Pages

Sunday, January 29, 2012

ඕනෑම file Extension එකක් software එකකින් open කරන්න පුඑවන් කියලා දන්නවද?

මෙන්න අලුත් software එකක් ගෙනාවා. මේකෙන් පුළුවන් ඔය පහල තියෙන ආකාරයේ ඕනෑම file format එකක් open කරගන්න. මේක free එකක් අරගෙනම බලන්නකෝ

DOC/DOCX, XLS/XLSX, CSV
AVI, WMV, FLV, MPG, MOV , MP4
MP3, WMV, MID, WAVplus
PNG, JPEG, BMP, GIF, TIFF, ICO, RAW  80+ format
.htm, .html
.psd
.bmp, .gif, .jpg, .jpeg, .png, .tif, .tif
.resx, .xml
.ppt, .pptx, .pps
.avi, .flv, .mid, .mkv, .mp3, .mp4, .mpeg, .mpg, .mov, .wav, .wmv, .3gp, .flac
.doc, .docx
SRT Subtitles (.srt)
RAW Images (.arw, .cf2, .cr2, .crw, .dng, .erf, .mef, .mrw, .nef, .orf, .pef, .raf, .raw, .sr2, .x3f)Icons (.ico)

Friday, January 13, 2012

එක පාරින්ම දාගන්න තියෙනවා නම් කොහොමද දැනෙන සනීපේ

එක පාරින්ම දාගන්න තියෙනවා නම් කිව්වට මොකද්ද කිව්වෙ කියල තේරෙන්න නැතුව ඇති මම කියන්නම් මොකක්ද  මේ කරන්න යන්නෙ කියලා කියවන්නකො එතකොට තේරෙයි.

අපි computer එක format කලාම තියන අමාරුම සහ එපාමවෙන වැඩේ format කරල ඉවර වෙල එකින් එක softwares install කරන එක නේ ගොඩක් වෙලාවට format කරන්නත් කම්මැලි ඔය වැඩේ නිසානෙ
ඉතිං ඕකට විසදුමක් ගන්න විදියක් තමා අද දෙන්න යන්නෙ මෙතනදි කරන්නෙ මොකද්ද කියල අපි පහලින් බලමු.
අපිට එදිනෙදා භාවිතයට ඕන කරන ගොඩාක් softwares download කරගන්න තියබනවා.
පියවර 01:- මුලින්ම යන්න මේ site එකට.

joomla install කරන විදිය දන්නවද?

යූටියුබ් එකේ ඉන්නකොට තමා මේක සෙට් වුනේ.... ඉතිං මේක ඔයාල‍‍ටත් වැදගත් කියලා හිතුන නිසා අරගෙන ආවා වැදගත් නම් කමෙන්‍ටුවක් එහෙම දාලා ගියා‍ට කමක් නෑ....

Installing Joomla Part 1 of 2 - Installing WampServer

Installing Joomla Part 2 of 2 - Installing Joomla on WampServer

Joomla 1.5 ඉන්ස්ටොල් කරමු ද? (How to Install Joomla 1.5)

අදත් ගෙනාව ඹන්න වෙබ් ඩිසයිනින් පාඩමක් බලන්න හොදයිද කියලා මේ කියන්න යන්නේ ජූම්ලා ඉන්ස්ටෝල් කරන විදිය ගැනයි මගේ පසු ගිය ජූම්ලා ලිපි කියෙව්වේ නැත්නම් මෙතනින් බලන්න
This tutorial quickly leads you through installing Joomla 1.5. It details both a local installation for testing (if you do not have a hosting account or have a slow internet connection) and a real web server installation.
Joomla is a complex series of PHP scripts that run on a web server. When you browse a Joomla site, these scripting are being generated on the fly and creating what you see on the pages of the site. The key words here are web server.

Running and Testing Joomla Without a Hosting Account

You cannot download Joomla and try to run it on your computer like an exe file. It has to have a web server, which means you need to have a hosting account. Sounds obvious, but I have had a couple of people if they needed windows XP to run Joomla!
Now, before we shell out our hard earned money for a hosting account, there is something else you can do first. You can actually run a web server on your local computer, in other words, your desktop or laptop. This is known as having a localhost. It may sound like I just contradicted myself from the previous paragraph, but not quite. You canít "run" Joomla itself on your own computer, but you can install a localhost web server for it to "run on".
What you need to pull this off is some software that runs Apache, PHP and MySQL on your computer. These are the same software packages that power websites. There are two popular ones, WAMP (www.wampserver.com/en/index.php) and XAMPP (www.apachefriends.org/en/xampp.html) and they are both free (PGL license)
I am going to quickly run through setting up WAMP, not that this package is windows specific.
Download WAMP from the above link, and then install it. It will create a folder c:/wamp/www
Run WAMP, you should get a handy icon in your system tray:
Wamp Dials

Tuesday, January 3, 2012

W3C Validation දන්නවද?

World Wide Web Consortium (W3C) ආයතනයෙන් වෙබ් පිටු සදහා සම්මත ක්රමයක් පිලියෙල කර තිබෙනවා.w3c valid පිටුවක් ලෙස සදහන් කරන්නේ w3c ආයතනය මගින් අනුමත ක්රමයට සහ රිති වලට අනුකූල වෙබ් පිටුවක්.
වැදගත්කම

මේ මොන වැඩකට නැති දෙයක් ද කියා ඔබට සිතෙන්නට පුලුවන්. බ්රවුසර් එකේ හරියට පේනව නම් තව වෙන මොනවද. නමුත් w3c ආයතනය එම සම්මතයන් සාදා තිබෙන්නෙ ලෝකයේ දැනට බාවිතා වෙන බොහොමයක් බ්රවුසර් වල ඔබ සාදන වෙබ් පිටු හරි ආකාරව දර්ශනය වීම සදහායි. මෙය ඉතාමත් වැදගත් කරුනක්. අපි සැම විටම උත්සාහ කරන්නේ අපේ වෙබ් පිටුවට පැමිනෙන පුද්ගලයන් ගනන වැඩිකරගැනීමට, එනිසා සැම බ්රවුසරයකම පාහේ අපේ වෙබ් පිටුව හරි ආකාරව දර්ශනය වීම වාසියක්.
ඒ වගේම w3c valid පිටුවක් ඉතා පැහැදිලියි. යම්කිසි දෝශයක් code එකේ තිබේ නම් ඉතාමත් ලෙහෙසියෙන් සොයගන්න පුලුවන්.
w3c valid පිටුවල ඇති පැහැදිලි බව නිසාම වෙබ් පිටු සෙවුම් යන්ත්ර spider වලට ඔබේ වෙබ් පිටු crawl කිරීම පහසුයි. එය සෙවුම් යන්ත්ර වල high rank ලබා ගැනීම සදහා අමතර වාසියක් වේවි.

කොහොමද?
html validator වෙත ගොස් ඔබේ html / xhtml .. පිටු පරීක්ෂා කරන්න පුලුවන්.
css validator වෙත ගොස් ඔබේ css පිටු පරීක්ෂා කරන්න පුලුවන්.

Google Search Tips 2

Google Search එකෙන් වෙබ් පිටු සෙවුමට වඩා වැඩ රාශියක්‌ කරගන්න පුලුවන් නේ. මම අද හදන්නෙ ඉන් කිහිපයක්‌ ගැන කියන්නයි.
Google එකෙන් ගණන් හදමු
Google search එකෙන් පහසුවෙන්ම ගනන් හදන්න පුලුවන්. අවශ්‍ය ගාන සෙවුම් කොටුවේ ඇතුල්කර search බොත්තම ඔබන්න.
උදා - 5 x 5 සදහා සෙවුම් කොටුවේ 5*5 ඇතුල් කර සොයන්න.
විනිමය අනුපාත
ඇමරිකානු ඩොලර් 50 ක්‌ ලංකා රුපියල් වලින් කීයද? යන්න google, සොයන්න මේ විදිහට - 50 USD in LKR
සින්දු ලේසියෙන් හොයමු!
හදිස්‌සියට සින්දුවක්‌ හොයාගන්න ගූගල් සෙවුම් පිටු අස්‌සෙ සාමාන්‍ය විදිහට සොයලා කාලෙ කන්න ඕන නැහැ. ලේසියෙන්ම හොයාගන්න පුලුවන් මේ විදිහට හෙව්වොත්. සෙවුම් කොටුවේ මේ විදිහට සොයන්න intitle:index.of mp3 songtitle උදාහරනයක්‌ ලෙස Metallica ගෙ nothing else matters සොයමු.

ඔන්න අපිට පේනවා ඇපාචි ඩිරෙක්‌ටරි ලිස්‌ටින් ඉවත් නොකල වෙබ් ගොනුවක්‌. මෙයින් අවශ්‍ය සින්දුව ක්‌ලික්‌ කල පසු එය පරිගනකයට භාගත වේවි.

Simple Ajax Tab Menu

Ajax tab menu is very useful to show contents without reloading the full page. Last week i create a Ajax based tab menu. Basically i modified my menu by getting help from this link. Here i'll show the steps that i do to create this menu functional.
1. create a simple html file (index.html). Between body tag put these

First Tab

Second Tab

Third Tab

Between head tag put these lines

Referral Banners
E Note
E-note