Pages


Monday, January 6, 2014

අන්තර්ජාලයෙන් මුදල් හොයමු මාසේකට $200

මෙම ක්‍රමය මගින් කිහිප දිනක් ඇතුලත ලොකු මුදලක් ලබාගන්න බැහැ. කාලයත් එක්ක ලැබෙන මුදල විශාල මුදලකට හරවගන්න පුළුවන්. මාසයක් වගේ විතර යනකන් ඔයාට කරන්න තියෙන්නෙ සල්ලි හොයාගන්න එක වැඩි කරගන්න එකට අවශ්‍ය දේවල් කරන එක ඒ නිසා ඔයා ටික දවසකින් මේකෙන් ගොඩයන්න පුළුවන් කියල හිතාගෙන මේ වැඩේ පටන් ගන්න එපා. එහෙම හිතාගෙන පටන්ගත්තොත් ඉතුරුවෙන්නේ පසුතැවිල්ල විතරයි. මම කියල තියන ටික ඒ විදියටම කරගෙන ගියොත් මාසයක් වගේ කාලයක් ඇතුලත ලැබෙන මුදල සැලකියයුත් අගයකට හරවගන්න පුළුවන්.



පුලුවන්ද මාසයක් විතර යනකන් සල්ලි ගැන නොහිත කට්ට කාල හොයන මුදල වැඩි කරගන්න? පුළුවන් නම් විතරක් මෙතනින් එහාට කියවන්න 

හුගක් අය මේ blog එක බාගෙට තමයි කියවන්නෙ මේ ගැන දන්න අය පණ්ඩිත කමට අපි මේව දන්නවනෙ කියල බාගෙට කියවනව, නොදන්න අය කම්මැලි කමට බාගෙට කියවනව. ඔයා බාගෙට කියෙව්වොත් 200$ තියා 3$ වත් ඔයාට මාසෙකට හොයන්න හම්බෙන්නැහැ. ඒ නිසා මුලින් තියන ටික විතරක් කරල සල්ලි හොයන්න හදන්න එපා. මේ ක්‍රමෙන් සල්ලි හොයන්න නම් සම්පුර්ණ අවබෝදයක් තියෙන්න ඕන. ඒ නිසා ඔක්කොම ටික කියවන්න


ඔයාට මේකට දවසට විනාඩි 30ක් වැය කරන්න වෙනව. වැඩ කීපයක් ඒ වෙලාව ඇතුලත ඔයාට කරන්න තියනව. ඒ ටික වෙනසක් නැතුව ඒ විදියටම කරොත් 200$ ඔයාට හොයන්න පුළුවන්. මම ඒ ටික ගැන කියල දෙන්නේ මේ post එකේ අන්තිමට

හරි දැන් මේ ටික නොදන්න අයට මේ ක්‍රමය ගැන දැනගන්න තියන විස්තරයක්
  
මෙහි සංකල්පය සරලව Paid To Click (PTC) කියල තමයි හදුන්වන්නෙ. ඒ කියන්නෙ ක්ලික් කරාම සල්ලි දෙනව කියන එක. අන්තර්ජාලයේ මේකට වෙබ් අඩවි තියනව. වෙලද දැන්වීම් ප්‍රචාරණ කරන අය ඒගොල්ලන්ගෙ ads හෙවත් වෙලද දැන්වීම් මේ වෙබ් අඩවි වල පළ කරනව. රූපවාහිනියේ නම් වෙළද දැන්වීමක් යද්දි අපි channel එක මාරු කලේ නැත්තන් අපිට එක බලන්න වෙනවනෙ අකමැති උනත්. එත් Paid To Click (PTC) වෙබ් අඩවි වල පලකරන ads එහෙම බලන්න කට්ටිය නැති නිසා වෙලද දැන්වීම් බලන අය සදහා ගෙවීමක් සිදු කරනව. අපිට තියෙන්නෙ එව බලල සල්ලි හොයාගන්න එක. ads බලන්න නම් ඒවා click කරන්න ඕන. එකයි ක්ලික් කරාම සල්ලි දෙනව කියල මේක හදුන්වන්නෙ.
  
මතක තියා ගන්න මෙහෙම ads බැලුවම හම්බෙන්නෙ හුගක් සුඵ මුදලක් ඒක ලොකු මුදලකට හරව ගන්න විදිය මේ post එකේ කියල දෙනව

හොයන මුදල් ගන්නේ කෙසේද?

අන්තර්ජාලයෙන් හොයන මුදල් ගැනිමට PayPal යන Online Payment Processor එකක රෙජිස්ටර් වෙන්න ඕන.
Online Payment Processor එකක් කියන්නෙ bank account එකකට සමාන අන්තර්ජාලයෙදි භාවිතා කරන bank account එකක්. එකේ 
බැංකු ගිනුමේ තියනව වගේ balance එක එහෙම තියනව අනික් දේවලුත් බැංකු ගිනුමකට සමානයි.

ඹයා Paid To Click වෙබ් අඩවියක වැඩ කිරීමෙන් හොයන මුදල ලබාගන්න නම් මුලින්ම මම කලින් සදහන් කළ PayPal ගිනුමකට ඒ සල්ලි ලබා ගන්න ඕන. එක කරන එක හුගක් ලෙසයි. ඔයාට කරන්න තියෙන්නෙ Paid To Click වෙබ් අඩවියේ තියන withdraw button එක ක්ලික් කිරීමයි. ඊටපස්සේ ඔයා භාවිතා කරන ගිණුම තෝරල (PayPal) confirm button එක ක්ලික් කරන්න ඕන. පැය 24 ක් ඇතුලත ඔයාගෙ සල්ලි ටික ඔයාගෙ ගිණුමට (PayPal) වැටිල තියේවි. 


හරි දැන් ආරම්භ කරමු.
පහත සදහන් click here යන අකුරු මත click කරන්න

click කරාම පහල තියන රුපයේ විදියට web අඩවියක් දකින්න පුළුවන්. එක තමයි PTC වෙබ් අඩවිය. 










ඔයා දැන් මේ වෙබ් අඩවියේ register වෙන්න ඕන. එකට දකුණු පැත්තෙ කෙලවරේ උඩ තියන Register කියන අකුරු උඩ click කරන්න. පහල රුපය බලන්න. 




එතකොට පහල රූපයේ තියනව වගේ web පිටුවක් එනව. ඔයා එකට විස්තර ඇතුලත් කරන්න ඕන. 
  • ඔයාගෙ සම්පුරණ නම 
  • ඔයා කැමති user name එකක් 
  • ඔයා කැමති password එකක් (confirm password කියන තැනටත් මේ password එකම ඇතුලත් කරන්න)
  • ඔයාගෙ email address එක (confirm email address කියන තැනටත් මේ email address එකම ඇතුලත් කරන්න ) 
  • ඔයාට තාම payza හෝ paypal account එකක් නැත්තන් එව හදන්න යොදාගන්න හිතන් ඉන්න email address එක payza සහ paypal යන දෙකටම ඇතුලත් කරන්න (කලින් යොදාගත්ත email එක උනත් කමක් නැහැ)





ඊට පස්සෙ පහල රුපයේ තියන ඉතුරු පියවර දෙකත් කරල Register button එක click කරන්න.












එතකොට message එකක් එයි පහල රුපයේ තියනව වගේ. register වීමේදී ලබාදුන් email address එකට මෙම web අඩවියෙන් email එකක් එවල තියනව කියල එකේ කියල තියනව






ඔයාට තියෙන්නෙ ඔයා register වෙද්දි දුන්න email account එකට log වෙලා web අඩවියෙන් ලැබුණු email එක open කරන්න.






open කලාට පස්සෙ එකෙ තියන activation link එක click කරන්න









එතකොට පහල රුපයේ වගේ දකින්න පුළුවන්. ඔයා දැන් send button එක click කරන්න 







ඊටපස්සේ පහල රුපයේ පරිදි message එකක් එයි. ඔයා login button එක click කරන්න 








එතකොට login menu එක පහල රුපයේ වගේ දකින්න පුළුවන්. ඔයා register වෙනකොට දීපු username එකයි password එකයි ඇතුලත් කරල Login button එක click කරන්න.

















එතකොට පහල තියනව වගේ bar එකක් fill වෙයි එක පිරෙනකන් ඉන්න 



මෙහෙම bar එකක් පිරෙනව වෙනුවට ඔයාට site එකට logging වෙන්න බැරි නම් මෙහෙම කරන්න. මුලින්ම්ම page එක refresh කරල ආපහු logging details ඇතුලත් කරල log වෙන්න try කරන්න. එහෙම කරලත් බැරි නම් ඔයා google එකේ search කරන්න my ip address කියල. එතකොට මේ වගේ ඉලක්කමක් එයි. 103.247.56.126. ඔයා එක මතක තියාගෙන internet එකෙන් disconnect වෙන්න. disconnect වෙලා web browser එක close කරල විනාඩි 5ක් ඉන්න. ඉදල ආපහු connect වෙලා browser එක open කරල ආපහු අර විදියට search කරල බලන්න. එතකොට කලින් ඉලක්කන් ටික ඒ විදියටම එනවනම් වැඩේ අවුල්. ඔයාට site එකට log වෙන්න බැහැ. (කෝකටත් try කරල බලන්න පුලුවන්ද කියල) හැබැයි ඉලක්කන් ටික වෙනස් උනා නම් ඔයාට log වෙන්න පුළුවන්. site එකට ගිහින් ආපහු log වෙන්න බලන්න. හරියයි වැරදිලා හරි ඒත් බැරි උනොත් ආපහු විනාඩි 2ක් disconnect වෙලා ඉදල ආපහු connect වෙලා log වෙන්න හරියයි.  

ඔයා site එකට log උනා නම් message එකක් එන්න පුළුවන් පහල රුපයේ තියනවා වගේ (message එකක් එන්නේ නැති වෙන්න උනත් පුළුවන්). ආවොත් කතිර ලකුණ ඔබල ඒක  close කරල දාන්න 




















එතකොට ඔයාට ඔයාගෙ account එකේ විස්තර දකින්න පුළුවන් පහල රුපයේ තියනව වගේ



හරි දැන් ඔයා account එකට log වෙලා ඉන්නෙ දැන් ඔයාට තියෙන්නෙ ඇඩ්ස් බලන වැඩේ. එත් එක කරන්න කලින් දෙයක් කියන්න ඕනේ. ඔයා ඇඩ් එකක් බැලුවම වැඩිම උනොත් ඔයාට හම්බෙන්නේ 0.01$ වගේ පොඩි ගානක්. දැන් ඔයාට හිතෙනව ඇති 0.01$ ඇඩ්ස් බලල අඩුම ගානෙ මාසෙට 1$ වත් හොයන්න පුලුවන්ද කියල. ඔව් 1$ වත් හොයන්න බැහැ ඇඩ්ස් click කරන එක විතරක් කලොත්. ඔයාට කරන්න වෙන දෙයක් තියනව. ඒදේ මම කියන විදියට කලොත් ලොකු ගානක් හොයන්න පුළුවන්.

දැන් හිතනව ඇති එක මුලින් නොකිය ඇයි මේ වැඩකට නැති ඇඩ්ස් click කරන වැඩේ කරන්න කියන්නේ කියල. 
එකට හේතු දෙකක් තියනව. පලවෙනි එක තමයි ඔයා ඇඩ්ස් click නොකර හිටියොත් ඔයාගෙ account එක මේ site එකෙන් මකල දානව ආපහු වෙන account එකක්වත් හදන්න බැරි වෙන්න.
ඊළඟ හේතුව තමයි ඔයා, වැඩියෙන් සල්ලි හොයන්න පුළුවන් වැඩේ විතරක් කරල ඇඩ්ස් බලන් නැතුව හිටියොත් ඒ වැඩෙන් හම්බ වෙන්න ඕන සල්ලි මේ site එකෙන් දෙන්නෙ නැතුව ඉන්නව.

කරන්න දෙයක් නැහැ දුක තමයි. ඔයාට මේ ඇඩ්ස් බලන්නම වෙනව.  

හරි දැන් අපි එක  ඇඩ් එකක් බලමු. වැරදිලාවත් ඔක්කොම බලන්න හදන්න එපා. ඔයාගෙ account එක cancel කරල දායි.

හරි දැන් අපි ads බලන්න පටන් ගමු. ඔයාගේ account එකේ වම්පැත්තෙ උඩ කෙලවරේ ඇති Earn Money කියල link එකක්. ඔයා අන්න එක click කරන්න. 




එතකොට පහල රුපයේ තියනව වගේ කලුපාට පොඩි menu එකක් එයි. එකේ තියන View Ads කියන එක click කරන්න.






එතකොට වෙබ් page එකක් එනව එකේ පහල රුපයේ තියනව වගේ කොටු තියනව. අන්න ඒවා තමයි අපි බලන්න ඕන ads. මේ හැම ඇඩ් එකකම පහලින් ඒ ඇඩ් එක බැලුවම හම්බෙන මුදල තියනව. මේ page එකට ගිහිපු ගමන් දකින්න තියෙන්නෙ fixed advertisements කියල හුගක්ම හුගක් වටිනාකම් වලින් අඩු ඇඩ්ස්ටිකක්. ඒවගේ වටිනාකම 0.001$. ඔයා page එකේ පහලට ගියොත් දකින්න පුළුවන්මීට වඩා වටිනාකම් වලින් වැඩි ඇඩ්ස් ටිකක්. පහල තියනව standard advertisements, tiny advertisements සහ Micro Advertisements කියල හදුන්වන ඇඩ්ස් එව තමයි වටින්කමින් වැඩි ඇඩ්ස්ඒ නිසා ඇඩ්ස් page එකේ පහලට ගිහින් එව හොයාගන්න. (පහල රුපය බලන්න)








එහෙම පහලට ගියාම Standard Advertisements කියල හදුන්වන 0.01$ ඇඩ්ස්, Tiny Advertisements කියල හදුන්වන 0.005$ ඇඩ්ස් සහ Micro Advertisements කියල හදුන්වන 0.003$ ඇඩ්ස් ඔයාට හමු වෙන්න ඇති. ඔයා මේ කියපු ඇඩ්ස් ටික අනිවාර්යයෙන් බලන්න. ඔයාට ලේසි වෙන්න මම පහල රුපයේ standard advertisements, Tiny advertisements සහ Micro Advertisements තුන රතු පාටින් කොටු කරල ඇති. 
කලින් බලන් නැතුව අත ඇරල ආපු වටිනාකම් වලින් අඩු 0.001$ fixed advertisements බලනවාද නැද්ද කියන එක, හොයන මුදල වැඩි කරගන්න විදිය කියල දුන්නට පස්සේ තීරණය කරන්න (මොකද වටිනාකමින් අඩු උනත් අනික් ඇඩ්ස් බලන එකේ වෙනත් වාසියක් තියනව. එක මම ඉස්සරහට කියල දෙන්නම්.)   




හරි දැන් අපි එක ඇඩ් එකක් බලමු. ඔයාට කරන්න තියෙන්නෙ මෙච්චරයි ඇඩ් එකේ නම උඩ click කරන්න. පහල රුපයේ කලු පාටින් කොටු කරල තියෙන්නෙ ඇඩ් එකේ නම  

එතකොට අලුත් tab එකක් open වෙලා පහල රුපයේ වගේ site එකේ වම්පැත්ත ඉහල කෙලවරේ bar එකක් පිරෙන්න ගන්නව ඒක පිරෙනකන් ඉන්න.


















එක පිරුණාම රුප කිහිපයක් ඇවිත් ඒවගෙන් කණපිට හැරිල තියන රුපය තෝරන්න තියනව. ඔයා කණපිට හැරිල තියන රූපෙ උඩ click කරන්න. පහල රුපය බලන්න 













එතකොට පහල රුපයේ වගේ හරි ලකුණක් වැටෙයි. එහෙම වැටුන කියන්නෙ ඔයා ඒ ඇඩ් එක බලල ඉවරයි. දැන් ඒ tab එක close කරල දාන්න.


එතකොට කලින් බලපු ඇඩ් එක බැලුව කියල අදුනගන්න ලේසි වෙන්න එකේ පාට අඩු වෙලා තියෙයි. දැන් ඊළඟ ඇඩ් එකේ නම උඩ click කරල එක බලන්න පටන් ගන්න.  පහල රුපය බලන්න.













කලින් ඇඩ් එක බැලුව වගේම මේකත් ඒ විදියටම කරන්න. 

මෙතනින් එහාට කරන්න යන්න කලින් ඉතුරු standard advertisements, Tiny advertisements සහ Micro Advertisements ඇඩ්ස් ටික බලල ඉවරයක් කරන්න. මෙහෙම ඇඩ්ස් බලන්න වැඩිම උනොත් ඔයාට 10min යයි.

මතක තියාගන්න ඔයාගෙ account එක cancel නොවී තියාගන්න නම් හැමදාම වගේ ඇඩ්ස් බලන්න ඕනේ. 
මෙතන ඉදල මම කියල දෙන්නෙ කොහොමද හොයන ගාන ලොකු ගානකට හරවන්නෙ කියල. 

සල්ලි වැඩි කරගමු

මම කලින් ඔයාට කිව්ව වගේ ඔයාට මෙහෙම ඇඩ්ස් click කරාම හම්බෙන්නෙ බොහොම පොඩි මුදලක් එත් ඒ නිසා ඔයා ඇඩ්ස් click නොකර හිටියොත් ඔයාට ලැබෙන මුදල 200$ හරි ඊටවඩා වැඩි මුදලකට හරි වැඩි කරන්න බැහැ. ඒ වගේම  account එක cancel නොවී තියාගන්න ඕන. ads click නොකර හිටියොත් account එක cancel වෙනව.

හරි දැන් මම ඔයගොල්ලන්ට කියලදෙන්න යන්නේ කොහොමද ලැබෙන මුදල වැඩි කරගන්නෙ කියල.

මේ sites වල ඉන්නව referralsල කියල ජාතියක්. මේගොල්ලෝ ඔයා වගේම ads click කරන මිනිස්සු. ඔයාට අයිති referralsල ඉන්නව නම් ඔයාට එයාගෙන් සල්ලි එනවා. හැබැයි මෙහෙම සල්ලි එන්නෙ ඔයා හැමදාම ඔයාගේ ads ටික බැලුවොත් විතරයි (කොයි තරන් අඩු මුදලක් ලැබුනත් ඇඩ්ස් බලන්න ඕන හේතුව මේකයි)

ඔයාට ඇඩ්ස් click කරන එක miss උනොත් ඔයාට අයිති referralsල ඉන්නවනම් ඒගොල්ලන්ගෙන් සල්ලි එන්නෙ නැහැ. උදාහරණයක් විදියට ඔයාට අද ඇඩ්ස් click කරන්න බැරි උනොත් හෙට referralsල ගෙන් සල්ලි එන්නෙ නැහැ. 

හැමදාම ads click කරන එක මහ වැඩක් නෙමේනේ. වැඩේ තියෙන්නේ referralsල ඔයාට අයිති කරගන්න එක 

referralsල ජාති 2ක් ඉන්නව 
1. Rent Referrals 

2. Direct Referrals 

Rent referralsල කියන්නේ සල්ලි වලට ගන්න පුළුවන් referralsල. සල්ලි තියනවනම් ඒ ගොල්ලන්ව දවස් 30කට buy කරන්න පුළුවන්. දවස් 30ක් ගියාම ඒගොල්ලෝ අයින් වෙනව. අපිට සල්ලි තියනවනම් මේව කරයිද. නේද? :D ඒ හින්ද අපිට Rent referralsල වැඩක් නැ එක අමතක කරල දාන්න. 
හැබැයි සල්ලි නැති උනත් ඒ ගොල්ලොන්ව ගන්න ක්‍රමයක් තියනව. ඔයා ඇඩ්ස් බල්ලද්දී සල්ලි වලට අමතරව points හම්බෙනව. මේ points සල්ලි වලට convert කරන්න පුළුවන්. 





හැබැයි එහෙම convert කරාම ලැබෙන සල්ලි ඔයාට ගන්න බැහැ මොකද එහෙම ලැබෙන සල්ලි වැටෙන්නෙ purchase balance එකට (අපිට ගන්න පුළුවන් account balance එකේ තියන සල්ලි විතරයි). හැබැයි purchase balance එකේ තියන සල්ලි වලින් Rent referralsලව ගන්න පුළුවන්. ඔයා වටිනාකමින් වැඩි ඇඩ්ස් වලට අමතරව අනික් ඇඩ්ස් බලන එකේ වාසිය මේකයි. ඔයා ගොඩක් ඇඩ්ස් බැලුවොත් ගොඩක් points හොයන්න පුළුවන්. points වැඩි ප්‍රමාණයක් එකතු උනාට පස්සෙ ඒවා convert කරල ලැබෙන මුදල් වලින් දවස් 30කට Rent referralsලව ගන්න.         

Direct referralsල කියන්නේ ඔයගොල්ලන්ගේ referral link එක හරහ site එකට join වෙන කට්ටිය. (ඔයාට site එකට join උනාම ඔයාටම අදාල referral link එකක් site එකෙන් ගන්න පුළුවන් ඒක ගන්න විදිය තව ටිකකින් දැනගන්න පුළුවන්) ඒගොල්ලෝ ගන්න සල්ලි යන්නේ නැහැ හැබැයි ඔයාගේ උත්සාහය තියෙන්න ඕන. එක කරන විදිය මම කියල දෙන්නම්. එක කියන්න කලින් referralල ගැනීමේ වාසිය කියල ඉන්නම්.

හිතන්නකෝ ඔයා ඔයාගේ referral link එක හරහ පලවෙනි සති 2ට Direct referralsල 100ක් ගත්ත කියල (ඔයාට site එකෙන් ඉඩ දෙන්නේ referral 100ක් ගන්න විතරයි). ඔයාගේ Direct Referralsල ඇඩ්ස් බලල හොයන මුදල වගේ 30% ඔයාට සල්ලි එනව. මම කියපු ඇඩ්ස් click කලානම් ඔයාට 0.06$ ලැබුනනෙ ඒ වගේ ඔයාගේ හැම Direct Referrals කෙනෙක්ටම ඒ ගාන ලැබෙනව. ඒ කියන්නේ 0.06 ඒවා 100ක් 0.06*100 = 6$ ඒ 100 දෙනාට ලැබෙන වෙලාවෙ ඔයාට එකෙන් 30% ලැබෙනව ඒ කියන්නෙ 6$ * 30% = 1.8$. මේ එක දවසකට ලැබෙන ගාන. මාසෙකට 1.8$ ඒවා 30ක් (මාසෙකට දවස් 30ක් තියනව කියල දන්නවනෙ :p ) ඒ කියනේ 1.8$ * 30 = 54$ ලැබෙනව.
ඔයාට පුළුවන් කාලෙක 35$ වලින් ඔයාට පුළුවන් account එක update කරගන්න 6 මාසෙකට එතකොට ඔයාට ඔයාගේ Direct Referralsල ඇඩ්ස් බලල හොයන මුදල වගේ 50% සල්ලි එනව ඒ වගේම referralsල 250ක් ගන්න site එකෙන් අවසර දෙනව. ඔයා මම කියන විදියට කලොත් මාසයක් යද්දී referralsල 250ක් ගන්න එක මහ වැඩක් නෙමේ. 

එහෙම 250ක් ගත්තම 0.06 ඒවා 250ක් 0.06*250 = 15$ ඒ 250 දෙනාට ලැබෙන වෙලාවෙ ඔයාට එකෙන් 50% ලැබෙනව ඒ කියන්නෙ 15$ * 50% = 7.5$. මේ එක දවසකට ලැබෙන ගාන. මාසෙකට 7.5$ ඒවා 30ක්. ඒ කියනේ 7.5$ * 30 = 225$ ලැබෙනව. දවසට විනාඩි 10ක් ඇඩ්ස් click කරල ඒ ගාන හොයන්න අකමැති නැහැ නේද?

දැන් කියන්නම් site එකෙන් ඔයාගේ referral link එක ගන්නේ කොහොමද කියල 

මුලින්ම ඔයා  site එකට log වෙන්න. log වෙලා වම් අත පැත්තේ තීරුවේ පහල තියන Referral Link&Banners කියන එක click කරන්න. 











එක click කරාම පහල තියන image එකේ තියනව වගේ Your Referral link කියල තියන එක ඉස්සරහින් තියන link එක copy කරගන්න. එක තමයි ඔයාගේ referral link එක










හරි ඔයාට ඔයාගේ referral link එක හම්බුනානේ දැන් ඔයාට දැනගන්න තියෙන්නේ එක යොදා ගන්න විදිය. ඔයාට පුළුවන් මේ referral link එක facebook එකේ publish කරල referralsලව ගන්න. 

හැබැයි ඊට වඩා සාර්ථකයි ඔයා මේ වගේ blog එකක් හදල ඔයාගේ referral link එකට add කරල blog එකේ url එක ඇතුලත් post එකක් facebook එකේ ඔයාගේ wall එකේ යාළුවන්ගේ wall වල publish කරල referralsලව ගන්න එක

දැන් තියන ප්‍රශ්නෙ blog එකක් හදාගන්න එකනම් එකට බය වෙන්න එපා. එක free කරල දෙන කෙනෙක් ඉන්නව. මමත් එයාට කියලයි මේ blog එක හදාගත්තෙ. පහල තියන create a blog කියන අකුරු උඩ click කරල blog එකක් ලේසියෙන්ම එයාගෙ උදව් ඇතුව හදාගන්න.

4 comments:

  1. මෙකෙන් ඔයා සල්ලි අරන් තියෙනවද

    ReplyDelete
  2. ow man dan deparak salli gatta ekai man liuwe ...

    ReplyDelete
  3. paypal lankawata support karanne naneeee............

    ReplyDelete
  4. Oya athyhatama raja wada karayek

    ReplyDelete

හෝව්.... හෝව්.... යන්න එපා ඔහොම පොඩ්ඩක් ඉන්න.මේක කියවපු එකේ...ඔයාලගේ හිතට දැනෙන ඕනෑම දෙයක් ලියල යන්න...ඔයාලගේ අදහස් මට ගොඩක් වටිනවා...

Referral Banners
E Note
E-note