගය (end tag)
</html>  << අවසන් ටැගය (end tag)

HTML ආරම්භක පාඩම


HTML සංස්කරනය කිරීම

මේ සදහා ඔබට පහසු යෙදව්මක් භාවිතා කල හැක. ඒ සදහා බොහෝ Text Editors ඇත.
නමුත් ආධුනිකයෙකුට Notepad++ භාවිත කිරීම ඉතා සුදුසු වෙයි. 
Notepad++ නොමිලේ ලබා ගත හැක.

***නමුත් ඔබට දැනට Windows සමග ලැබෙන Word pad භාවිතා කිරිමට පුඑවන.....

හරි අපි දැන් වැ‍ඩෙට බහිමු...
HTML  ගොනු වල extension එක “.htm”, “.html″ ලෙස භාවිත කළ හැකිය.


<html>
<head>
<title>This is My First Web Page</title>

</head>
<body>
<h1>This is my Article headding</h1>
<p>This is first paragraph.</p>
<p>This is second paragraph.</p>
</body>
</html>

ඉහත කේතය (Code)  ඔබගේ Text Editors මගින් නිවරදිව ටයිප් කරගෙන  “Test.html”  (ඔබට කැමති නමක් භාවිත කල හැක.නමුත් extension එක .html හෝ .htm  විය යුතුය. )
  – සියලුම ටැග් මෙම ටැග් දෙක අතර ලියනු ලබයි
 – මෙම ටැග් තුලට බාහිර / අභ්‍යන්තර JavaScript හා css ගොනු (ඉදිරියේ කාථා කරනු ලබයි ) එකතු කරනු ලබයි.එසේම මෙම ටැග් අතර  ටැගය ද යොදා ගනී.ඉදිරියේදි ටැග් පිලිබද කතා කරන විට වඩා ක්‍රමවත් පැහැදිලි කිරීමක් ලබා දීමට කටයුතු කරමි.
 – මෙය මගින් වෙබ් පිටුවේ මාතෘකාව (title) ලබා දෙනු ලබයි.
 – වෙබ් පිටුවේ අපට පෙනෙන සියලුම දෙවල් මෙම ටැග් අතර ලියනු ලබයි
පසුව එය ඔබගේ වෙබ් බ්‍රව්සරය හරහා විවෘත කර ගන්න. ඔබට පහත පරිදි ප්‍රථිපලයක් ලැබෙනු ඇත.
Download The Editors

*** මෙම පාඩම් මාලාව දිගටම කරගෙන යාම‍ට ඔබගේ අදහස් බොහෝ සෙයින් අගය කොට සලකමි.***

Internet money හොයන්න ClixSense

අද මම ඔය ගොල්ලන්ට නව අඩවියක් ලබා දෙන්නයි හදන්නේ........
 මේ අඩවිය තමයි ClixSense කියන්නේ........මේක දැනට තියෙන හොදම අඩවියක්..........ඒ කියන්නේ රෙන්ට් රෙෆරල්ලගෙන් පවා හොද ආදායමක් ලබා ගන්න පුලුවන් සයිට් එකක්........මේ සයිට් එකේ රෙජිස්ටර් වෙන්න කැමති අය පහල බැනර් එක ක්ලික් කරල රෙජිස්ටර් වෙන්න.......





මේ සයිට් එක ගැන තව ටිකක් විස්තර කිව්වොත් එක ඇඩ් එකකට $0.01ක් ලැබෙනවා.........එවැනි ඇඩ්30ක් ලැබෙනවා.........ඊට අමතරව තව $0.005 සහ $0.001ක් වෙන ඇඩ් 2කකුත් හම්බ වෙනවා........තව විස්තර කිව්වොත් $2න් පලමු Cash out එක ගන්න පුලුවන්.........

Earn Money From VC Bux.....

vcBux


About vcBux 
vcBux is one of the newest and best paying site released using the Zeus script. VCbux has amazing rented referrals averages.vcBux has a forum. Forum are great for communication between members and staff. Members can post payment proofs, get support, and stay up to date on changes made to the site.

Detailed information

* vcBux pays per ad - 0,01 
* vcBux min To Cashout - 2,00$
* vcBux wait Time $ - Instatl
* vcBux payout Methods - Alertpay, Paypal
* vcBux number of Ads - 5 ads
* vcBux referral Program - 1 level ( 50 direct limit)
* vcBux referral Earnings - 0,005$
* vcBux accepted Countries - all


Wednesday, April 20, 2011

How To Turn Off Auto Play


අද අපි බලමු Windows වල  Auto Run එක කොහොමද ඉවත් කරන්නේ කියලා.
Auto Run එකින් අපිට වාසි වගේම අවාසිත් තියෙනවා. අපි නිතරම Usb Pen Drives Use කරන‍වා නේ,
ඉතින් මේ මගින් අපි නොදැනුවත්ම Auto Run Virus අපේ පරිඝනකයට එන්න තියෙන ඉඩකඩ වැඩි නේද?
ඉතිං දැන් බලමු කොහොමද Auto Run එක ඉවත් කරන්නේ කියලා...

1.Step
 Go to run



2.step
 Type
 "gpedit.msc"



Friday, April 15, 2011

Web Design පාඩම් මාලාව 01 (How to install wamp server)



ඔන්න අද මම ඔයාල‍ට වෙබ් පිටු නිර්මනය පිලිබදව කියලා දෙන්න මට පුඑවන් විදියට උත්සහයක් දරන්නයි මේ හදන්නේ...
වෙබ් පිටු නිර්මනය කියනන්නේ අද ගොඩත් ජනපිය මාතෘකාවක් නේ... 
අද එහෙනම් මුලින්ම මං හිතන ව්දියට හොදයි local server එකක් ස්තාපනය කරන එක.මොකද අපි හැමදෙනටම අන්තර්ජාලය එක විදියට ප්‍රයොජනයට ගන්න බැනේ.
මං නම් වැඩිපුර ප්‍රයොජනයට ගන්නේ wamp කියල local server එක.මං හිත්නවා එක පවිච්චියට පහසුයි කියල තව කියලා එකකුත් තියෙනවා...

මේ තියෙන ලින්ක් වලින් පුලුවන් එක Download කරන්න.

දැන් අපි බලමු wamp server එක ස්තාපනය කරන හැටි

පියවර 01

wamp server exe file එක ක්ලක් කල පසු පහත ආකාරයේ කවුලුනක් දකින්න‍ට ලැබෙනවා.

Tuesday, April 12, 2011

Teller Of Future - අනාගතය කියන්නා

මෙක හොද ෆන් Software එකක් Download කරගෙනම බලන්නකෝ...
 මේකෙන් බලන්නකො ඔයාලගේ අනාගතේ ගැනත්.....

Virus Type - වෛරස් වර්ග


Some Viruses can Crash you PC. Check out the Types of Viruses

People have a very general view that there are many types of computer viruses and are those programs that cause damage or make the system crash. 
Malicious code is the general word used and virus is one type of malicious code. Worms and Trojans are different from computer virus and destructive types of worms are sometimes termed as internet types of virus. Computer viruses have made their mark on the PC's since the 90's with different types of viruses causing damage to computers.

The earliest viruses made the most impact as no anti-virus programs were available. The advent of anti-virus programs spelled a death blow to many common types of computer viruses that were written by the various tools to generate types of computer virus. Those who were inept at programming used these various tool to generate the virus. Devious mind always find new ways when they found that the anti-virus software's were able to disinfect and remove the different types of computer viruses they went on to new methods and that is how Trojans and worms came up.

There are a few main types of computer viruses and these computer virus types are classified below depending upon the infection methods:




Trojan Horses..
පිටතින් වෙන වැඩ සටහනක් මෙන් පෙනීසිට, පරිගනකයට අනවසර පුදිගලයන්ට ඇතුලු වීමට සැලැස්වීම, පරිගනකයේ ඇති දත්ත පිටස්තරයන්ට ලබාදීම.



Worms..
පරිගණක ජාල හරහා පරිශීලකයාට කිසිදු දැනුම් දීමකින් තොරව පැතිරොන වෛරස වර්ගයක්. බොහෝවිට ඉලක්ක පරිගණකියේ දත්ත විනාෂ කිරීම හෝ දූෂිත කිරීම සිදු කරයි.



Boot Sector Viruses..

දෘඩ තැටියේ හෝ වෙනත් දත්ත ගබඩා කිරීමේ මාධ්‍යයක ආරම්භක කොටස් වල පැතිරෙන වෛරස.

Saturday, April 9, 2011

Word File එකක් PDF කරන්න පුංචි Tool එකක්

Word File එකක් PDF කරන්න පුංචි Tool එකක් මෙන්න. ගොඩක් අය නම් දන්නවත් ඇති නේ මේ මම කියන්නනේ නොදන්න අයට..... මේත කරගත්තම Save as එකකට  යට්න් Save to PDF කියලා පෙන්නයි....

DOWNLOAD NOW

Friday, April 8, 2011

Ten Common Mistakes in Web Design


වෙබ් අඩවි නිර්මානයේ දී බොහෝ අඩවි වල දකින්න ලැබෙන දුර්වලතා අතරින් වැදගත්ම කීපයක් පහත සදහන් ව ඇත....


web design is believed to be the most crucial part of a website. In fact, it can even make or break a web page. So if you are one of those people who are aspiring to create a web design that is close to perfection, then you must first get rid of the most common mistakes made by web designers. Here are some of them:

  1. Website loads more than 10 seconds.
This is perhaps one of the problems that people usually encounters when entering a site. Actually, having a website that takes too long to load is not advisable because it can only annoy your visitors, and they may even leave your website and look for somewhere else.

  1. Using unreadable and fancy fonts.
One reason why people browse the web is to look for information. Therefore, you must make sure that your fonts are easy to read and is appealing to the eyes so that your visitors can find useful and reliable data on your pages.

  1. Logo is not located on the top of the page.
The logo plays an important role in your online business. Most of the time, when a person sees a logo, he/she remembers how credible a website is. So bear in mind to place your logo on the most visible part of your page – and that is on the top.

  1. Unorganized content.
No one wants to see a website that's too busy from large pile of texts. As a designer, you must help your readers in finding the information they needed. Try to cut your content into a readable form – make use of highlighted words, bullets, and headers.

  1. The color of visited links doesn't change.
This is one common mistake that you must avoid because this would definitely annoy your visitors. If you want to create a user-friendly web design, then you must show people the difference between the visited links and unvisited links.
Referral Banners
E Note
E-note