Pages


Thursday, August 28, 2014

Refban වලින් සල්ලි හොයමු.

refban කියන්නේ මේ ලගදි පටන් ගත්ත bannerbroker  වගේ site එකක්.‍මෙහිදි කරන්න තියෙන්නේ ඒගොල්ලෝ දෙන banner එකක් අපේ බ්ලොග් එකේ post කරන්න.මේ වැඩේට ඒ ගොල්ලෝ අපිට දවසකට 0.05$ ගැනේ ගෙවනවා.ඒ වගේම Referrals ලා වෙනුවෙනුත් දවසකට 0.02$ ගැනේ ගෙවනවා.ඇත්තෙන්ම මේක Neobux,Clixsense වගේ PTC site වලට වඩා හොදයි.මේකේ Signup වෙන්න කැමති අය පහල තියන link එක click කරලා signup වෙන්න.මේක තමයි මගේ referral link එක.මම ඔයාලට මගේ එකෙන්ම register වෙන්න කියල බල කරන්නේ නැහැ.කැමති නම් විතරක් එහෙම කරන්න.එතකොට මට ඔයාලට ඉස්සරහට උදව් කරන්නත් පුළුවන්.එහෙනම් මෙන්න ලින්ක් එක

උඩින් තියන ලින්ක් එකේ click කලාම පහල තියන විදියේ page එකක් ලැබෙයි.



මේ page එකේ තියන join button එක click කරන්න.

එකට Email එකයි password එකයි දීල signup වෙන්න පුළුවන්.ඊට පස්සේ Email එකට එන link එක 
උඩ click කරලා account එක verify කරන්න ඕනේ.ඔයාලට signup bonus එකක් විදියට 5$ හම්බ වෙනවා.

වැඩි විස්තර ඕන නම් කමෙන්ට් එකක් දාන්න
ජය වේවා!

 Referral Banners

Referral Banners



Referral Banners
E Note
E-note