Pages


Friday, December 30, 2011

පරිගනක රත් වීමෙන් වලකාගමු


ඔයාලාත් ඔයාගේ පරිගනකය ඉක්මනට කැඩෙනවාට කැමති නෑ නේද?අපිත් එහෙම තමයි පරිගනකයක් ටික කාලයක් යද්දී ඔය පොඩි පොඩි ලෙඩ එනවා . ඒවා ඒ වේලාවේම වාගේ හදාගන්න ඕනේ නැත්තම් ඒවා එහෙම්ම තියෙද්දී වැඩකරලා තමයි ඔය ලොකු ලොකු ලෙඩ එන්නේ .
අද කැමතියි එන එක ලෙඩක් ගැන කතාකරන්න මේක තමයි රත්වෙන ලෙඩේ කාලයක් මගේ එකෙත් කාලයක් ඔය ලෙඩේම තිබ්බා ඒකට ඉතින් අන්තිමටම අලුතින් ෆෑන් එකක්ම දාගන්න උනා ඒක හින්දා අපි දැන් පරිගනකයේ සිසිල් වන පද්දිතිය නඩත්තු කරමු මුලින්ම පරිගනකයේ පිටත කවරය ගලවන්න .පසුව එය හොදින් එලිය වැටෙන් විදුලි බුනුලක් ගාවට ගෙනියන්න ඊට පස්සේ තමයි අමාරු වැඩේ ඔයාලා දන්නවා නේ ප්‍රොසෙසරය ඒක තියෙන තැන ඒකට උඩින් නේ එකේ ෆෑන් එක හයිකරලා තියෙන්නේ දැම් සීරුවෙන් ඒව ටික ගලවන්න මගේ එකේ නම් ඒක ගලවන්න මවු පුවරුවත් ගලවන්න වුනා මොකද ඒක ගලවන්න තිබ්බේ ඇන වලින් ඉතින් ඇන තිබ්බේ ම්වුපුවරුවේ අනිත් පැත්තේ ඇති ඇති ඒක ගැන කතා කරා.ඉතින් දැන් ගැලෙවුවාම

Thursday, December 29, 2011

2011 හොදම ඒවා බලන්න එන්න....


අවුරුද්දත් ඉවර වෙන්න තව දින කිපයයි නේ තියෙන්නේ.... මම හිතුවා මතකය ටිකක් ආවර්ජනය කරොත් හොදයි කියලා.... ඉතිං මම ලියපු වැඩිම පිරිසක් කියවපු පෝස්‍ට් ‍ටික තමා මේ තියෙන්නේ. ඔයා කියවලත් ඇති නැත්නමි කියවලා බලන්නකෝ....

Aug 7, 2010, 1 comment  -363 Pageviews


Oct 5, 2011, 1 comment - 259 Pageviews


Dec 1, 2011, 5 comments - 198 Pageviews


Nov 30, 2011, 2 comments - 185 Pageviews


Apr 12, 2011, 1 comment - 182 Pageviews



Dec 7, 2011, 1 comment - 167 Pageviews


Wednesday, December 28, 2011

SEO Tips for 2012




In 2011, there were major changes made to Google’s algorithm that has paved the way for a new emphasis on ‘original’ content. Regardless of the year, content will always reign as king in the SEO world. If you’re wondering about SEO tips for 2012, you’re not alone. There are many entrepreneurs and business owners who are curious about the latest SEO trends. The following are a few tips to help you achieve good results for the upcoming New Year.

1. Content Will Still Reign as King in 2012

In 2011, there were major changes made to Google’s algorithm that has paved the way for a new emphasis on ‘original’ content.  Regardless of the year, content will always reign as king in the SEO world.
In 2012, you should have a balance of human friendly content and search engine friendly content.  After all, your potential customers (or contacts) will be the one’s purchasing your products or services.
Gone are the days when website owners used to squeak by with poorly written content from basement content writers.  If you want to get noticed in the search engines, having quality content will be the key to your online success in 2012.

2. Web Content Should be Scannable for Mobile Users

iphone web browsing 5 Expert SEO Tips for 2012
Remember, a percentage of your web users will be searching the Web from their iPad and mobile device. If you post content that takes too long to get to the point, people will get bored and move on to your competitor’s website.

Monday, December 26, 2011

YouTube හී ඇති වීඩියෝ Google Chrome එකෙන් බාමුද?


YouTube හී ඇති වීඩියෝ Google Chrome එකෙන් පහසුවෙන්ම Download කරගන්න පුළුවන්  Link එක කොපි කර කර වද වෙන්න ඕන නෑ කෙලින්ම Download Button එක භාවිතා කරල බාගත කරන්න පුළුවන් ඉතාම ලෙහෙසියි. කරන්න තියෙන්නෙ පහත ඇති ලින්කුව භාවිතා කරලා Download කරගන්න එකයි.


ඉන්ස්ටොල් කිරිමෙන් අනතුරුව පහත පරිදි YouTube හි දර්ශනය වන Download අවස්ථාව භාවිතා කරමින් තමන්ට අවශ්‍ය ආකාරයට ඕනෑම වීඩියෝ එකක් බාගත කළ හැක


Sunday, December 25, 2011

ඔබ දන්නවාද?



එනම් වායු සමනය කරන ලද වාහනවලට ඇතුළු විමෙදි සැලකිලි මත් විමයි.
වාහනයක් රාත්රි ය පුරා විදුරු ආවරනය කොට තිබීමෙ දි එතුළ බෙන්සීන් නම්
රසායනික ද්රෙරවය එකතු විය හැක. විශෙශයෙන්ම ඩැශ් බොර්ඩ් හා ආසන  බෙන්සීන්
පිටකරයි.එසෙම වාහන සුවද කරන ද්රතවයද මෙම රාසායනිකය පිටකරයි. මෙය සිරුරෙ
ඇටවලට අහිතකරය. බෙන්සීන් දිගටම ආශ්වාශ කිරිමෙන් ලියුකෙමියා රොගය ඇතිවීමේ
අවදානමක් පවතී. තවද කාන්තාවන්ට ගබ්සා ඇති වීමටද හේතු විය හැක. එහෙයින්
රාත්රිය කාලයෙදි හො දිවා කාලයෙදී වීදුරු ආවරණය කොට නවතා තබන වාහනයකට
ඇතුළු වීමට පෙර දොරවල් හැර දමා මිනිත්තු 2ක් පමණ තිබෙන්නට  හැර වාහනයට
ඇතුළු වන්න....

Tuesday, December 20, 2011

Mujhse dosti karoge



Cast: Rani Mukherjee, Hrithik Roshan, Kareena Kapoor, Uday Chopra, Satish Shah, Kiran Kumar, Himani Shivpuri, Parikshat Sahni, Maya Alagh, Sachin Khedekar
Director: Kunal Kohli
Music Director: Rahul Sharma
Genre: Drama, Romance
Year: 2002
Story/Writer:



Google Chrome එකේ Speed Dial

Google Chrome එකේ  Speed Dial පහසුකම නිසා අපිට පහසුවෙන්ම අපි කැමතිම වෙබ් අඩවි වලට එකවර ගමන් කිරීමේ පහසුකම ලැබේ...මෙය  Book Mark පහසුකමට වඩා පහසු ක්‍රමයක්ද වේ පහත කොටා අදාල වැඩසටහන Google chrome වෙත ඇඩ් කරගන්නකො එහෙනම්.


Speed Dial for Chrome - replace Chrome new tab with your predefined visual bookmarks.
Enjoy the new Speed Dial for Google Chrome with a fast and intuitive design.
Set the number of dials in the page, select your desired theme and background image,
and now use site logos as your speed dials.



ඉන් පසුව අලුත් Tab එකක් Add කර එහි ඇති කොටු මත ක්ලික් කර අවශ්‍ය වෙබ් ලිපිනයන් එහි ඇතුලත් කල යුතුය පසුව එය පහත පරිදි දර්ශනය වේ ඒවා ක්ලික් කර අදාල වෙබ් අඩවි වෙත යා හැක.

Thursday, December 15, 2011

අත්තර්ජාලය ඔස්සේ සෙව්ම් කරන ආකාරය ගැන ටිකක්



  ඔයගොල්ලන්ට ඉතින් සර්ච් ගැන නම් ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ.
අපි හැමෝම ගූගල්  දෙයියන්ගෙන් ඕන දේවල් අහල දැනගන්නවනේ.... 


 හැබැයි ඉතිං හොයනකොට අපිට ඕන එක ඉක්මනින්ම තෝරා බේරාගන්න පුළුවන් උනාද? බෑනේ ඔක්කොම කලවමේ නේද....... ආන්න ඒකට තමයි මම දැන් කරමයක් කියන්න යන්නේ.
 
උදාහරනයක් විදිහට ගත්තොත් අපිට ඇපල් ගැන හොයන්න උනොත්  APPLE කියලා ට්යිප් කලා සර්ච් කලා. Mango ගැන හොයන්න උනොත් ඒත් එහෙමයි. Mango කියලා ටයිප් කලා සර්ච් කලා.


අපි කියමු අපිට මෙහෙම ඔන උනා කියලා.... 

අපිට බල්ලයි පූසයි දෙන්නාම ගැන හොයන්න උනා.  …… Dog+Cat කියලා ටයිප් කලා හෙව්වා. එච්චරයි. ඒ වගේම තමයි අපිට තව වචනයක් ඉවත් කරලා සෙවීම කරන්න ඕනෙනම්  ‘’-  ‘’දාලා අයින් කරන්න පුළුවන්.
 (Cat+Dog+rabbit+butterfly-pig)
 
තවත් එකක්.
අදාල දෙය හෝ පුද්ගලයා ගැන පමනක් නම් ඕන  ''  '' කොමා ඇතුලේ ටයිප් කරලා  සෙවීම කරන්න එච්චරයි. උදාහරනයක් විදිහට ‘’Laptop’’.

Tuesday, December 13, 2011

Facebook එකට නිල් පාටින් status දාමුද?

කරන්න තියෙන්නේ මෙච්චරයි.... 
මේ කොඩ් එක copy paste කරන එකයි..... 
සිම්පල් නේද?.......


මෙහි ඔබේ status එක කියන කොටස මකා ඔබේ status එක ‍ටයිප් කරන්න...
@@[0:[0:1: ඔබේ status එක]] 

Friday, December 9, 2011

Firefox සමග Bing අතිනත ගැනීම



මින් ඉදිරියට Firefox සදහා බින්ග් search එන්ජිම නිතැනින්ම තේරී තිබෙනු දකින්නට ලැබේ  මිට ඉහතදී මේ සදහා addon එකක් බවිත කරත් දැන් මේ දෙකම එකම වහලක් යටින් අත්විදින්න පුළුවන් අපිට බාගෙනම බලන්නකෝ එහෙනම් 
මේ ගැන http://www.firefoxwithbing.com/ වෙබ් අඩවියෙන් බලාගන්න පුළුවන් 

Wednesday, December 7, 2011

iphone Siri එයි


 

iphone Siri .... යනු iphone සදහා භවිතා වන ෙසාෆ්ට් ෙවයාර් එකක්....
 ෙමහි විෂෙෂත්වය වන්නෙ අපෙ සහකරුවෙක්  ලෙස මෙය ක්රියා කරයි
තවද මෙහි සුවිශේෂී ලක්ෂණය නම් මෙය සැලකෙන්නේ ලොව ප්‍රථම ප්‍රසිද්ද කෘතීම බුද්ධි වැඩසටහන යනුවෙනි.  



How does Siri learn who I am?

If Siri knows who you are, it can use your information to help you. To make sure Siri knows who you are, select your contact information in Settings > General > Siri > My Info.
Your information is used for questions like “How do I get home?” or “What good restaurants are near work?”

ලෝකයේ මුල්ම ලැප්ටොප් එක දැකල නෑ නේද?


හොයාගෙන හොයාගන යනකොට තමයි මේක දැනගන්න ලැබුනේ.... ඔයාල‍ටත් ගෙනාවා බලන්න බලලා කමෙන්ටුවක් දාලාම යන්න......

Osborne 1




Introduced:
April 1981



Price:
US $1,795
Weight:
24.5 pounds
CPU:
Zilog Z80 @ 4.0 MHz
RAM:
64K RAM

Storage:dual 5-1/4 inch, 91K drives

Display:built-in 5" monitor
              53 X 24 text
Ports:parallel / IEEE-488
          modem / serial port
OS:CP/M


Referral Banners
E Note
E-note