ඔයාලාත් ඔයාගේ පරිගනකය ඉක්මනට කැඩෙනවාට කැමති නෑ නේද?අපිත් එහෙම තමයි පරිගනකයක් ටික කාලයක් යද්දී ඔය පොඩි පොඩි ලෙඩ එනවා . ඒවා ඒ වේලාවේම වාගේ හදාගන්න ඕනේ නැත්තම් ඒවා එහෙම්ම තියෙද්දී වැඩකරලා තමයි ඔය ලොකු ලොකු ලෙඩ එන්නේ .
අද කැමතියි එන එක ලෙඩක් ගැන කතාකරන්න මේක තමයි රත්වෙන ලෙඩේ කාලයක් මගේ එකෙත් කාලයක් ඔය ලෙඩේම තිබ්බා ඒකට ඉතින් අන්තිමටම අලුතින් ෆෑන් එකක්ම දාගන්න උනා ඒක හින්දා අපි දැන් පරිගනකයේ සිසිල් වන පද්දිතිය නඩත්තු කරමු මුලින්ම පරිගනකයේ පිටත කවරය ගලවන්න .පසුව එය හොදින් එලිය වැටෙන් විදුලි බුනුලක් ගාවට ගෙනියන්න ඊට පස්සේ තමයි අමාරු වැඩේ ඔයාලා දන්නවා නේ ප්‍රොසෙසරය ඒක තියෙන තැන ඒකට උඩින් නේ එකේ ෆෑන් එක හයිකරලා තියෙන්නේ දැම් සීරුවෙන් ඒව ටික ගලවන්න මගේ එකේ නම් ඒක ගලවන්න මවු පුවරුවත් ගලවන්න වුනා මොකද ඒක ගලවන්න තිබ්බේ ඇන වලින් ඉතින් ඇන තිබ්බේ ම්වුපුවරුවේ අනිත් පැත්තේ ඇති ඇති ඒක ගැන කතා කරා.ඉතින් දැන් ගැලෙවුවාම