Pages


Thursday, February 23, 2012

පෙන් එකට Background ඉමේජ් එකක් දාමුද?

How to Insert Background Image for USB


1. Open Notepad then Copy and Open the following codes below and save it as desktop.ini


[{BE098140-A513-11D0-A3A4-00C04FD706EC}]

iconarea_image=back1.jpg

iconarea_text=0xFFFFFF

2. Prepare a picture/image that you want to appear as background. Rename it as back1.jpg.


Note: You can also change the name back1.jpg whatever the name that you wanted.


3. Refresh your device and viola your new background will be displayed.


Wednesday, February 22, 2012

මෙන්න මගේ ලියන මිතුරෝ හැමොටම මගෙන් ආරාධනයක්


ඔන්න මම තීරනය කලා ඊ-ලිපි ලියන මගේ මිතුරන්ගේ ලිපිත් මගේ බ්ලොග් පිටුවේ පල කරන්න.... 
බ්ලොග් එකක් ලියන නොලියන හැමෝටම මෙම ආරාධනාව විවෟතයි.... පල කරන හැම ලිපියක්ම ඔබේ නමින් පලවන අතර බ්ලොග් ලියන මිතුරෙක් නම් ඔබේ අඩවියට සබැදියක් ද සමගින් පල කරනු ලැබේ.... මෙන්න මේ ලිපිනයට ඔබේ නිර්මාන යොමු කරන්න.... 
esatahana@gmail.com

Saturday, February 18, 2012

නොමිලේ ගේම්ස් ඩවුන්ලෝඩ් කරමුද?

ඔන්න අදත් ‍ගෙනාව අලුත් සයිට් එකක්. මෙ‍ම අඩවියෙන් පරඝනක සදහා මෙන්ම ජංගම දුරකතන සදහාද ගේම්ස් කරගන්න පුඑවන් නොමලේ ඔන්ලයින් ගේම්ස් ද ලබා දෙයි....... වැඩි කතා ඕන නෑ නේ මෙන්න ලින්ක් එක.........
http://www.gametop.com/
Referral Banners
E Note
E-note